තවත් රොටියක් කරවෙයිද?

May 30, 2014
413
110
0
තවත් රොටියක් කරවෙයිද?

අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසි ප්‍රතිකාර සඳහා සිංගප්පූරු රෝහල වෙත ගෙන යාමට සූදානම් කර ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු දැනට ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර සඳහා ඇතුල් කර ඇත.
රාජිතගේ පවුලේ 6 දෙනෙක් සිංගපුරුව බලා යාමට ගුවන් ටිකට් පත් වෙන්කර ගෙන ඇති බවත් තව ස්වල්ප වෙලාවකින් සිංගපුරුවේ රෝහල වෙත රැගෙන යාමට ගුවන් ගිලන් රථයක් පැමිණීමටත් නියමිත බව වාර්තා වේ.
මෙම සිද්ධිය රහසක් වශයෙන් තබා ගන්නා ලෙස ඉහලින් නියෝග පැමිණ තිබෙනා බවද වාර්තා වේ

අනේ මන්ද මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ :(:):(:):P
 

mano3989

Well-known member
  • Mar 25, 2011
    7,844
    839
    113
    kawuru unath leda welawe mukuth kiyanna hoda naha
    eth rajithaya hinda nokiyath baha
    karapu dewal thama ithin passen enne
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya
    රට්ටුන් රැවටුවත් සොභාදහම රැවටිමට නොහැක
     

    enadun

    Active member
  • Aug 4, 2006
    598
    133
    43
    37
    Matara
    මචං හතුරෙකුටවත් මෙහෙම කියන්න හොඳ නෑ . . .
    එත් දත් දොස්තර රාජිත පණපිටින් ආයෙත් නාවට කමක් නෑ කියල හිතෙන්නෙ මට විතරද ? :eek:
     

    dinuka rukshan

    Well-known member
  • Mar 23, 2010
    12,997
    1,205
    113
    South Korea
    aiyo agamathi sihine

    avatar242676_29.gif