මම නම් දැන් ආගම් සීන් වලට මොනවත් කියන්නේ නැහැ .. 
ඉදල හිටලා පොන්නයෙකුට දෙන්නෙකුට කිති කවනවා ඇරෙන්න දැන් මම ඔය වලි වලට යන්නේ නෑ නේ ..

ඉදල හිටලා පොන්නයෙකුට දෙන්නෙකුට කිති කවනවා ඇරෙන්න දැන් මම ඔය වලි වලට යන්නේ නෑ නේ ..



hari mata kiyapan uba ada wenaa thuru budu hamuduruwonge oluwen budu ras ene eke dakala thiyenawada kiyala.....?![]()

budu hamuduruwo kiyanne mawum karayekwath wijja karayek wath galawum karayek wath nemei 
උබේ කතාවෙ ඇත්තක් තියෙනව. ඕව කතාකලොත් අපිත් හම්බයො වෙන එකයි වෙන්නෙ. කොහොම උනත් හලාල් සහතිකය අපිට අනවශ්‍යයි. නමුත් ආයතන හලාල් නැති නිශ්පාදන වෙලද පොලට හදුන්වාදීම උත්තරය වෙන්නෙ නෑ. හේතුව මන්චි ආයතනයම ගත්තොත් ඔවුන් බිසකට් අපනයනය කරනව. ඒ කියන්නෙ ඔය තත්ව සහතිකේ අනිවා අව්ශ්‍ය වෙනව. එ නිසා මන්චි ආයතනය හලාල් නැති නිශ්පාදන බෞද්ධ අපි වෙනුවෙන් වෙලද පොලට එව්වට මන්චි බිස්කට් අපනයනය කිරීම සදහා ඔවුන් සතුව හලාල් සහතිකය තිබිය යුතු වෙනව. ඒ කියන්නෙ පෙර මුදලම නැවත වතාවක් අදාල උලමන්ට ගෙවන්න වෙනව. ඒ මුදලින් උලමල ආයිත් අපිට ගේම දෙනව.
ඒ කියන්නෙ ප්‍රශ්නය එතමයි නමුත් අව්ශ්‍යතාවය විසදිල. ඕක තමා දැන් දැන් වෙන්න යන්නෙ. ඒ නිසා හලාල් සහතිකය ඉල්ලිමේදි ආයතන වර්ගීකරනයකට යටත් නොවී නිශ්පාදිත හලාල් ප්‍රමානයන්ට යටත් වී මුදලක් අය කලයුතු වෙනව. එවිට ප්‍රශ්නය තරමක් දුරට නිරාකරනය වෙනව. ඒත් එවිට කර්මාන්ත ගැටලු කිහිපයක් එනව. හලාල් සහ නන් හලාල් ලෙස එකම නිශ්පාදිතය වෙන වෙනම තැන් දෙකකදි නිශ්පාදනය කිරීමට සිදු වෙනව. ඒ සදහා අදාල ආයතන දැරිය යුතු මුලු පිරිවැය ඉහල යනව. ඒ කියන්නෙ 49.90 ටවත් 50ටවත් අදාල බිස්කට ගන්න බැරි වෙනව.
හලාල් කියන්නෙ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. උලමල වාර්ශිකව එකතුවෙන මුදලට වෙන දේ ගිනුම් වලින් පෙන්නලත් නෑනෙ තාම. ඔය මුදලෙන් අපිව වනසන්න කටයුතුවෙන එක ප්‍රශ්නයක්. ඒත් හලාල් නැති භාන්ඩ වෙලදපොලට ඇවිත් අර මම කලින් කිව්ව වගේම පෙර මුදලම උලමල එකතු කරගන්නව නම් තේරුමක් නෑ මේ සටන.ඔච්චර දෙයක් කරන්නේනම් නැහැ බන් කොම්පැනි කාරයෝ , පිරිවැය අඩුම විදිහට ඔක්කොම හදල දාල ..පැකට් ටික වෙන වෙනම ගහයි හලාල් එකයි හලාල් නැති එකයි කියල ...හලාල් කන එක නොකන එක නෙවෙයි බන් මට තියන ප්‍රස්නේ අපේ උන්ට ලංකාවේ තියන ලොකුම ප්‍රස්නේ මේකද කියන එක ? අනේ මෙහෙම ජන බලය අසාදරනෙට එරෙහිව යොදන්න ඕනි වැඩ කියක්නම් ලංකාවේ තියනවද ..ඒවාට එකෙක් නැහැනේ බන් ...ජාති අතල් චුන් එකට විතරයි කට්ටිය වීරයෝ ..ලොකු බේබිල අපේ ලොකු අය්යල කරන ඒවාට කතා කරන්න බය ඇතිනේ ? නැත්තන් ලොකු බේබිල කරන ඒවා කතාකරොත් දේශපාලන වාසිය ගන්න අමාරු වෙනවා කියල කරන කට්ටියට දන්නවා ඇතිනේ ? සාදු සාදු සාදු


හලාල් කියන්නෙ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. උලමල වාර්ශිකව එකතුවෙන මුදලට වෙන දේ ගිනුම් වලින් පෙන්නලත් නෑනෙ තාම. ඔය මුදලෙන් අපිව වනසන්න කටයුතුවෙන එක ප්‍රශ්නයක්. ඒත් හලාල් නැති භාන්ඩ වෙලදපොලට ඇවිත් අර මම කලින් කිව්ව වගේම පෙර මුදලම උලමල එකතු කරගන්නව නම් තේරුමක් නෑ මේ සටන.
ඒවගේම ආයතන වලට ඕන ඕන විදියට නිශ්පාදිතය හදල හලාල් කරන්න පුලුවන් නම් මොකටද උලමල. එහෙම වෙන වෙනම පැකට් ගහන්න වෙන්නෙ නෑ.![]()
ජනග්‍රහන ප්‍රතිශතය අනුව නම් මුස්ලිම් අයගෙන් විතරක් ඔය මුදල හොයන්න බෑ. ඒවගේම හලාල් තියෙන විදියට මුලු නිශ්පාදිතය හදල හලාල් සහ නන් හලාල් කියල පැකට් එව්වට අවුලක් නෑ. මොකද මිල දෙකක් තිබෙන නිසාත් නිශ්පාදිත මුලු පිරිවැය හලාල් පරිභොගිකයන් මත පැටවෙන නිසාත් කිසිම අවුලක් නෑ.
ඔව් ඔව් අසාදාරන විදිහට පරිබෝගිකයගෙන් මුදල් අය කරන එක ලොකු ප්‍රස්නයක් තමයි ...උදාහරණයක් විදිහට පැට්‍රොල් ලිටරේ රුපියල් 100 දෙන්න කියල අදිකරණ නියෝගයක් තියෙද්දී අපි එහෙම කරන්නේ නැහැනේ ... මේකනේ මේ ඔය අපිව විනාස කරන්ඩ හදනවා කියන එක මේ ලදී හදපු කුමන්ත්‍රණ භීතිකාවක් ,ඔය කුමන්ත්‍රණ භීතිකාව උඩ තමයි ගොඩක් නව ආගමික සංවිදාන වල පැවැත්ම තියෙන්නේ , ඉතින් එම සංවිදාන වල පැවැත්ම උදෙසා ඔය කුමන්ත්‍රණ භීතිකාව දිගටම ගෙනියන්න ඒ සංවිදාන අලුත් අලුත් මාතෘකා දිගටම ගෙනෙයි , හැබැයි මෙහෙමයි ඔය කුමන්ත්‍රණ කරන්නේ නැති ආගම වලට අපහස කරන්නේ නැති පට්ට විදිහට තියන ලෝකයක් ඉතින් කවදාවත් බිහිවෙන්නේ නැහැ ..ඕව එන ගානට චුන් වේවි හිටියොත් කරන්ඩ වෙන වැඩක් නැති වෙයි ..ඇමෙරිකාව වගේ බටහිර රටවල් මුස්ලිම් රටවලට ඉස්ලාම් ආගමට එරෙහි කුමන්ත්‍රණ වගේම බටහිර රටවල් වලට එරෙහි ඉස්ලාමිය කරන කුමන්ත්‍රණ ,එක එක ආගම වලට හැරවීමේ කුමන්ත්‍රණ , අදිරජ්‍යවාදී කුමන්ත්‍රණ ඕව කලිනුත් තිබුන ,දැනටත් තියනවා .ඔය හැම වර්ගයකම කුමන්ත්‍රණ වලට විසදුම තියෙන්නේ රාජ්‍ය පරිපාලනයේ .ඕව විසදන්න රටේ මිනිස්සු ජාතින් අතර ප්‍රසන විසදන පොලිස්සියක් උනොත් හොදට තියෙයිනේ ? රට නැගල යයි එතකොට
අනික කම්පැනි කාරයෝ අඩුම පිරිවැය යොදන ක්‍රමය නිෂ්පාදනයට යොදා ගන්නේ නැති වෙයි කියල හිතන්න පුළුවන් එක බුදු ෂුවර්ද ? හලාල් සහ හලාල් නොවන කියල ක්‍රම දෙකකට නිෂ්පාදනය කරන එකට දරන්න වෙන පිරිවැය වැඩිනම් ඔක්කොම හලාල් විදිහට ගහල ,හලාල් පැකට් සහ හලාල් සලකුණ නැති පැකට් ගහන එක ලෙසිනේ ? උලමත් විරුද්ද වෙයි අනේ කියල ඒකට ...උන් හොයන ගන කොහොමත් උන් හොයනවා බන් උබලගෙන් බැරි උනොත් මුස්ලිම් උන්ගෙන් විතරක් හරි උන් හොයන ගාන කොහොමත් හොයනවා


ජනග්‍රහන ප්‍රතිශතය අනුව නම් මුස්ලිම් අයගෙන් විතරක් ඔය මුදල හොයන්න බෑ. ඒවගේම හලාල් තියෙන විදියට මුලු නිශ්පාදිතය හදල හලාල් සහ නන් හලාල් කියල පැකට් එව්වට අවුලක් නෑ. මොකද මිල දෙකක් තිබෙන නිසාත් නිශ්පාදිත මුලු පිරිවැය හලාල් පරිභොගිකයන් මත පැටවෙන නිසාත් කිසිම අවුලක් නෑ.
නමුත් යම ආයතනයක හලාල් නන්හලාල් මිල ගනන් වල පරතරය අඩුනම් තව සටනක් දෙනව නියම ක්‍රමේට නන්හලාල් නිශ්පාදිත් අවශ්ය ලෙසට.![]()
බොහෝවිට ඔවුන් වෙලදම්දී සාදාරනයි, ගනුදෙනුවලට, මොකද තමත් ඔවුන් සුළුතරයක් ඉන්න නිසා...එත් මුස්ලිම් වරු බහුතරයක් ඉන්න රටවල අන්ජාතින්ට වෙනම බදු ගෙවන්න වෙනවා සෝමාලියාව, පාකිස්ත්නය, මොරොක්කෝව. එක විහිළුවක් , අදත් කොලබ වැඩි හරියක් කප්පම් ගන්නේ මුස්ලිම් පාතාලයෙන්, සුදකරන්ගේ මරණින් පස්සේ කොලබ මුස්ලිම් පාතාලය ගොඩක් කප්පම් ගන්න පටන් ගත්ත. මුස්ලිම් වරු ගොඩක් ඉහලින් කතාකරන අක්බාර් රජතුමා ඉන්දියාවේ හින්දු බක්තිකයන් ලක්ෂ ගණන් මරලා ඔවුන්ගේ වස්තුව පහර ගත්ත. එත් කොතනක වත් තියනවද අක්බාර් රජතුම හරාම් කියල. ඕක නිකම්සිද්දියක් විතරයි.....

no gihan........you too stupid to understand that money is a medium of exchange.....the man the mutton shop got the money from you by giving a good for which he has provided a service...so it is not haram
as usual you guys are so silly that you miss the point like in this example......
may be you have been polluted to think bad but a little sense should do to get some idea about what you doing............![]()




බොරලුගොඩ මහතා;14514192 said:ඉන්දියාවේ අක්බර් රජතුමා කරපු දේවල්වලටත්, කොලබ පාතාලෝක්යේ කප්පම් වැඩ වලටවත් හලාල් වත් ඉස්ලාම් ආගමවත් අනිත් මුස්ලිම් මිනිස්සුවත් පලි නැනේ යාලුවා..ඔයා කියනව වගේ මටත් සුදු වේන් සීන්, මවනැල්ලේ අනුරුද්ධ රත්වත්ත මුස්ලිම් මිනිස්සුන්ව අමුවෙන් ගාථන කරපු ඒවා වගේ ලොකු ලිස්ට් එකක් දෙන්න බැරි කමක් නැ..
අයි යාලුවා පාලි නැත්තේ. මුස්ලිම් දර්ශනය අනුව තමයි ඔවුන් වැඩ කරන්නේ දන්නවද හැම පාතාල කල්ලියකටම අද්යාත්මික නායකයෙක් ඉන්නව. ගොඩක් පාතාල කටයුතු විසදන්නේ පල්ලියෙන්. ( මුස්ලිම් අයගේ ගැටුම් ඇති උනාම) කොයි ආගමේත් නරක මිනිස්සු ඉන්නව. එත් මුස්ලිම් කියන්නේ 95% ක් විතර අන්ත්වදියි. සුදු වන ගේන්නේ සුන්නත් උන සිංහලයා මහින්දනේ. උත මුස්ලිම් තමයි හරියට බැලුවොත් උගේ වැඩ වලින්. ලිස්ට් එකෙක් දියක් එත් එක්කෙම හොද මුස්ලිම් උන්ගේ ලිස්ට් එකකුත් දියන පුලුවන්නම්
මම හිතනවා උබ ඔය පරික්ෂනයවත් කරලා තමයි අන්තවාදී හම්බ ප්‍රතිශතේ හොයාගත්තේ කියල ...හැක හැක හැක ....අන්තවාදය/ දැඩි මතදාරී සහ බෙදුම්වාදය කියන්නේ මොකක්ද කියන එක ගැන අර්ථ නිරුපනයක් ඉල්ලා සිටිමි ... මමනම් කියන්නේ හම්බයෝ අන්තවාදී තමයි ඔය බොදු බල සේනා කියන්නේ එකත් තලෙයිබාන් බුඩිස්ට් මොඩල් එක ..තාම තලෙයි බාන් මොඩල් එකේ වැඩ කරන්න පටන්ගත්තේ නැති උනාට (ඉස්සරහට කරයි කියලයි අපේ බලපොරොත්තුව ) ..මියන්මරේ පටන් අරන් ඔන්න මුස්ලිම් සරණාගතයෝ හෝ ගාල ලංකාවට එනවා ...ආගමක් ධර්මයක් දන්නේ නැති කාලකන්ණි කවලන් ඕව නොතේරෙන අපිල දිහා උපෙක්ෂවෙන්ම බලන්ඩ ඕනි ආයුබෝවන්ඩ
අනුන්ට කියන්න යෑමෙන් ඉල්ලං නාන්න වෙන්නේ. මම මෙතනට ආවේ ආගම ගැන කතා කරන්න නෙවෙයි
. මම හරි සාමකාමී යි. මම ආවේ ෂහතිකේ දෙන්ඩ. ඕන කට්ටිය මට රෙප් දෙන්ඩ. මම ෂහතිකේ දෙනවා. හරාම් වැඩ එපා