තවත් වෙඩි තැබීමක්.. අයෙක් මරුට.. දෙදෙනෙකුට තුවාලයි..
September 19, 2024 at 8:48 am | lanka C news

වෙඩි තැබීමක් හේතුවෙන් පුද්ගලයකු මිය ගොස් තවත් දෙදෙනෙකු තුවාල ලබා රෝහල්ගත කර ඇත.
වැලිගම මිදිගම ගොවියාපාන පාලම අසලදී මෙම වෙඩි තැබීම සිදුකර තිබේ.
වැලිගම පොලිසිය සිදුවීම සම්බන්ධයෙන් පරීක්ෂණ කරමින් සිටී.