තවත් ලොක්කෙක් ඉල්ලා අස්වෙයි..

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක

    තුෂාන් ගුණවර්ධන මහතා පාරිභෝගික අධිකාරියේ දරන ලද විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානමකින් සිටින්නේ යයි වාර්තා වේ.​

    ඔහුට එහි කටයුතු කරද්දී දිගින් දිගටම එල්ල වන බලපෑම් නිසා මෙම තීරණය ගනු ඇතැයිද සදහන්ය.


    ඒ නන්දසේන විසින් ලබාදුන් ආත්මවිශ්වාසයයි,

     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මොකේටද බයවෙලා තියෙන්නෙ?

    රාජිතල වාගේ උන් 1ක් ඩිල් දාපුවා අහු වී ගෙන එන්නේ ඒ නිසා සෙට් එකම ඉල්ලා අස් වෙනවා බොරු කතා කියලා

    ඔව් ඔව් දැන් නැට්ට පුකේ ගහන් හාමුගේ අහවල් එක ලොවපන්.​

    උබ ඒ කලේ ඉදලා කරන ජොබ් එක මාරු කරන්ට නේද හදන්නේ ,
    උබට ඊට වඩා හොද 1ක් දෙනවා කීවද ,
     

    slsaico

    Well-known member
  • Jul 19, 2008
    5,423
    2,489
    113
    ඇල්ල

    තුෂාන් ගුණවර්ධන මහතා පාරිභෝගික අධිකාරියේ දරන ලද විධායක අධ්‍යක්ෂ ධුරයෙන් ඉල්ලා අස් වීමට සූදානමකින් සිටින්නේ යයි වාර්තා වේ.​

    ඔහුට එහි කටයුතු කරද්දී දිගින් දිගටම එල්ල වන බලපෑම් නිසා මෙම තීරණය ගනු ඇතැයිද සදහන්ය.​

    ඒ නන්දසේන විසින් ලබාදුන් ආත්මවිශ්වාසයයි,

    උඹ මේවට කහින්න එපා‍. උන් තානපති කන් අරන් හොද රටක ජිවත් වේවි. ඒතකොටෙ පට්ට ආත්මවිශ්වාසයක් ගොඩනැගෙවි උඹට
    1631981625296.png
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    රාජිතල වාගේ උන් 1ක් ඩිල් දාපුවා අහු වී ගෙන එන්නේ ඒ නිසා සෙට් එකම ඉල්ලා අස් වෙනවා බොරු කතා කියලා

    එතකොට ඉල්ලා අස් උනාම ඩීල් දාපුවා හොයන එක නවත්තනවද?
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,001
    113
    එතකොට සජිය කියනවා පලි ගන්නවා කියල
    එතකොට සජියා මොනව හරි කිව්වම ආන්ඩුව බයයිද? සජියා කියන විදියටද රට පාලනේ කරන්නෙ?
     
    • Haha
    Reactions: u_make_me_sick_

    ElaBaba

    Well-known member
  • Jun 8, 2018
    7,225
    10,889
    113
    NWP
    අද උදේ ගුවන් විදුලියෙ 'හඩ්සන්' කෑගහන programme ඒක ඇහුව..
    තුෂාන් ගුණවර්ධනව live - interview කළා...
    සියල්ල විස්තර කළා.. හඩ්සන් සද්ද නැතුව අහන් හිටිය.
    අපේ රටේ මේ වනතෙක් සිදු වෙච්ච / දැනටත් සිදුවන බොහොමයක් අකටයුතුකම් නිසා,
    රට දිනෙන් දිනම වල පල්ලට යනව nonstop.... :(:(

    240979098_4458097384253907_8411046625079902689_n.jpg