~තවත්~සමුගැනීමක්~
උපුටා ගැනීම : Daily Mail
Harrier Jets කියන්න බ්‍රිතාන්‍ය ගුවන් හමුදාවට අවුරුදු 41ක් තිස්සේ උපකාරී උන Jet වර්ගයක් 
1960 දී බ්‍රිතාන්‍යයේදී මෙම Jet යානා නිපදවුනු අතර 1969 ඉදන් ලෝකයෙ පලමු වරට මේ ජෙට් යානා රාජකීය ගුවන් හමුදාවේ භාවිතයට ගත්තේ බ්‍රිතාන්‍යයන් විසින්
පැයට හැතප්ම 660ක් වේගයෙන් යන්න පුලුවන් මේ ජෙට් එකකට
විශේශයෙන් 1982 ආර්ජන්ටිනාවත් එක්ක තිබ්බ යුද්ධය දිනන්නත් ගොඩක්ම උපකාරී උනේ මේ ජෙට් යානා
කාලයත් එක්කම තාක්ශනය අතින් අභාවයට ගිය බ්‍රිතාන්‍ය සතු වු මේ ජෙට් යානා 16 පහු ගිය දවසක අවසන් වරට අහසට නැගුනා..
ඒ 2000ක් පමන වූ ජනතාවගේ සහ එම ජෙට් යානා භාරව සිටි නියමුවන්ගේ සුභාසිංශන මැද
ඉතින් ආයෙත් එංගලන්තේ අහසට මේ ජාතියේ ජෙට් යානා ඉගිලෙන්නේ නෑ
මේ ඒ අවස්තාවේ පින්තූර ටිකක්
ජෙට් යානාවක තොරතුරු ලුහුඬින්
අවසරයි සමු ගන්න
මේ 1982 දී බ්‍රිතාන්‍ය අගමැතිනිය වූ Margaret Thatcher, Harrier එකක් නිරීක්ශනය කරපු ආකාරය