කරන්ට් එක ගියාම ඔයාලට මෙහෙම ද ?

milkywayromanholiday

Well-known member
  • Apr 25, 2025
    518
    365
    63
    කරන්ට් එක ගියාම CEB එකට කතා කළාම උන් අහනවා අපේ ගෙදරට විතරක් ද ? ගමේ හැමෝටම නැද්ද කියලා ?
    අහලා කියන්න කියනවා

    වටේ ගෙවල් වල උන් ජොබ් වලට ගිහින් ගෙවල් වහලා
    අනිත් එක ඇහුවත් කියන්නේ නැහැ ගේ ඇතුලට යනවා ඇහුනේ නැති ගානට හෙන ඔලුව උන්ගේ,

    අපේ ගෙදරට කියලා විතරක් දාන්න බෑ එතකොට හදන්න එන්න පරකුයි සාමානයෙන් ගෙවල් ඒවා හදන්න එන්න පරක්කුයි.

    ගමේ කිසි එකෙක් පැමණිලි කරන්නේ නැහැ ගිය ගමන් කරන්ට් එක

    අනිත් එක කරන්ට් එක ඩිම් වුනාම ඔය LED බල්බ් පත්තු වෙන නිසා ගොඩක් ගෙවල් වල උන්ට ඕක තේරෙන්නේ නැහැ එක නිසා උන් පැමණිලි කරන්නේ නැහැ මේක උනාම නම් මලම කරුමයක් වෙන්නේ හැමදාම.

    මට කරන්ට් එක ගියාම හොදටම සුවර් ගෙදරින් නමේ ගියේ කියලා ඕනේ එකක් කියලා ගමේ හැමෝටම නැහැ කියලා පැමනිල්ල දාලා බැරි වෙලාවත් අපේ ගෙදරින් අවුලක් තිබ්බොත් මට කෙස් එකක් වැටෙයි ද ? දඩ ගෙවන්න වෙයිද ? කුලී කාරයාගේ නමට තිබුනට ලයිට් අරගෙන මගේ අංකය දීලා තියෙන්නේ CEB එකට ?
    Area එකටම කියපන්. කොහොමත් යනකොට යන්නේ එහෙමයි. ගෙදරට විතරක් failed වෙන්නේ බොහොම කලාතුරෙකින්.
     
    Bulathaa

    Well-known member
  • Nov 28, 2020
    4,120
    5,763
    113
    වැඩිය හිනා වෙන්න එපා නදුනට, අදත් ආයෙ යයි කිරියෙන්.
     
    • Like
    Reactions: Nadun26

    Walter White

    Well-known member
  • Nov 20, 2019
    43,602
    125,053
    113
    දෙහිවල
    කරන්ට් එක ගියාම CEB එකට කතා කළාම උන් අහනවා අපේ ගෙදරට විතරක් ද ? ගමේ හැමෝටම නැද්ද කියලා ?
    එලියට බැහැලා බලනවා අපි වගේම අසල්වසියොත් අදුරේද කියලා
     
    • Like
    Reactions: Nadun26

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,840
    113
    එකමත් එක රටක
    අතින් දාන්න පුලුවන් ලයිට් එකක් උබලගේ ගෙවල් ලග පාරේ අයිනේ නැද්ද ??
    එහෙම තියනවනම් දාල බලපං
     
    • Like
    Reactions: Nadun26

    රෝසි ආච්චි

    Well-known member
  • Dec 10, 2011
    11,729
    25,906
    113
    අපිට ඔහොම ඒව වෙන්නෙ නෑ. අන්තිමට කරන්ට් එක ගියෙත් මාර්තු වල.
    කට වරද්දගත්ත නේ. නදුනා හූල්ලපු ගමන් උබට දැන් වස් වදිනවා. මාසයක් කළුවරේ ඉන්න ලෑස්ති වෙයන්
     
    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,783
    12,957
    113
    ලංකාවේ.. ලංකාවේ
    කරන්ට් එක ගියාම CEB එකට කතා කළාම උන් අහනවා අපේ ගෙදරට විතරක් ද ? ගමේ හැමෝටම නැද්ද කියලා ?
    අහලා කියන්න කියනවා

    වටේ ගෙවල් වල උන් ජොබ් වලට ගිහින් ගෙවල් වහලා
    අනිත් එක ඇහුවත් කියන්නේ නැහැ ගේ ඇතුලට යනවා ඇහුනේ නැති ගානට හෙන ඔලුව උන්ගේ,

    අපේ ගෙදරට කියලා විතරක් දාන්න බෑ එතකොට හදන්න එන්න පරකුයි සාමානයෙන් ගෙවල් ඒවා හදන්න එන්න පරක්කුයි.

    ගමේ කිසි එකෙක් පැමණිලි කරන්නේ නැහැ ගිය ගමන් කරන්ට් එක

    අනිත් එක කරන්ට් එක ඩිම් වුනාම ඔය LED බල්බ් පත්තු වෙන නිසා ගොඩක් ගෙවල් වල උන්ට ඕක තේරෙන්නේ නැහැ එක නිසා උන් පැමණිලි කරන්නේ නැහැ මේක උනාම නම් මලම කරුමයක් වෙන්නේ හැමදාම.

    මට කරන්ට් එක ගියාම හොදටම සුවර් ගෙදරින් නමේ ගියේ කියලා ඕනේ එකක් කියලා ගමේ හැමෝටම නැහැ කියලා පැමනිල්ල දාලා බැරි වෙලාවත් අපේ ගෙදරින් අවුලක් තිබ්බොත් මට කෙස් එකක් වැටෙයි ද ? දඩ ගෙවන්න වෙයිද ? කුලී කාරයාගේ නමට තිබුනට ලයිට් අරගෙන මගේ අංකය දීලා තියෙන්නේ CEB එකට ?
    කියන කොට මුලින්ම කියලා පටන් ගනින් බ්‍රේකර්, RCB, MCB ඔක්කොම චෙක් කළා ඒවායින් ඔෆ් වෙලා නෑ, අද පවර් කට් කියලා මැසේජ් එකත් ආවේ නෑ කියලා
     
    • Like
    Reactions: Nadun26

    delmar

    Well-known member
  • Oct 29, 2007
    27,269
    3,864
    113
    හැමතැනම
    ඔහොම අහින්සක වෙන්න එපා බං
    කෝල් කරලා ඇවිත් හදන්න එන්න කියපං
    ඔක්කෝටම නැත්ද ඇහුවොත් ඔව් කියපං

    අපි බිල ගෙවනවානම්, ඒ සේවාව අපිට හරියට එන්නේ නැත්නම් අපිට කතා කරන්න අයිතියක් තියනවා.
    එනකං කෝල් කරපං
     
    • Like
    Reactions: Nadun26

    Back.kcaB

    Well-known member
  • Jul 28, 2016
    2,181
    3,041
    113
    ඇත්ත කියපන් උඹ මේකෙ උන් ගෙන් ආතල් එකක් නේද ගන්නෙ
     
    • Like
    Reactions: Nadun26

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අපේ පැතිවල විදී ලාම්පු කියල පාරේ ලයිට් දාල තිනවා හන්දිවල එහෙම 2-3 තිනවා ඒවා බලල හිතාගන්න පුළුවන් ගෙදෙට්ට විතරද නැත්තේ කියල
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    Supplied failed in area කියලා ceb app එකේ දාපන් මිට්ටෝ
    තොට පිස්සුද ඔච්චර හිතන්නේ පොඩි දෙයක් ගැනත් :dull:
    මම Phone එකෙන් try කළා දවසක් උන් ආවේ නැහැ බන් එක නිසා Call කරලම කියන්නේ.
    මෙහම කරහන් , උබලගේ ගෙදරට කරන්ට් එන ලයින් එකෙන් කරන්ට් තියෙන වෙනින් ගෙදරක එකෙක් වගේ කතා කරලා කියපන් මේ ලයින් එකේම නෑ වගේ කියල . උන්ගේ ඇඩ්රස් එකක් දීපන් .
    එහෙම කියන්න බෑ CEB එකට දීල නැති අංකයකින් hotline එකට ගත්ත ගමන් Account Number එක Dial කරන්න එනවා. එක දෙන්නේ නැතුව කතා කලත් Agent එක අහනවා.
    ohma eka parak giya welawe mama call karala kiwwa LECo ekata. mama hituwe parakku wei kiyala. mun 15min awa. enna kalin current ekath awa. baladdi area eken godak complain gihilla. uba issellama oya vage area walin wena thankata playan current giya ekatwath utta denne nathi ewun inna thana inna epa.
    මෙහෙ එනවා විනාඩි 30 වගේ හැබැයි හරියට කියන්න ඕනේ බන්
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,550
    5,514
    113
    Colombo
    කරන්ට් එක ගියාම CEB එකට කතා කළාම උන් අහනවා අපේ ගෙදරට විතරක් ද ? ගමේ හැමෝටම නැද්ද කියලා ?
    අහලා කියන්න කියනවා

    වටේ ගෙවල් වල උන් ජොබ් වලට ගිහින් ගෙවල් වහලා
    අනිත් එක ඇහුවත් කියන්නේ නැහැ ගේ ඇතුලට යනවා ඇහුනේ නැති ගානට හෙන ඔලුව උන්ගේ,

    අපේ ගෙදරට කියලා විතරක් දාන්න බෑ එතකොට හදන්න එන්න පරකුයි සාමානයෙන් ගෙවල් ඒවා හදන්න එන්න පරක්කුයි.

    ගමේ කිසි එකෙක් පැමණිලි කරන්නේ නැහැ ගිය ගමන් කරන්ට් එක

    අනිත් එක කරන්ට් එක ඩිම් වුනාම ඔය LED බල්බ් පත්තු වෙන නිසා ගොඩක් ගෙවල් වල උන්ට ඕක තේරෙන්නේ නැහැ එක නිසා උන් පැමණිලි කරන්නේ නැහැ මේක උනාම නම් මලම කරුමයක් වෙන්නේ හැමදාම.

    මට කරන්ට් එක ගියාම හොදටම සුවර් ගෙදරින් නමේ ගියේ කියලා ඕනේ එකක් කියලා ගමේ හැමෝටම නැහැ කියලා පැමනිල්ල දාලා බැරි වෙලාවත් අපේ ගෙදරින් අවුලක් තිබ්බොත් මට කෙස් එකක් වැටෙයි ද ? දඩ ගෙවන්න වෙයිද ? කුලී කාරයාගේ නමට තිබුනට ලයිට් අරගෙන මගේ අංකය දීලා තියෙන්නේ CEB එකට ?
    ඔව් බන් ඉස්සර නම් කලුවරේ කෙල්ලව මතක් කර කර කලව පොඩ්ඩක් අතගානවා දැන් අතගාන්න තියා මතක් කරන්නවත් කෙල්ලෙක් නැ නෙව
     
    • Like
    Reactions: Nadun26

    Nadun26

    Well-known member
  • Apr 27, 2015
    14,156
    12,701
    113
    38
    Area එකටම කියපන්. කොහොමත් යනකොට යන්නේ එහෙමයි. ගෙදරට විතරක් failed වෙන්නේ බොහොම කලාතුරෙකින්.
    හ්ම්ම්
    එලියට බැහැලා බලනවා අපි වගේම අසල්වසියොත් අදුරේද කියලා
    මේ පැත්තේ නම් බිල් වැඩි කළාට පස්සේ හැම එකාම නිවාගෙන ඉන්නේ අපි විතරයි දාන්නේ එළියේ අලි එන නිසා.
    අතින් දාන්න පුලුවන් ලයිට් එකක් උබලගේ ගෙවල් ලග පාරේ අයිනේ නැද්ද ??
    එහෙම තියනවනම් දාල බලපං
    ගමක බන් ඉන්නේ එක නිසා පාරේ ලයිට් නැහැ
    උඹට ඕනනම් හොයාගනින්, උඹ හිතිවද මම කරන්ට් එක දෙන්නෙ කියල බැනපන්.
    රජයේ ඒවාට බනින්න බයයි බන් කුදලන් ගියොත් කියලා. එක නිසා මම ශේප් එකේ කතා කරනවා
    කියන කොට මුලින්ම කියලා පටන් ගනින් බ්‍රේකර්, RCB, MCB ඔක්කොම චෙක් කළා ඒවායින් ඔෆ් වෙලා නෑ, අද පවර් කට් කියලා මැසේජ් එකත් ආවේ නෑ කියලා
    බලමු ඊලග පාර
    Uba wate minissunta wadayak wenawa athi
    අපි අපේ පාඩුවේ ඉන්නේ වටේ අය එක්ක වැඩිට කතා නැ , හැබැයි කතා කොලොත් කතා කරනවා හිනා වෙනවා වැඩිම කතාවක් නැහැ , උන් එක්ක එකට වැටිලා බෑ
    ඇත්ත කියපන් උඹ මේකෙ උන් ගෙන් ආතල් එකක් නේද ගන්නෙ
    ඇත්ත බන් කිව්වේ කෝල් රෙකෝඩ් වලම ඇති ඕනේ තරම් උන් ඔහොම අහන ඒවා මගේ උන් ඔහොම ඇහුවාම
    වටේ ගෙවල් වලට යනවා ද නැද්ද කියලා හිත හිතා ඉන්නවා බන් ලැජ්ජයි යන්න , හෙන ලොකුවෙන් ඉන්න උන් ඉන්නේ නොන්ජල් වෙනවා අහන්න ගියාම හිත හිතා ඉන්නකොට එනවා කරන්ට් එක.
    අපේ පැතිවල විදී ලාම්පු කියල පාරේ ලයිට් දාල තිනවා හන්දිවල එහෙම 2-3 තිනවා ඒවා බලල හිතාගන්න පුළුවන් ගෙදෙට්ට විතරද නැත්තේ කියල
    මෙහෙ නැහැ , හැබැයි ඉස්සර Lanka bell තිබුන කාලේ නම් හොයගනන ලේසි එකේ Signal යනවා කරන්ට් එක නැතිනම් ඉතින් දන්නවා.
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,449
    166,840
    113
    එකමත් එක රටක
    ගමක බන් ඉන්නේ එක නිසා පාරේ ලයිට් නැහැ
    ආ . . එහෙනම් ගමේ පන්සලට කෝල් එකක් දාල කියපන් විදුලිබල මණ්ඩලයෙන් කතා කරන්නේ . කරන්ට් එක තියනවද කියලා අහපන් 🥱
     
    • Haha
    Reactions: Mugen

    netnet

    Well-known member
  • Oct 6, 2016
    9,645
    8,374
    113
    උබට යාලුවෝ නැද්ද සෝසියල් ලයිෆ් එකක් නැද්ද? කෙල්ලක් නැද්ද? ඔව එකක්වත් නැති උනාම කාක්කෙක් කෑ ගැහුවත් ප්‍රස්නයක් තමයි. ඔය කොම්ෆෝර්ටබල් සෝන් එකෙන් මාරු වෙයන් :no: