තවත් 196කට කොරෝනා

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    කන්දකාඩු පුනරුත්තාපන මද්‍යස්ථානයේ රදවා සිටි තවත් පුද්ගලයන් 196 දෙනකුට කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බව තහවුරු වී ඇත.


    ඒ අනුව එම මධ්‍යස්ථානයෙන් හඳුනාගත් කොරෝනා ආසදිතයන් සංඛ්‍යාවක් 252 දක්වා ඉහළ යයි.


    මෙය දිනකදී මෙරටින් වාර්තා වූ වැඩිම ආසාදිත ප‍්‍රමාණයයි.


    රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුව මෙම තොරතුරු තහවරු කලේය.
     
    • Wow
    Reactions: chinmak

    BadBlueGenius

    Well-known member
  • Jun 11, 2014
    5,550
    6,534
    113
    ෂිට් මේ මගුල ඉවරයක් නැහැනේ .
    කුඩ්ඩො සෙට් එක අපිට දිගට හරහට අරින එකේ ඉවරයක් නැහැ .
    නන්දකඩු වලට virus එක ආපු හැටිත් තම හොයාගෙන නැහැ නේද ?
     

    hirugalbandara

    Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    ෂිට් මේ මගුල ඉවරයක් නැහැනේ .
    කුඩ්ඩො සෙට් එක අපිට දිගට හරහට අරින එකේ ඉවරයක් නැහැ .
    නන්දකඩු වලට virus එක ආපු හැටිත් තම හොයාගෙන නැහැ නේද ?
    kuddo bonnta oni unama mulu rata wateme yanawane,
    bila parawal digath eka budi ne,
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    Kuhaka lapakotata . 88/89 bath muttiyak ussan awamaa awa wage sathutak awith athi :D :yes: ;) :D
     

    nikdw

    Well-known member
  • Jul 17, 2016
    10,276
    4,966
    113
    ෂිට් මේ මගුල ඉවරයක් නැහැනේ .
    කුඩ්ඩො සෙට් එක අපිට දිගට හරහට අරින එකේ ඉවරයක් නැහැ .
    නන්දකඩු වලට virus එක ආපු හැටිත් තම හොයාගෙන නැහැ නේද ?
    Imports nawattalalu habei kudu gena eka nam nawattana patak ne. Mata penne officially meka kudu ratak wegwna yanne.Dollar eka nagina ekata nawattala. mokakha horayak tiyanawa.