තවත් Files වගයක් හම්බ වෙලා මෙයාට🤦

2osama

Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    තවත් වංචා දුෂණ ෆයිල් තොගයක් ලැබුනා..

    Anura_Kumara_Dissanayake_1200px_2023_04_02-1000x600.jpg

    මහා පරිමාණ වංචා දූෂණ තොරතුරු ඇතුළත් නව ලිපිගොනු කිහිපයක් තමන් වෙත ලැබී ඇති බව ජාතික ජන බලවේගය නායක පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර දිසානායක මහතා සඳහන් කරයි.

    දැනට තමන් සතු ඇති වංචා දූෂණ සහිත ෆයිල් වලට මේ වන විට ජනාධිපතිගේ සිට ඇතැම් මන්ත්‍රීවරුන් දක්වාම දොස් පවරනු නමුත් බහුතරයක් දෙනත් තිගැස්සී සිටින බවද ඔහු පැවසීය.

    වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු මෙන්ම අනෙකුත් මහා පරිමාණ දූෂණ සම්බන්ධවද ජාතික ජන බලවේග පාලනයක් යටතේ නීතිය තිතටම ක්‍රියාත්මක කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
     
    poopoo

    Well-known member
  • Nov 18, 2021
    5,766
    11,430
    113
    වංචා දූෂණ ඇතුළත් ලිපිගොනු මෙන්ම අනෙකුත් මහා පරිමාණ දූෂණ සම්බන්ධවද ජාතික ජන බලවේග පාලනයක් යටතේ නීතිය තිතටම ක්‍රියාත්මක කරන බවත් හෙතෙම තවදුරටත් කියා සිටියේය.
    හැමෝම ඕක තමා කියන්නේ ඡන්දේ ගන්නකම්
    බලතල වලට ගියාම තමයි පේන්නේ ලංකාවේ system එකේ තියෙන හිඩැස්
    කිසි අවුලක් නැතුව හොරාකාලා ඊළග අයට ඡන්දේ ගන්න පාර කපනවා
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha

    අන්න එහෙම ලපයා වෙනුවෙන් ත්‍රෙඩ් දාන්න ඉගෙනගනින්... :yes: :yes: :yes:ලපයා මේ ෆයිල් උස්සන් උසාවි යන්නේ නැත්තේ හාමු පත් කරපු පොලිසි ලොක්කෝ සහ නීතිපතිලා නඩු වලට සාක්කි නැහැයි කියලා ලස්සනට නඩු කැන්සල් කරගන්න දන්න නිසා.. :yes:
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,610
    72,818
    113
    මාලඹේ
    හැමෝම ඕක තමා කියන්නේ ඡන්දේ ගන්නකම්
    බලතල වලට ගියාම තමයි පේන්නේ ලංකාවේ system එකේ තියෙන හිඩැස්
    කිසි අවුලක් නැතුව හොරාකාලා ඊළග අයට ඡන්දේ ගන්න පාර කපනවා
    මේ බොරුවට 2015 දිත් රැවටුනා නේ 🤣

    ලංකාවේ හැම පක්ෂයක්ම කියපු බොරුවක් නේ එක පාරක් චන්ද්‍රිකා කිව්වුවා හොරකම් කරපු ඇමතිලා ඔක්කොම අල්ලලා ගොල් ෆෙස් එකට ගනෑල්ල කස ගහනවා කියලා 🤣🤣

    Emotional Politics මේ ආණ්ඩුවෙන් පලි ගන්න ඕනේ නිසා NPP එකට ඡන්දෙ දෙනවා 🤩🤩
     
    Kumbhakarna22

    Well-known member
  • Feb 3, 2022
    12,484
    15,451
    113
    Gampaha
    හැමෝම ඕක තමා කියන්නේ ඡන්දේ ගන්නකම්
    බලතල වලට ගියාම තමයි පේන්නේ ලංකාවේ system එකේ තියෙන හිඩැස්
    කිසි අවුලක් නැතුව හොරාකාලා ඊළග අයට ඡන්දේ ගන්න පාර කපනවා
    නඩුත් හාමුදුරුවන්ගේ බඩුත් හාමුදුරුවන්ගේ කියලා තාම දන්නේ නැද්ද පොන්ස්..🤬 ලපයා මේ ෆයිල් උස්සන් උසාවි යන්නේ නැත්තේ හාමු පත් කරපු පොලිසි ලොක්කෝ සහ නීතිපතිලා නඩු වලට සාක්කි නැහැයි කියලා ලස්සනට නඩු කැන්සල් කරගන්න දන්න නිසා..🥴
     
    SDCR

    Well-known member
  • Dec 24, 2020
    7,622
    7,691
    113
    හොදයි හැබැයි.
    ඔව් හොදයි මටනන් ඕන මේ කොමිස් ගැහිලි මුදල් නාස්ති කිරිලි ලොකු ලොකු වෙලද ණය ගැනිලි නවතින්නයි...
     
    • Haha
    Reactions: 2osama

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,745
    167,393
    113
    එකමත් එක රටක
    ඔව් හොදයි මටනන් ඕන මේ කොමිස් ගැහිලි මුදල් නාස්ති කිරිලි ලොකු ලොකු වෙලද ණය ගැනිලි නවතින්නයි...
    ඕව නවත්තන්න මිනිස්සු හැදෙන්න ඕන බන් මේ රටවල් වල.. නීති දාලා කරන්න බෑ..
     
    BINGU_PUTHA

    Well-known member
  • Apr 26, 2013
    12,108
    5,915
    113
    canada
    ඔව් හොදයි මටනන් ඕන මේ කොමිස් ගැහිලි මුදල් නාස්ති කිරිලි ලොකු ලොකු වෙලද ණය ගැනිලි නවතින්නයි...
    දුෂණය සම්බන්ද වෙන්නේ ආණ්ඩුවේ ආයතන එක්ක.
    ආණ්ඩුවේ ආයතනවල දුෂණය වගේම අකර්යක්ෂමතවත් බලපානවා.

    දුෂණය අඩු කරන්න නම් කරන්න තියෙන්නේ ආණ්ඩුවේ වියාපාර කරන ආයතන සියල්ල private කරන්න. ආණ්ඩුව පුළුවන්තරම කුඩා කරන්න සහ පුද්ගලික අශයට ඉඩදීම.
     
    • Like
    Reactions: SDCR