තවත් හලාල් කතාවක්..

මම නම් දැන් ආගම් සීන් වලට මොනවත් කියන්නේ නැහැ .. :dull:
ඉදල හිටලා පොන්නයෙකුට දෙන්නෙකුට කිති කවනවා ඇරෙන්න දැන් මම ඔය වලි වලට යන්නේ නෑ නේ ..:dull:
 
Chamila101

Member
Apr 18, 2007
813
12
0
හවසට ගෙදර
shapeimage_2.png

හලාල්
 
Jack_Sparrow

Well-known member
  • Jun 16, 2008
    42,529
    1
    16,938
    113
    Black Pearl
    hari mata kiyapan uba ada wenaa thuru budu hamuduruwonge oluwen budu ras ene eke dakala thiyenawada kiyala.....?:D

    ada jivath wena kawurut machan budu hamuduruwo dakala naha :)
    buduruwa andinna gatte budu hamuduruwo pirinuwan paala awuru ganatakata passe :) budu hamuduruwo kiyanne mawum karayekwath wijja karayek wath galawum karayek wath nemei :)
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    උබේ කතාවෙ ඇත්තක් තියෙනව. ඕව කතාකලොත් අපිත් හම්බයො වෙන එකයි වෙන්නෙ. කොහොම උනත් හලාල් සහතිකය අපිට අනවශ්‍යයි. නමුත් ආයතන හලාල් නැති නිශ්පාදන වෙලද පොලට හදුන්වාදීම උත්තරය වෙන්නෙ නෑ. හේතුව මන්චි ආයතනයම ගත්තොත් ඔවුන් බිසකට් අපනයනය කරනව. ඒ කියන්නෙ ඔය තත්ව සහතිකේ අනිවා අව්ශ්‍ය වෙනව. එ නිසා මන්චි ආයතනය හලාල් නැති නිශ්පාදන බෞද්ධ අපි වෙනුවෙන් වෙලද පොලට එව්වට මන්චි බිස්කට් අපනයනය කිරීම සදහා ඔවුන් සතුව හලාල් සහතිකය තිබිය යුතු වෙනව. ඒ කියන්නෙ පෙර මුදලම නැවත වතාවක් අදාල උලමන්ට ගෙවන්න වෙනව. ඒ මුදලින් උලමල ආයිත් අපිට ගේම දෙනව.
    ඒ කියන්නෙ ප්‍රශ්නය එතමයි නමුත් අව්ශ්‍යතාවය විසදිල. ඕක තමා දැන් දැන් වෙන්න යන්නෙ. ඒ නිසා හලාල් සහතිකය ඉල්ලිමේදි ආයතන වර්ගීකරනයකට යටත් නොවී නිශ්පාදිත හලාල් ප්‍රමානයන්ට යටත් වී මුදලක් අය කලයුතු වෙනව. එවිට ප්‍රශ්නය තරමක් දුරට නිරාකරනය වෙනව. ඒත් එවිට කර්මාන්ත ගැටලු කිහිපයක් එනව. හලාල් සහ නන් හලාල් ලෙස එකම නිශ්පාදිතය වෙන වෙනම තැන් දෙකකදි නිශ්පාදනය කිරීමට සිදු වෙනව. ඒ සදහා අදාල ආයතන දැරිය යුතු මුලු පිරිවැය ඉහල යනව. ඒ කියන්නෙ 49.90 ටවත් 50ටවත් අදාල බිස්කට ගන්න බැරි වෙනව.

    ඔච්චර දෙයක් කරන්නේනම් නැහැ බන් කොම්පැනි කාරයෝ , පිරිවැය අඩුම විදිහට ඔක්කොම හදල දාල ..පැකට් ටික වෙන වෙනම ගහයි හලාල් එකයි හලාල් නැති එකයි කියල ...හලාල් කන එක නොකන එක නෙවෙයි බන් මට තියන ප්‍රස්නේ අපේ උන්ට ලංකාවේ තියන ලොකුම ප්‍රස්නේ මේකද කියන එක ? අනේ මෙහෙම ජන බලය අසාදරනෙට එරෙහිව යොදන්න ඕනි වැඩ කියක්නම් ලංකාවේ තියනවද ..ඒවාට එකෙක් නැහැනේ බන් ...ජාති අතල් චුන් එකට විතරයි කට්ටිය වීරයෝ ..ලොකු බේබිල අපේ ලොකු අය්යල කරන ඒවාට කතා කරන්න බය ඇතිනේ ? නැත්තන් ලොකු බේබිල කරන ඒවා කතාකරොත් දේශපාලන වාසිය ගන්න අමාරු වෙනවා කියල කරන කට්ටියට දන්නවා ඇතිනේ ? සාදු සාදු සාදු
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,944
    1
    9,745
    113
    Gampaha

    හලාල් කියන්නෙ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. උලමල වාර්ශිකව එකතුවෙන මුදලට වෙන දේ ගිනුම් වලින් පෙන්නලත් නෑනෙ තාම. ඔය මුදලෙන් අපිව වනසන්න කටයුතුවෙන එක ප්‍රශ්නයක්. ඒත් හලාල් නැති භාන්ඩ වෙලදපොලට ඇවිත් අර මම කලින් කිව්ව වගේම පෙර මුදලම උලමල එකතු කරගන්නව නම් තේරුමක් නෑ මේ සටන. :dull:
    ඒවගේම ආයතන වලට ඕන ඕන විදියට නිශ්පාදිතය හදල හලාල් කරන්න පුලුවන් නම් මොකටද උලමල. එහෙම වෙන වෙනම පැකට් ගහන්න වෙන්නෙ නෑ.
    :lol:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොහෝවිට ඔවුන් වෙලදම්දී සාදාරනයි, ගනුදෙනුවලට, මොකද තමත් ඔවුන් සුළුතරයක් ඉන්න නිසා...එත් මුස්ලිම් වරු බහුතරයක් ඉන්න රටවල අන්ජාතින්ට වෙනම බදු ගෙවන්න වෙනවා සෝමාලියාව, පාකිස්ත්නය, මොරොක්කෝව. එක විහිළුවක් , අදත් කොලබ වැඩි හරියක් කප්පම් ගන්නේ මුස්ලිම් පාතාලයෙන්, සුදකරන්ගේ මරණින් පස්සේ කොලබ මුස්ලිම් පාතාලය ගොඩක් කප්පම් ගන්න පටන් ගත්ත. මුස්ලිම් වරු ගොඩක් ඉහලින් කතාකරන අක්බාර් රජතුමා ඉන්දියාවේ හින්දු බක්තිකයන් ලක්ෂ ගණන් මරලා ඔවුන්ගේ වස්තුව පහර ගත්ත. එත් කොතනක වත් තියනවද අක්බාර් රජතුම හරාම් කියල. ඕක නිකම්සිද්දියක් විතරයි.....
     
    Captain Arjun!!!!!

    Well-known member
  • Apr 20, 2011
    4,912
    208
    63
    ලාංචනය නැතුව සිංහලයෝ කයි.. ලාංචනය ඇතුව මුස්ලිම්ලා කයි..අන්තීමට සේරමලා හලාල් කයි... පුරස්නේ අන්තීමට අහවර වෙන්නේ ඔහොමයි :yes:
    ඔය මට පෙන විදිය:oo:
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    හලාල් කියන්නෙ ලොකු ප්‍රශ්නයක් තමයි බන්. උලමල වාර්ශිකව එකතුවෙන මුදලට වෙන දේ ගිනුම් වලින් පෙන්නලත් නෑනෙ තාම. ඔය මුදලෙන් අපිව වනසන්න කටයුතුවෙන එක ප්‍රශ්නයක්. ඒත් හලාල් නැති භාන්ඩ වෙලදපොලට ඇවිත් අර මම කලින් කිව්ව වගේම පෙර මුදලම උලමල එකතු කරගන්නව නම් තේරුමක් නෑ මේ සටන. :dull:
    ඒවගේම ආයතන වලට ඕන ඕන විදියට නිශ්පාදිතය හදල හලාල් කරන්න පුලුවන් නම් මොකටද උලමල. එහෙම වෙන වෙනම පැකට් ගහන්න වෙන්නෙ නෑ.
    :lol:

    ඔව් ඔව් අසාදාරන විදිහට පරිබෝගිකයගෙන් මුදල් අය කරන එක ලොකු ප්‍රස්නයක් තමයි ...උදාහරණයක් විදිහට පැට්‍රොල් ලිටරේ රුපියල් 100 දෙන්න කියල අදිකරණ නියෝගයක් තියෙද්දී අපි එහෙම කරන්නේ නැහැනේ ... මේකනේ මේ ඔය අපිව විනාස කරන්ඩ හදනවා කියන එක මේ ලදී හදපු කුමන්ත්‍රණ භීතිකාවක් ,ඔය කුමන්ත්‍රණ භීතිකාව උඩ තමයි ගොඩක් නව ආගමික සංවිදාන වල පැවැත්ම තියෙන්නේ , ඉතින් එම සංවිදාන වල පැවැත්ම උදෙසා ඔය කුමන්ත්‍රණ භීතිකාව දිගටම ගෙනියන්න ඒ සංවිදාන අලුත් අලුත් මාතෘකා දිගටම ගෙනෙයි , හැබැයි මෙහෙමයි ඔය කුමන්ත්‍රණ කරන්නේ නැති ආගම වලට අපහස කරන්නේ නැති පට්ට විදිහට තියන ලෝකයක් ඉතින් කවදාවත් බිහිවෙන්නේ නැහැ ..ඕව එන ගානට චුන් වේවි හිටියොත් කරන්ඩ වෙන වැඩක් නැති වෙයි ..ඇමෙරිකාව වගේ බටහිර රටවල් මුස්ලිම් රටවලට ඉස්ලාම් ආගමට එරෙහි කුමන්ත්‍රණ වගේම බටහිර රටවල් වලට එරෙහි ඉස්ලාමිය කරන කුමන්ත්‍රණ ,එක එක ආගම වලට හැරවීමේ කුමන්ත්‍රණ , අදිරජ්‍යවාදී කුමන්ත්‍රණ ඕව කලිනුත් තිබුන ,දැනටත් තියනවා .ඔය හැම වර්ගයකම කුමන්ත්‍රණ වලට විසදුම තියෙන්නේ රාජ්‍ය පරිපාලනයේ .ඕව විසදන්න රටේ මිනිස්සු ජාතින් අතර ප්‍රසන විසදන පොලිස්සියක් උනොත් හොදට තියෙයිනේ ? රට නැගල යයි එතකොට

    69213_500718793303038_184688980_n.jpg

    අනික කම්පැනි කාරයෝ අඩුම පිරිවැය යොදන ක්‍රමය නිෂ්පාදනයට යොදා ගන්නේ නැති වෙයි කියල හිතන්න පුළුවන් එක බුදු ෂුවර්ද ? හලාල් සහ හලාල් නොවන කියල ක්‍රම දෙකකට නිෂ්පාදනය කරන එකට දරන්න වෙන පිරිවැය වැඩිනම් ඔක්කොම හලාල් විදිහට ගහල ,හලාල් පැකට් සහ හලාල් සලකුණ නැති පැකට් ගහන එක ලෙසිනේ ? උලමත් විරුද්ද වෙයි අනේ කියල ඒකට ...උන් හොයන ගන කොහොමත් උන් හොයනවා බන් උබලගෙන් බැරි උනොත් මුස්ලිම් උන්ගෙන් විතරක් හරි උන් හොයන ගාන කොහොමත් හොයනවා
     
    ජනග්‍රහන ප්‍රතිශතය අනුව නම් මුස්ලිම් අයගෙන් විතරක් ඔය මුදල හොයන්න බෑ. ඒවගේම හලාල් තියෙන විදියට මුලු නිශ්පාදිතය හදල හලාල් සහ නන් හලාල් කියල පැකට් එව්වට අවුලක් නෑ. මොකද මිල දෙකක් තිබෙන නිසාත් නිශ්පාදිත මුලු පිරිවැය හලාල් පරිභොගිකයන් මත පැටවෙන නිසාත් කිසිම අවුලක් නෑ.
    :D
    නමුත් යම ආයතනයක හලාල් නන්හලාල් මිල ගනන් වල පරතය අඩුනම් තව සටනක් දෙනව නියම ක්‍රමේට නන්හලාල් නිශ්පාදිත් අවශ්ය ලෙසට. :P
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ජනග්‍රහන ප්‍රතිශතය අනුව නම් මුස්ලිම් අයගෙන් විතරක් ඔය මුදල හොයන්න බෑ. ඒවගේම හලාල් තියෙන විදියට මුලු නිශ්පාදිතය හදල හලාල් සහ නන් හලාල් කියල පැකට් එව්වට අවුලක් නෑ. මොකද මිල දෙකක් තිබෙන නිසාත් නිශ්පාදිත මුලු පිරිවැය හලාල් පරිභොගිකයන් මත පැටවෙන නිසාත් කිසිම අවුලක් නෑ. :D
    නමුත් යම ආයතනයක හලාල් නන්හලාල් මිල ගනන් වල පරතය අඩුනම් තව සටනක් දෙනව නියම ක්‍රමේට නන්හලාල් නිශ්පාදිත් අවශ්ය ලෙසට. :P

    ඔන්න දැන් නිව්ස් වල කිව්වා හලාල් සහ හලාල් නොවන ලෙස නිෂ්පාදන දෙකකින් ඉදිරිපත් කරන්න කියල ..දැන් හලාල් ප්‍රස්නේ හරිනේ . දැන් උබ කියන විදිහට උලම හොයන ගාන අඩු උන කියමුකෝ .. ඉස්ලාම් අගම ප්‍රචාරණයට සල්ලි ලැබෙන එක නවතීද බන් ? ඔය කුමන්ත්‍රණ කුමන්ත්‍රණ කියවගෙන චුන් වේවි හිටියම ඉතිරු ජිවිතකලේටම චුන් ඇති තරම් කුමන්ත්‍රණ තියෙනෙ අපිට ? මේක මානසික අව්ලක් බන් මෙන්න ලිපියක් කියවනවානම්

    "අප ජීවත් වන්නේ මනඃකල්පිත දේශපාලන ප්‍රජාවක් තුළය. එය මනඃකල්පිත මන්ද යත්, ලොව කුඩාම රාජ්‍යයේ වුවද වැසියන් බහුතරය එකිනෙකා නොඅඳුනති, හමු නොවෙති, කතා බස් නොකරති. නමුත් ඒ සෑම දෙනගේ සිත් තුළම, මවාගත් එම සමාගමික බවේ මනෝ රූපයක් පවතී."

    -Benedict Anderson

    ගොඩක් වෙලාවට පලවෙනියට කෙනෙකුට ආකර්ෂණයක් දැනුනම අපේ හිතේ මැවෙනවා ඒ කෙනා ගැන චිත්ත රූපයක්... අපි ඇදෙන්නේ ඇත්ත කෙනාට වඩා ඒ සිතින් මවා ගත් කෙනා වෙත... ඔලුවේ දුවන්නේ හින්දි සින්දු. ටික කලක් යද්දී, 'ලයින් එකක්' දාල, දෙන්න අඳුනගෙන, කතා බහ කරනකොට ටික ටික කකුල් දෙක බිමට එනවා. අර චිත්ත රූපය, ඇත්ත ලෝකේ ඉන්න පුද්ගලයාට වඩා වෙනස් බව තේරෙනවා.

    සමහර විට ඒ ඉච්ඡාභංගත්වය නිසා හිතත් ටිකක් රිදෙනවා;

    රටක් කියන්නෙත් ඒ වගේ දෙයක්. පොඩි කාලේ ඉඳන් අපි හැමෝගෙම හිතේ තියනවා 'ලංකාව අර වගේ, ලංකාව මේ වගේ' කියල. ඔලුවේ දුවන්නේ වීර කාව්‍ය. ඒත් එකිනෙකාගේ චිත්ත රූප වෙනස්. ලොකු වෙද්දී තේරෙනවා, එකිනෙකාගේ රූප වලට වඩා රට වෙනස් කියල. එතකොටත් හිත් රිදෙනවා. පෙළපාලි යනවා. තමන්ගේ හිතේ මැවෙන රට ගොඩනගන්ට සටන් කරනවා. රටට ඇත්ත ආදරේ ඇති වෙන්නෙ තව කල් ගිහාම...

    66144_502293093145608_1167662072_n.png
     
    Jul 10, 2011
    5,011
    473
    0
    බොහෝවිට ඔවුන් වෙලදම්දී සාදාරනයි, ගනුදෙනුවලට, මොකද තමත් ඔවුන් සුළුතරයක් ඉන්න නිසා...එත් මුස්ලිම් වරු බහුතරයක් ඉන්න රටවල අන්ජාතින්ට වෙනම බදු ගෙවන්න වෙනවා සෝමාලියාව, පාකිස්ත්නය, මොරොක්කෝව. එක විහිළුවක් , අදත් කොලබ වැඩි හරියක් කප්පම් ගන්නේ මුස්ලිම් පාතාලයෙන්, සුදකරන්ගේ මරණින් පස්සේ කොලබ මුස්ලිම් පාතාලය ගොඩක් කප්පම් ගන්න පටන් ගත්ත. මුස්ලිම් වරු ගොඩක් ඉහලින් කතාකරන අක්බාර් රජතුමා ඉන්දියාවේ හින්දු බක්තිකයන් ලක්ෂ ගණන් මරලා ඔවුන්ගේ වස්තුව පහර ගත්ත. එත් කොතනක වත් තියනවද අක්බාර් රජතුම හරාම් කියල. ඕක නිකම්සිද්දියක් විතරයි.....

    ඉන්දියාවේ අක්බර් රජතුමා කරපු දේවල්වලටත්, කොලබ පාතාලෝක්යේ කප්පම් වැඩ වලටවත් හලාල් වත් ඉස්ලාම් ආගමවත් අනිත් මුස්ලිම් මිනිස්සුවත් පලි නැනේ යාලුවා..ඔයා කියනව වගේ මටත් සුදු වේන් සීන්, මවනැල්ලේ අනුරුද්ධ රත්වත්ත මුස්ලිම් මිනිස්සුන්ව අමුවෙන් ගාථන කරපු ඒවා වගේ ලොකු ලිස්ට් එකක් දෙන්න බැරි කමක් නැ..;)
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    no gihan........you too stupid to understand that money is a medium of exchange.....the man the mutton shop got the money from you by giving a good for which he has provided a service...so it is not haram

    as usual you guys are so silly that you miss the point like in this example......
    may be you have been polluted to think bad but a little sense should do to get some idea about what you doing............:yes:

    ai umba kiyanne netthe allah karapu weraddak nisa thamai dan inna muslim un okkotama eka sihiwennai kona kapanne kiyala...
    :angry::angry::angry::angry:
     
    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    බොරලුගොඩ මහතා;14514192 said:
    ඉන්දියාවේ අක්බර් රජතුමා කරපු දේවල්වලටත්, කොලබ පාතාලෝක්යේ කප්පම් වැඩ වලටවත් හලාල් වත් ඉස්ලාම් ආගමවත් අනිත් මුස්ලිම් මිනිස්සුවත් පලි නැනේ යාලුවා..ඔයා කියනව වගේ මටත් සුදු වේන් සීන්, මවනැල්ලේ අනුරුද්ධ රත්වත්ත මුස්ලිම් මිනිස්සුන්ව අමුවෙන් ගාථන කරපු ඒවා වගේ ලොකු ලිස්ට් එකක් දෙන්න බැරි කමක් නැ..;)

    අයි යාලුවා පාලි නැත්තේ. මුස්ලිම් දර්ශනය අනුව තමයි ඔවුන් වැඩ කරන්නේ දන්නවද හැම පාතාල කල්ලියකටම අද්යාත්මික නායකයෙක් ඉන්නව. ගොඩක් පාතාල කටයුතු විසදන්නේ පල්ලියෙන්. ( මුස්ලිම් අයගේ ගැටුම් ඇති උනාම) කොයි ආගමේත් නරක මිනිස්සු ඉන්නව. එත් මුස්ලිම් කියන්නේ 95% ක් විතර අන්ත්වදියි. සුදු වන ගේන්නේ සුන්නත් උන සිංහලයා මහින්දනේ. උත මුස්ලිම් තමයි හරියට බැලුවොත් උගේ වැඩ වලින්. ලිස්ට් එකෙක් දියක් එත් එක්කෙම හොද මුස්ලිම් උන්ගේ ලිස්ට් එකකුත් දියන පුලුවන්නම්
     
    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    අයි යාලුවා පාලි නැත්තේ. මුස්ලිම් දර්ශනය අනුව තමයි ඔවුන් වැඩ කරන්නේ දන්නවද හැම පාතාල කල්ලියකටම අද්යාත්මික නායකයෙක් ඉන්නව. ගොඩක් පාතාල කටයුතු විසදන්නේ පල්ලියෙන්. ( මුස්ලිම් අයගේ ගැටුම් ඇති උනාම) කොයි ආගමේත් නරක මිනිස්සු ඉන්නව. එත් මුස්ලිම් කියන්නේ 95% ක් විතර අන්ත්වදියි. සුදු වන ගේන්නේ සුන්නත් උන සිංහලයා මහින්දනේ. උත මුස්ලිම් තමයි හරියට බැලුවොත් උගේ වැඩ වලින්. ලිස්ට් එකෙක් දියක් එත් එක්කෙම හොද මුස්ලිම් උන්ගේ ලිස්ට් එකකුත් දියන පුලුවන්නම්

    මම හිතනවා උබ ඔය පරික්ෂනයවත් කරලා තමයි අන්තවාදී හම්බ ප්‍රතිශතේ හොයාගත්තේ කියල ...හැක හැක හැක ....අන්තවාදය/ දැඩි මතදාරී සහ බෙදුම්වාදය කියන්නේ මොකක්ද කියන එක ගැන අර්ථ නිරුපනයක් ඉල්ලා සිටිමි ... මමනම් කියන්නේ හම්බයෝ අන්තවාදී තමයි ඔය බොදු බල සේනා කියන්නේ එකත් තලෙයිබාන් බුඩිස්ට් මොඩල් එක ..තාම තලෙයි බාන් මොඩල් එකේ වැඩ කරන්න පටන්ගත්තේ නැති උනාට (ඉස්සරහට කරයි කියලයි අපේ බලපොරොත්තුව ) ..මියන්මරේ පටන් අරන් ඔන්න මුස්ලිම් සරණාගතයෝ හෝ ගාල ලංකාවට එනවා ...ආගමක් ධර්මයක් දන්නේ නැති කාලකන්ණි කවලන් ඕව නොතේරෙන අපිල දිහා උපෙක්ෂවෙන්ම බලන්ඩ ඕනි ආයුබෝවන්ඩ
     
    Last edited:
    Feb 19, 2013
    123
    23

    පාකිස්ථානය ඇෆ්ගනිස්ථානය ඇතුලු මැද පෙරදිග රටවල මිය යන මුස්ලිම් අපේ මිනිස්සු ගැන හිතන්න. ජිහාඩ් ඇතුලු මුස්ලිම් අන්තවාදී කන්ඩායම් වලින් මුස්ලිම් අපිට සෙතක් නෑේ. ඒ අතින් බලද්දී ලංකාව ගැන මට ඉරිසියයි :angry: අනුන්ට කියන්න යෑමෙන් ඉල්ලං නාන්න වෙන්නේ. මම මෙතනට ආවේ ආගම ගැන කතා කරන්න නෙවෙයි :no:. මම හරි සාමකාමී යි. මම ෂහතිකේ දෙන්ඩ. ඕන කට්ටිය මට රෙප් දෙන්ඩ. මම ෂහතිකේ දෙනවා. හරාම් වැඩ එපා