තවත් ව්‍යාපාරිකයෙක් ආණ්ඩුවට !!!

mldarshana

Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    තවත් ව්‍යාපාරිකයෙක් ආණ්ඩුවට !!!

    ලංකාවේ ප්‍රසිද්ධ පෞද්ගලික පාසලක් වන ලයිසියම් ජාත්‍යයන්තර පාසලෙහි හිමිකරුවා වන මොහාන් ලාල් ග්‍රේරූ මහතා ආණ්ඩුවට ගොස් ඇතැයි මේ වන විටත් සියලු වෙබි අඩවි වාර්ථාකර අවසන්ය.

    868-5953005159_e2463fd051_z.jpg


    නමුත් මෙසේ වන්නේ ඇයිද යන්න සම්බන්ධයෙන් අදහස් දක්වන්ට කිසිවෙකුත් අසමත් විය. ලංකාවේ දේශපාලනයට විවිධ ව්‍යාපාරිකයන් රැගෙන ආවේ රනිල් වික්‍රමසිංහ මහතාය. එය කෙතරම් දුර දිග ගියා දැයි කිවහොත් රාජා මහේනද්‍රන් විසින් පඩි ලබා දෙන එක්සත් ජාතික පක්ෂ මන්ත්‍රීවරුන් දහ දෙනෙකු නිර්මාණය කරණු ලැබීය.

    රනිල් වික්‍රමසිංහ දේශපාලනයට ගෙනා ව්‍යාපාරිකයන් නිසා දේශපාලනය ඔම්ලට් එකක් බවට පත් විය. ව්‍යාපාරිකයන් විසින් මෙම ඔම්ලට් එක කා දැමූ නිසා ව්‍යාපාර හැර අන් සියල්ල අන්තරස්දහන විය.


    දැන් ග්‍රේරු මහතා ආණ්ඩුවට ගොස් ඇත්තේ තම ව්‍යාපාර බේරා ගැනිම උදෙසා මිස දේශපාලනය උදෙසා නොවේ. ඒ නිසා මෙය දේශපාලනික ප්‍රශ්ණයක් නොව ව්‍යාපාරික ප්‍රශ්ණයක්ය.


    Source: 3Mana
     
    • Like
    Reactions: lahirumax0

    eranda444

    Well-known member
  • Jun 8, 2007
    9,602
    109
    63
    40
    Lakers
    රනිලා unp එක කනවා , කොහෙද කරන්න පුලුවන් එකෙකුට දෙන්නෙත් නැනේ මූ , අනේ මන්දා .. :confused:
     

    MADUSH1

    Banned
    Nov 29, 2011
    31
    1
    0
    මිලේච්ඡත්වය කරා පසුපසට

    වරෙක එංගල්ස් පැවසූ පරිදි වත්මන් සමාජය කොමියුනිස්ට් සමාජයක් කරා ඉදිරියට,
    නැතිනම් මිලේච්ඡත්වය කරා පසුපසට
    :):):)