තවත් විකාර නුලක් (space and gravity)

BINGU_PUTHA

Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    තවත් විකාර නුලක් (space and gravity)

    ඉස්සර අපේ හිත්වල තිබ්බ ප්‍රස්නයක් තමයි කොහොමද පොලව ඇතුළු ග්‍රහලෝක ඉර වටේ ගමන් කරන්නේ කියල. එක බොහොම සරලව විස්තර කෙරෙන්නේ පහත උදාහරණෙ මගින්.

    ළමයෙක් ගලක් නුලක ගැටගහල කරකවන කොට ඇතිවෙන චලිත ග්‍රහලෝක ඉර වටේ ගමන් කරන විදියට හිතන්න පුලුවන. ඔතල බල දෙකක් ක්‍රියාත්මක වෙලා ගානට balance වෙනවා (ගුරුත්වාකර්ෂණය සහ කෙන්ද්‍රපසරි බලය). හද්දීසියේ වත් ළමය නුල අතරුනොත් ( t = 0 ) රුපයේ පෙන්වන A මාර්ගය ඔස්සේ ගමන් කරනවා.

    centripetal-ball_string1.jpg

    දැන් පුළුවන් නම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න

    (1) හිතන්න ඉර එකපාරට අතුරුදහන් වෙනවා ( මේක හරියට t = 0 දී ළමය නුල අත්හැරිය වගේ). දැන් මොකද පොලවට වෙන්න?

    (2) කෝ බොලේ පොලවයි ඉරයි අතර තියෙන නුල? හිස් අවකාශය විතරයිනේ පොලව සහ ඉර අතර තියෙන්නේ?
    :lol::lol:
     
    • Like
    Reactions: IDG

    crazyasa

    Well-known member
  • Apr 27, 2008
    16,436
    1,503
    113
    මහ සයුර
    බණ්ඩාරනායකපුර ,රාජගිරිය අවට සිටින පුද්ගලයන් !!අවශ්‍යයි
    ක්‍රිකට් තරගාවලියේ හදිසි වැඩ කටයුත්තක් සදහා අවශ්‍ය කොට ඇත
    හැකි ඉක්මනින් මේ ප්‍රදේශයන් අවට කෙනෙක් වේ නම් අමතන්න 0715437072 ට​

    wikara thread bump
     
    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඉස්සර අපේ හිත්වල තිබ්බ ප්‍රස්නයක් තමයි කොහොමද පොලව ඇතුළු ග්‍රහලෝක ඉර වටේ ගමන් කරන්නේ කියල. එක බොහොම සරලව විස්තර කෙරෙන්නේ පහත උදාහරණෙ මගින්.

    ළමයෙක් ගලක් නුලක ගැටගහල කරකවන කොට ඇතිවෙන චලිත ග්‍රහලෝක ඉර වටේ ගමන් කරන විදියට හිතන්න පුලුවන. ඔතල බල දෙකක් ක්‍රියාත්මක වෙලා ගානට balance වෙනවා (ගුරුත්වාකර්ෂණය සහ කෙන්ද්‍රපසරි බලය). හද්දීසියේ වත් ළමය නුල අතරුනොත් ( t = 0 ) රුපයේ පෙන්වන A මාර්ගය ඔස්සේ ගමන් කරනවා.

    centripetal-ball_string1.jpg

    දැන් පුළුවන් නම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න

    (1) හිතන්න ඉර එකපාරට අතුරුදහන් වෙනවා ( මේක හරියට t = 0 දී ළමය නුල අත්හැරිය වගේ). දැන් මොකද පොලවට වෙන්න?

    (2) කෝ බොලේ පොලවයි ඉරයි අතර තියෙන නුල? හිස් අවකාශය විතරයිනේ පොලව සහ ඉර අතර තියෙන්නේ?
    :lol::lol:

    1.Drift වෙනෝ නේ එලියට?
    වටේට කැරකවෙන්නේ
    centripetal force එක නිසා,මේක වෙනම force එකක් නෙමේ කොටසක් විතරයි(component of motion)
    2.ගුරුත්වාකර්ෂණය පෙනුනොත් කියපල්ලා අපිටත් බලාගන්න :oo:

    ඕක කියල දෙනෝ grade 13 physics වලට :)
     
    Last edited:

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    1.Drift වෙනෝ නේ එලියට?

    ඔය කතාව හරි (ළමයාගේ උදහරනෙ වගේ ....A දිශාව ). පොළවටත් ඒ ටිකම වෙනවා. එත් ළමයාගේ උදහරනෙයි මේකයි අතර පොඩි වෙනසක් තියෙනවා.
     
    Aug 2, 2009
    31,526
    1,506
    0
    Good bye machan
    අපේ සෞරග්‍රහ මංඩලය ක්ෂීරපථයෙ කේන්ද්‍රය වටේ භ්‍රමණය වෙනවා සෙට් එකක් විදියට. ඔය වගේ හැම එකම මොක හරි වටේ යන්නෙ නැත්තං අපි එක එකා හැප්පිලා විකාරයක් වෙනවා. :dull:
    ඔය ගැන්සි වල පොඩිම ගැන්සිය තමා පෘතුවියයි හඳයි ඉන්න ගැන්සිය. ඊට පස්සෙ සෞරග්‍රහ මංඩලය. නූල කැඩිලා ඔය වගේ අනාථ වෙච්ච එවුං තමා ඉඳලා හිටලා වදින්නෙ පෘතුවියෙ එහෙම. පෘතුවියත් අනාථ වෙයි සූරියා මිසිං වුනොත් :(
     
    Last edited:
    • Like
    Reactions: BINGU_PUTHA

    KeyGen

    Active member
  • Apr 6, 2011
    732
    83
    28
    ඔය කතාව හරි (ළමයාගේ උදහරනෙ වගේ ....A දිශාව ). පොළවටත් ඒ ටිකම වෙනවා. එත් ළමයාගේ උදහරනෙයි මේකයි අතර පොඩි වෙනසක් තියෙනවා.
    centrepital force එක නැති වෙන මොහොතේ වස්තුව ගමන් කරමින් හිටපු velocity එකේ direction එකට තමා යන්නේ (tangential velocity)
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    centrepital force එක නැති වෙන මොහොතේ වස්තුව ගමන් කරමින් හිටපු velocity එකේ direction එකට තමා යන්නේ (tangential velocity)

    ඔය කතාව හරි ළමයාගේ උදහරනෙට. ළමය අත හරින මොහොතේම ගල විසිවෙලා යනවා.

    ඉර එක්වරම නැති වුනොත් ( t = 0 දී), පොලව ඒ වගේ එක්වරම අයින් වෙන්නේ නැහැ. මොකද පොලව දන්නේ නැහැ ඉර අතුරුදහන් වෙලා කියල. :lol::lol::lol:

    පොලව දිගටම සාමාන්‍ය විදියට රවුම් මාර්ගයේ දිගටම යනවා. විනාඩි 8 කට පස්සේ තමයි පොලවට මීටර් වෙන්නේ දෙයියනේ ඉර අතුරුදහන් වෙලා කියල. ඊට පස්සේ A මාර්ගයේ යනවා. :lol::lol::lol:

    golden rule of Albert Einstein
    "information can never be transmitted faster than the speed of light"

    ඉර අතුරුදහන්වීම පොලවට එන්නේ ගුරුත්වාකර්ෂණ wave එකක් විදියට. මොක ආවත් විනාඩි 8 කට පස්සේ තමයි පොලවට එන්නේ.

    8 minute + 19 seconds - time to travel from sun to earth with speed of light

    ඔන්න පලවෙනි එකට උත්තරය

    http://www.youtube.com/watch?v=rltpH6ck2Kc
    අහ ඔකේ තියෙනවා ඔයා කිව්වා සිද්දිය :sorry:
     
    • Like
    Reactions: BINGU_PUTHA

    mcwolfe

    Well-known member
  • Jul 24, 2011
    6,919
    838
    113

    දැන් පුළුවන් නම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න

    (1) හිතන්න ඉර එකපාරට අතුරුදහන් වෙනවා ( මේක හරියට t = 0 දී ළමය නුල අත්හැරිය වගේ). දැන් මොකද පොලවට වෙන්න?

    (2) කෝ බොලේ පොලවයි ඉරයි අතර තියෙන නුල? හිස් අවකාශය විතරයිනේ පොලව සහ ඉර අතර තියෙන්නේ?
    :lol::lol:

    1) ළමය ගිහින් බෝලේ අහුලගන්නවා
    2) බෝලෙ නූල ගැට ගහනවා:rofl::baffled:
     
    Trouble_Maker

    Member
    Mar 3, 2015
    817
    515
    0
    Colombo

    මෙන්න මේ උඩින් තියෙන වීඩියෝ එකේ තියෙනවා ඕකට පිළිතුරු. නිව්ටන් කිව්ව දේවල් වලට වඩා එහා ගිහිං අයින්ස්ටයින් කියපු දේවල් මතයි මේ කාරණය පැහැදිලි වෙන්නේ.

    මේ පහල තියෙන වීඩියෝ එකත් බලන්න.
    මෙව්වා දකිනකොට තේරෙයි අපේ රටේ ඉස්කෝලවල තාම උගන්වන්නේ අවුරුදු සියගණනක් පරණ, යල්පැන ගිය දේවල් කියලා.

    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,087
    5,877
    113
    canada
    http://www.youtube.com/watch?v=rltpH6ck2Kc
    අහ ඔකේ තියෙනවා ඔයා කිව්වා සිද්දිය :sorry:

    මෙන්න මේ උඩින් තියෙන වීඩියෝ එකේ තියෙනවා ඕකට පිළිතුරු. නිව්ටන් කිව්ව දේවල් වලට වඩා එහා ගිහිං අයින්ස්ටයින් කියපු දේවල් මතයි මේ කාරණය පැහැදිලි වෙන්නේ.

    මේ පහල තියෙන වීඩියෝ එකත් බලන්න.
    මෙව්වා දකිනකොට තේරෙයි අපේ රටේ ඉස්කෝලවල තාම උගන්වන්නේ අවුරුදු සියගණනක් පරණ, යල්පැන ගිය දේවල් කියලා.

    එක ඇත්ත. ඔයාල වගේ කට්ටිය ගැන සතුටුයි. සරල දෙයක් විදියට පෙනුනත් මේක ගොඩක් ගැබුරු දෙයක්. ගුරුත්වර්කර්ශනය කියන දෙ ගැන තවම හරි වැටහීමක් නැහැ. (gravitons වගේ දේවල් )

    තව එක ප්‍රස්නයක් ඉතිරියි

    (2)?
     
    mldarshana

    Well-known member
  • Apr 2, 2007
    34,059
    1,404
    113
    ආශ්චර්ය අභියස :nerd:
    මෙන්න මේ උඩින් තියෙන වීඩියෝ එකේ තියෙනවා ඕකට පිළිතුරු. නිව්ටන් කිව්ව දේවල් වලට වඩා එහා ගිහිං අයින්ස්ටයින් කියපු දේවල් මතයි මේ කාරණය පැහැදිලි වෙන්නේ.

    මේ පහල තියෙන වීඩියෝ එකත් බලන්න.
    මෙව්වා දකිනකොට තේරෙයි අපේ රටේ ඉස්කෝලවල තාම උගන්වන්නේ අවුරුදු සියගණනක් පරණ, යල්පැන ගිය දේවල් කියලා.

    patta
     
    Rukaef

    Well-known member
  • Jul 17, 2014
    7,636
    846
    113
    ●● මාරවිල ●●
    ඉස්සර අපේ හිත්වල තිබ්බ ප්‍රස්නයක් තමයි කොහොමද පොලව ඇතුළු ග්‍රහලෝක ඉර වටේ ගමන් කරන්නේ කියල. එක බොහොම සරලව විස්තර කෙරෙන්නේ පහත උදාහරණෙ මගින්.

    ළමයෙක් ගලක් නුලක ගැටගහල කරකවන කොට ඇතිවෙන චලිත ග්‍රහලෝක ඉර වටේ ගමන් කරන විදියට හිතන්න පුලුවන. ඔතල බල දෙකක් ක්‍රියාත්මක වෙලා ගානට balance වෙනවා (ගුරුත්වාකර්ෂණය සහ කෙන්ද්‍රපසරි බලය). හද්දීසියේ වත් ළමය නුල අතරුනොත් ( t = 0 ) රුපයේ පෙන්වන A මාර්ගය ඔස්සේ ගමන් කරනවා.

    centripetal-ball_string1.jpg

    දැන් පුළුවන් නම් මේ ප්‍රශ්නවලට උත්තර දෙන්න

    (1) හිතන්න ඉර එකපාරට අතුරුදහන් වෙනවා ( මේක හරියට t = 0 දී ළමය නුල අත්හැරිය වගේ). දැන් මොකද පොලවට වෙන්න?

    (2) කෝ බොලේ පොලවයි ඉරයි අතර තියෙන නුල? හිස් අවකාශය විතරයිනේ පොලව සහ ඉර අතර තියෙන්නේ?
    :lol::lol:

    (1) අරීයව ඉවතට විසික්වෙනවා

    (2) නූලක් වගේ ඔය බලය හදන්නෙ කේන්ද්‍රාපසාරි බලයෙන්.