තවත් ලැම්බෝවක් දිවයිනට

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    මරුසිරා;22884957 said:
    අනේ මන්ද ඉතින් ඉතාලි කාරයෝ පුකෙනුත් හිනාවෙනවා ඇති 350 \400 Kmph වගේ යන ලම්බෝ එකක් අරන් ලංකාවේ පාරවල 40 -50 kmph යනකොට :lol::lol::lol:
    Sira katawa...this is true...one day when I was going towards Open university Dilantha Malagamuwa was overtaken by me in my Bajaj bike...he was got in to traffic..that time I thought the same:P
     

    heshana

    Well-known member
  • Oct 13, 2009
    5,292
    371
    83
    ඔය ලැම්බෝගිනිය දහම් සිරිසේන රේප් පදින්ඩ ගෙනත් තියෙන්නෙ වෙන කෙනෙක්ගෙ නමට.. :yes::yes::yes::yes:

    අනේ නිකන් ණයට කහින්නේ නැතුව ඉදපන් පකෝ බොරු නොකියා.
    ඇස් දෙකෙන් දැක්ක අය ඉන්නවලු ?
    ඇස් දෙකෙන් දැකපු කාගේ හරි වොයිස් කට් එකක් දාපන් බලන්න.
    දන්න නිසා දන්නේ කියන්නේ මොනාද ?
    කියහන් බලන්න තෝ කොහොමද දන්නේ කියලා ?
    අනේ නිකන් බොරු කෙලින් නැතුව පලයන් බන් යන්න.
    ගෙනල්ලා තියෙන්නේ මේ ඊයේ පෙරේදා .
    ගෙන්නපු ගමන් රේස් පදිනවා.
    :lol::lol::lol::lol::lol:



    රෝසි ආච්චි;22885428 said:
    ane uba wage gon pakek :lol: aru ubawa troll karanawa, uba eka serious aran rachana liynawa :lol:


    images


    giphy.gif
     
    Last edited:

    Silly point

    Well-known member
  • Apr 7, 2011
    23,424
    4,830
    113
    ;පට්ට සල්ලි කාරයොනේ ලංකාවේ ඉන්නේ. එක පිට එක සුපිරි කාර් එන්නේ තරගෙට :yes:
     

    Lankaputhra16

    Well-known member
  • Oct 12, 2016
    4,178
    5,232
    113
    කහටගස්දිගිලිය
    මරුසිරා;22885005 said:
    අනින්ගේ ෂෝ දැකල කල කිරෙන්නේ නැතිව දියුණුවෙන්න බලහන් :D

    ගොඩක් ෂෝ දාන උන්ගේ ජීවිත් උබලගේ අපේ ජීවිත වලට වඩා අවුල් .සතුට කියන්නේ ජීවිතේ සාර්ථකයි කියන්නේ සාල්ලි යාන වාහන ගෙවල් දොරවල් විතරක්ම නෙමේ :cool:

    ගූ බෙට්ටක් කටේ දාන්න ඕන කතාව 🤠💩💩💩
     

    lpwicrama

    Well-known member
  • Mar 29, 2015
    17,970
    1,494
    113
    Nawalapitiya
    මරුසිරා;22884957 said:
    අනේ මන්ද ඉතින් ඉතාලි කාරයෝ පුකෙනුත් හිනාවෙනවා ඇති 350 \400 Kmph වගේ යන ලම්බෝ එකක් අරන් ලංකාවේ පාරවල 40 -50 kmph යනකොට :lol::lol::lol:

    :rofl:
     

    chathuranirmal

    Well-known member
  • Jul 11, 2017
    5,859
    3,253
    113
    Kurunegala
    දනට ලංකාවේ තියන ඔක්කොම ලැම්බොගිනි recondition එවාලු නේද​? ඇයි අපේ රටට Brnd new වාහන දෙන්නෙ නැත්තේ?ජපන් වාහනත් ගොඩක් වෙලාවට අලුත් වගේ තිබ්බට ඒවා recondition
     
    Last edited:

    siripala1950

    Well-known member
  • Jan 23, 2018
    1,732
    2,502
    113
    මරුසිරා;22884957 said:
    අනේ මන්ද ඉතින් ඉතාලි කාරයෝ පුකෙනුත් හිනාවෙනවා ඇති 350 \400 Kmph වගේ යන ලම්බෝ එකක් අරන් ලංකාවේ පාරවල 40 -50 kmph යනකොට :lol::lol::lol:

    ඇයි උන් ඉතාලියෙ පාරවල් වල 350 \400 Kmph යනවද :P දන්න දෙයක් කියපන් මිනිහෝ :rolleyes: එහෙත් high speed අල්ලනවා
     

    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,294
    1
    13,194
    113
    Gotham City
    ;පට්ට සල්ලි කාරයොනේ ලංකාවේ ඉන්නේ. එක පිට එක සුපිරි කාර් එන්නේ තරගෙට :yes:

    ගොඩක් උන් පාරම්පරික සල්ලි කාරයො .
    උන්ගෙ පාරම්පරික වත්කම් වලට රටෙ ආර්ථික ක්‍රමය එක්ක වටිනාකමක් ලැබිලා තියෙන්නෙ.
    එකයි සල්ලිකාරයො වැඩි වගෙ පෙන්නෙ.