තවත් රොටියක් කරවෙයිද?
අමාත්‍ය රාජිත සේනාරත්න මහතා හදිසි ප්‍රතිකාර සඳහා සිංගප්පූරු රෝහල වෙත ගෙන යාමට සූදානම් කර ඇති බවට විශ්වාසවන්ත ආරංචි මාර්ග සඳහන් කරයි. ඔහු දැනට ලංකා හොස්පිටල්හි ප්‍රතිකාර සඳහා ඇතුල් කර ඇත.
රාජිතගේ පවුලේ 6 දෙනෙක් සිංගපුරුව බලා යාමට ගුවන් ටිකට් පත් වෙන්කර ගෙන ඇති බවත් තව ස්වල්ප වෙලාවකින් සිංගපුරුවේ රෝහල වෙත රැගෙන යාමට ගුවන් ගිලන් රථයක් පැමිණීමටත් නියමිත බව වාර්තා වේ.
මෙම සිද්ධිය රහසක් වශයෙන් තබා ගන්නා ලෙස ඉහලින් නියෝග පැමිණ තිබෙනා බවද වාර්තා වේ
අනේ මන්ද මේවට මුකුත් කියලත් බෑ නොකියත් බෑ