තවත් විකාර නුලක් (space and gravity)
ඉස්සර අපේ හිත්වල තිබ්බ ප්රස්නයක් තමයි කොහොමද පොලව ඇතුළු ග්රහලෝක ඉර වටේ ගමන් කරන්නේ කියල. එක බොහොම සරලව විස්තර කෙරෙන්නේ පහත උදාහරණෙ මගින්.
ළමයෙක් ගලක් නුලක ගැටගහල කරකවන කොට ඇතිවෙන චලිත ග්රහලෝක ඉර වටේ ගමන් කරන විදියට හිතන්න පුලුවන. ඔතල බල දෙකක් ක්රියාත්මක වෙලා ගානට balance වෙනවා (ගුරුත්වාකර්ෂණය සහ කෙන්ද්රපසරි බලය). හද්දීසියේ වත් ළමය නුල අතරුනොත් ( t = 0 ) රුපයේ පෙන්වන A මාර්ගය ඔස්සේ ගමන් කරනවා.
දැන් පුළුවන් නම් මේ ප්රශ්නවලට උත්තර දෙන්න
(1) හිතන්න ඉර එකපාරට අතුරුදහන් වෙනවා ( මේක හරියට t = 0 දී ළමය නුල අත්හැරිය වගේ). දැන් මොකද පොලවට වෙන්න?
(2) කෝ බොලේ පොලවයි ඉරයි අතර තියෙන නුල? හිස් අවකාශය විතරයිනේ පොලව සහ ඉර අතර තියෙන්නේ?