තවත් 246 කට කොරෝනා

hirugalbandara

Well-known member
  • Sep 24, 2014
    3,705
    1,980
    113
    සිරිකොත
    මිනුවන්ගොඩ බ්‍රෑන්ඩ්ක්ස් කර්මාන්ත ශාලාවේ සේවය කරන තවත් සේවක සේවිකාවන් 246 දෙනෙකුට නව කොරෝනා වෛරසය ආසාදනය වී ඇති බවට සිදුකළ PCR පරීක්ෂණ වලදී හෙළිවී ඇති බව යුධ හමුදාපති ශවේන්ද්‍ර සිල්වා ප්‍රකාශ කර සිටිනවා.
    ඒ අනුව මේ බ්‍රැන්ඩික්ස් පොකුර හේතුවෙන් ආසාදනය වූ සමස්ත කොරෝනා ආසාදිතයින් සංඛ්‍යාව 569ක් වනවා.
     
    charitha2011

    Well-known member
  • Jan 25, 2011
    16,422
    1
    32,093
    113
    - උඩරට -
    ලොක් ඩවුන් කරන්න නම් 1000 පනින්න ඕනී කියලා හිතනවා ඇති.
    පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සෝ වෙනුවෙන් රටේ සල්ලි නාස්ති කරන වෙලාවේ.
    මිනිස්සු වෙනුවෙන් හිතලා වැඩක් කරයි ද බන් ?
    ඕක පැතිරිලා යන එක තව වැඩි වෙනව මිනිස්සුත් පිස්සෝ වගේ බෙල්ලට මාස්ක් දාගෙන පාරේ යන්නේ,
     
    ROCCO-X

    Well-known member
  • May 12, 2017
    10,076
    3,535
    113
    Pls wear a MASK
    ලොක් ඩවුන් කරන්න නම් 1000 පනින්න ඕනී කියලා හිතනවා ඇති.
    පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සෝ වෙනුවෙන් රටේ සල්ලි නාස්ති කරන වෙලාවේ.
    මිනිස්සු වෙනුවෙන් හිතලා වැඩක් කරයි ද බන් ?
    ඕක පැතිරිලා යන එක තව වැඩි වෙනව මිනිස්සුත් පිස්සෝ වගේ බෙල්ලට මාස්ක් දාගෙන පාරේ යන්නේ,

    Lockdown කරලා ඊට පස්සෙ ඵන ප්‍රශ්ණ?
     
    • Like
    Reactions: charitha2011

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,258
    29,958
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හැමිනෙනවා. පව් සිංහලු. හැමදෙයක්ම තියෙද්දී මෙහේ මිනිස්සු මෑරුනා. උඹලා හදාගත්තොත් නං ඇපත් නෑ ජංගියක් හරි මූනේ බැඳන් යන තැනක පලයල්ලා.
     
    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,010
    34,461
    113
    අනේ ඇඳිරි නීතිය දාපල්ලකෝ දවස් 2ක් වත්
     
    pathumputha

    Well-known member
  • Feb 20, 2018
    3,284
    6,545
    113
    ස්ටඩි එකක් කරන්න කියල ස ඊයේ කිව්වේ. ආයේ 1000 ක් උනත් ඉතින් ස කියනකල් ස්ටඩි කරකර ඉන්නවා
     
    • Like
    Reactions: TechnWeb

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,382
    21,300
    113
    දකින දකින එකා බෙල්ලේ මාස්ක් එක..... අනෙක් එවුන්ට ගාණක් වත් නෑ.... ජොකා උඩින් පයිය දාලා වගේ නහය එලියේ...
    Police karayoth ita hapan
    Mask eka nikate
     
    chatura_CN

    Well-known member
  • Jun 2, 2016
    6,462
    1
    8,634
    113
    kandy
    මෙහෙම ගිහින් එක පාරම මහ රෑ 11ට විතර හෙණ ගහනවා වගේ කියයි ද දන්නෙ නෑ "හෙට සිට ඇඳිරි නීතිය" කියලා. මිනිස්සු ඔක්කොම අනාතයි එතකොට. කන්න බොන්න දෙයක් වත් ගන්න බැරි වෙනවා.
     
    • Sad
    Reactions: Heshan Daminda

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,528
    72,737
    113
    මාලඹේ
    ලොක් ඩවුන් කරන්න නම් 1000 පනින්න ඕනී කියලා හිතනවා ඇති.
    පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සෝ වෙනුවෙන් රටේ සල්ලි නාස්ති කරන වෙලාවේ.
    මිනිස්සු වෙනුවෙන් හිතලා වැඩක් කරයි ද බන් ?
    ඕක පැතිරිලා යන එක තව වැඩි වෙනව මිනිස්සුත් පිස්සෝ වගේ බෙල්ලට මාස්ක් දාගෙන පාරේ යන්නේ,
    දාම Lock Down කරගෙන පුක දෙන්න බැහැ. Mask දන්නේ නැත්නම් ඒ මැරෙන්න කැමති එවුන් උන් මැරෙන්න අරින එක තමා කරන්න තියෙන්නේ .
    කොහොමත් ලංකාවේ මෝඩයො හදන්න බැහැ . කොරෝනා කොහොමත් බෝ කරගන්නවා එක නවත්වන්න බැහැ.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ලොක් ඩවුන් කරන්න නම් 1000 පනින්න ඕනී කියලා හිතනවා ඇති.
    පාර්ලිමේන්තුවේ ඉන්න පිස්සෝ වෙනුවෙන් රටේ සල්ලි නාස්ති කරන වෙලාවේ.
    මිනිස්සු වෙනුවෙන් හිතලා වැඩක් කරයි ද බන් ?
    ඕක පැතිරිලා යන එක තව වැඩි වෙනව මිනිස්සුත් පිස්සෝ වගේ බෙල්ලට මාස්ක් දාගෙන පාරේ යන්නේ,

    ලොක් කරනවද ඇරන් ඉන්නවද කියල ආණ්ඩුව තිරනය කරයි උබල වගේ ගොන්නුන්ගෙ උපදෙස් අනවශ්යයි
     
    Kolama

    Well-known member
  • Sep 11, 2008
    19,463
    23,714
    113
    ලිම්පෝපෝ කන්දෙ
    හැමිනෙනවා. පව් සිංහලු. හැමදෙයක්ම තියෙද්දී මෙහේ මිනිස්සු මෑරුනා. උඹලා හදාගත්තොත් නං ඇපත් නෑ ජංගියක් හරි මූනේ බැඳන් යන තැනක පලයල්ලා.

    අඩෝ එහෙම කියන්න එපා. අපිත් හොදට සල්ලි තියෙන බොනකන එවුන්. :cool: :lol:
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    Lockdown karana eka tama effective ma solution eka. eth practical ma solution eka neme. hodata study karala 50-50 solution ekakata enna ona. lockdown karana eka nam ekama solution eka aniwa lockdown karanna ona. eth ekkama lockdown ekakata face karanna puluwan wennat ona.
     
    kdtchinthaka

    Junior member
  • Jun 23, 2017
    36
    11
    8
    Machanla 569 positive nam adu gane 200 tawath symptoms thiyenna one,Brandex eke un machan mekata pahadiliwama waga kiyanna one
     
    Bounty_Hunter

    Well-known member
  • Apr 18, 2015
    3,388
    5,744
    113
    දාම Lock Down කරගෙන පුක දෙන්න බැහැ. Mask දන්නේ නැත්නම් ඒ මැරෙන්න කැමති එවුන් උන් මැරෙන්න අරින එක තමා කරන්න තියෙන්නේ .
    කොහොමත් ලංකාවේ මෝඩයො හදන්න බැහැ . කොරෝනා කොහොමත් බෝ කරගන්නවා එක නවත්වන්න බැහැ.
    atta, munissu masks ekak wath danne nethuwa corona avama lockdown lockdown ganawa. hugak lockdown gana un ekko online weda karana un nettam gewal walata wela kale kana un.