මේක ලොකු thread එකක් නම් නෙවෙයි
අපේ කස්ටිය දැන් දැන් චැට් කරද්දි, කමෙන්ට්ස් දාද්දි එහෙම smileys එහෙමත් නැත්තම් emoticons පාවිච්චි කරන්න හරි උනන්දුයිනෙ..
ගොඩක් කට්ටිය මං දැක්කා ලස්සන ලස්සන දාලා තියෙනවා
මෙන්න මගෙනුත් ටිකක්
ඔක්කොම බලාගන්න ඔන්න ඔය ලින්ක් එක click කරන්න
ඉස්සුවේ http://www.deviantart.com එකෙන්.. ඒකේ කොමෙන්ට් කරන්න ගොහිල්ල තමා දැක්කේ
හොදයිද මන්දා...රිපෝස්ට්දත් මන්දා
හොදයි වගේ නම් අරගන්නකෝ

ගොඩක් වටිනවා 