කරන්ට් එක ගියාම ඔයාලට මෙහෙම ද ?

Mugen

Well-known member
  • Apr 18, 2013
    780
    891
    93
    කරන්ට් එක ගියාම CEB එකට කතා කළාම උන් අහනවා අපේ ගෙදරට විතරක් ද ? ගමේ හැමෝටම නැද්ද කියලා ?
    අහලා කියන්න කියනවා

    වටේ ගෙවල් වල උන් ජොබ් වලට ගිහින් ගෙවල් වහලා
    අනිත් එක ඇහුවත් කියන්නේ නැහැ ගේ ඇතුලට යනවා ඇහුනේ නැති ගානට හෙන ඔලුව උන්ගේ,

    අපේ ගෙදරට කියලා විතරක් දාන්න බෑ එතකොට හදන්න එන්න පරකුයි සාමානයෙන් ගෙවල් ඒවා හදන්න එන්න පරක්කුයි.

    ගමේ කිසි එකෙක් පැමණිලි කරන්නේ නැහැ ගිය ගමන් කරන්ට් එක

    අනිත් එක කරන්ට් එක ඩිම් වුනාම ඔය LED බල්බ් පත්තු වෙන නිසා ගොඩක් ගෙවල් වල උන්ට ඕක තේරෙන්නේ නැහැ එක නිසා උන් පැමණිලි කරන්නේ නැහැ මේක උනාම නම් මලම කරුමයක් වෙන්නේ හැමදාම.

    මට කරන්ට් එක ගියාම හොදටම සුවර් ගෙදරින් නමේ ගියේ කියලා ඕනේ එකක් කියලා ගමේ හැමෝටම නැහැ කියලා පැමනිල්ල දාලා බැරි වෙලාවත් අපේ ගෙදරින් අවුලක් තිබ්බොත් මට කෙස් එකක් වැටෙයි ද ? දඩ ගෙවන්න වෙයිද ? කුලී කාරයාගේ නමට තිබුනට ලයිට් අරගෙන මගේ අංකය දීලා තියෙන්නේ CEB එකට ?
    මොනවද බන් මේ කතා. මට අන්තිමට කරන්ට් ගියේ ගොටාබය හිටපු කාලෙ. ඊට පස්සේ ඔෆ් ග්‍රිඩ් එකක් ගැහුවා. දැන් මෙන් ලයින් එකේ කරන්ට් තියද නැත්ද දන්නේ නෑ. උඹත් එකම කරපන්.
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,460
    75,181
    113
    එලියට බැහැලා බලනවා අපි වගේම අසල්වසියොත් අදුරේද කියලා
    මූ මේ දවල් ගැන කියන්නෙ හුත්තො 🥴 🥴 කැරියා දවල්ට බැස්සොත් වාමනයෙක් කියලා මිනිස්සු ගල් ගහනවලු
     
    S.GUNE

    Well-known member
  • Feb 21, 2019
    3,779
    5,753
    113
    බූරු පුතේ උන් ගෙදරද නැත්නම් පාලාතෙමද අහන්නේ උන්ට මැනේජ් කරගන්න ලේසි වෙන්න. තොගේ කරන්ටත් ගියා කියලා උන් ට්‍රාන්ස්පෝටරේ ගාව බලන්න ඕනේ නැහැ කෙලින්ම ගෙදරට ආවැහැකි.
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    laga light kanuwaka light eka dala balapan bn. wate inna unta karadara nokara.
    එහෙම ලයිට් නැහැ බන් මෙහෙ කණු වල ගමක් බන්

    බූරු පුතේ උන් ගෙදරද නැත්නම් පාලාතෙමද අහන්නේ උන්ට මැනේජ් කරගන්න ලේසි වෙන්න. තොගේ කරන්ටත් ගියා කියලා උන් ට්‍රාන්ස්පෝටරේ ගාව බලන්න ඕනේ නැහැ කෙලින්ම ගෙදරට ආවැහැකි.
    ඩිම් වෙන්නේ නැහැනේ බන් අපේ ගෙදර විතරක් උන්ට එක කිව්වා ම අහනවා නේ එහෙම ? වටේ ගෙයකින් අහලා උන්ට එහෙමද කියලා Hotline එකට කිව්වා ම එක ගෙදරකින් ද ඇහුවේ ගෙවල් 3-4 අහන්න කියලා උන් කියනවා.

    සමහර වෙලාවට හදන්න එන Team එකේ උන් Call කරනවා උන් අහනවා කාගෙන් ද ඇහුවේ කියල ඉස්සරහා ගෙදරින් කිව්වා ම තව අහන්න කියනවා
    දවසක් උන් ගෙදර හොයන් ම ආවා, එත් ගෙදර නමේ අවුල තිබුනේ

    ------ Post added on May 27, 2025 at 4:12 PM
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,763
    113
    එහෙම ලයිට් නැහැ බන් මෙහෙ කණු වල ගමක් බන්

    ඩිම් වෙන්නේ නැහැනේ බන් අපේ ගෙදර විතරක් උන්ට එක කිව්වා ම අහනවා නේ එහෙම ? වටේ ගෙයකින් අහලා උන්ට එහෙමද කියලා Hotline එකට කිව්වා ම එක ගෙදරකින් ද ඇහුවේ ගෙවල් 3-4 අහන්න කියලා උන් කියනවා.

    සමහර වෙලාවට හදන්න එන Team එකේ උන් Call කරනවා උන් අහනවා කාගෙන් ද ඇහුවේ කියල ඉස්සරහා ගෙදරින් කිව්වා ම තව අහන්න කියනවා
    දවසක් උන් ගෙදර හොයන් ම ආවා, එත් ගෙදර නමේ අවුල තිබුනේ

    ------ Post added on May 27, 2025 at 4:12 PM
    මමනම් ගමේ පංසලේ ලොකු හාමුරුවන්ට කතා කරල අහනව කරන්ට් එක නැද්ද කියල, නෑ කිව්වොත් කියනව මේ පැත්තටම නෑ කියල.