තවත් PayPal Accnt එකක් verify කරගන්නේ කොහොමද මචන්ලා?
මචන්ලා මන් ගාව දැන් තියෙන PayPal account එක verify කරලා තියෙන්නේ HNB Visa Debit card එකකින්. මගේ අදහසක් තියෙනවා වෙබ්සයිට් එකක් හදල එකේ services වගයක් sell කරන්න PayPal හරහා.
එත් මට බයයි, මගේ වර්තමාන PayPal account එක මේකට භාවිතා කරොත්, එක limit වෙයි කියල. එක නිසා අලුත් PayPal account එකක් හදල, අලුත්card එකකින් verify කරගෙන අලුතින්ම වැඩේ පටන් ගන්න කියල හිතුවේ.
1. මට උබල දන්නා විදියට කියන්නකෝ කොහොමද තවත් අලුත් card එකක් ගන්නේ කියල?
2. එකම card එකකින් PayPal accounts 2ක් verify කරන්නත් බැහලු නේද?
දන්නා විදියකට හෙල්ප් එකක් දීල යන්න මචන්ලා....
ස්තුතියි හැමෝටම..

paypal walin web hadala ubama sell karanna giyoth un wade kerunama refund gannawa machan. Ebay or Clickbank sell karanna