තවත්_අහිංසක ගව_සංහාරයක්_නොවන සුභ හජ්ජි උතš

තවත් අහිංසක ගව සංහාරයක් නොවන සුභ හජ්ජි උත්සවයක් වේවා

ඔබ කොතරම් මරණයට බයද

ඒ වගේ සිය දහස් වාරයක් අහිංසක ගවයින් මරණයට බයයි
මනෙසින් දකිමු
සත්ව ජිවිත ගැන හිතමු
උන් කොතරම් තම ජිවිතයට ආදරෙයි දැයි මිනිසත් භාවයෙන් අපගේ දියුණු මනසින් හිතමු
මේ ගැන
සිතා ඔබ මනුශ්ෂයෙක් නම් මිත්‍යාවේ නාමයෙන් අහිංසක සතුන් නොමරන්න
 
Miami-Vice

Well-known member
  • Apr 19, 2010
    22,586
    14,526
    113
    වැදගත් හොඳ දවසකට, වැදගත් හොඳ පනිවිඩයක්....
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    හරක් මැරීම වගේම කුකුල්ලු මරණ එකටත් විරුද්ද වෙනවා නම් හොදයි නේද? නත්තලට, අලුත් අවුරුද්දට , මගුල් ගෙදරට වගේම දානේ ගෙවල් වලටත් කෑමට ගන්න කුකුල්ලු කොපමණ ප්‍රමාණයක් මරණවාද? ලංකාවේ සිටින කුකුළන් මදි නිසාම පසුගිය දවස් වල ඉන්දියාවෙනුත් කුකුළන් ආනයනය කරන්න සිද්ධ වුනේ අපේ රටේ වැඩි හරියක් කුකුල් මස් වලට ලොල් වී සිටින නිසා බව ඉතාමත් පැහැදිලිය. හරකෙක් මැරුවද, කුකුළෙක් මැරුවද සිදුවන්නේ ප්‍රාණ ඝාතයමයි. එසේ නම් හරක් ගැනම කතා කරන්නේ ඇයි?
     
    උඹ අම්මගේ කිරි බිව්වට පස්සේ අද වෙනකම් බොන්නේ මේ සතාගේ කිරි
    එක ඇත්ත නෙවෙයි නම් උඹට උඹ හරි
    එත් තිරිසන් වෙන්න එපා උඹ උඹේ අම්මගේ මස් කන්න හිතුනොත් එකත් කරනවද
     
    GTRZ

    Administrator
    Staff member
  • Apr 27, 2006
    19,480
    10,862
    113
    උඹ අම්මගේ කිරි බිව්වට පස්සේ අද වෙනකම් බොන්නේ මේ සතාගේ කිරි
    එක ඇත්ත නෙවෙයි නම් උඹට උඹ හරි
    එත් තිරිසන් වෙන්න එපා උඹ උඹේ අම්මගේ මස් කන්න හිතුනොත් එකත් කරනවද

    Kiri biwwada nadda kiyana eka nemei adala wenne monama sathek wath marana eka waradi. Udaharanayak widiyata harakek kukulek ge bella kapala maranawa tika welawen pana yanawa.
    Namuth maluwek usma ganna baruwa godak welawak duk windala dangalala thama marenne.

    Enisa kiri amma katha nemei aththa dakala waradi nokara inna ekai honda.
     
    yasas bandara

    Well-known member
  • Oct 25, 2009
    1,581
    1,240
    113
    Colombo
    පණිවුඩය හොඳයි, නමුත් ඒක හරියට කැවුම් කිරිබත් නැති සිංහල අවුරුද්දක් වේවා කියලා කිව්වා වගේ.:lol:
     
    Feb 18, 2009
    189
    8
    0
    හරක් මැරීම වගේම කුකුල්ලු මරණ එකටත් විරුද්ද වෙනවා නම් හොදයි නේද? නත්තලට, අලුත් අවුරුද්දට , මගුල් ගෙදරට වගේම දානේ ගෙවල් වලටත් කෑමට ගන්න කුකුල්ලු කොපමණ ප්‍රමාණයක් මරණවාද? ලංකාවේ සිටින කුකුළන් මදි නිසාම පසුගිය දවස් වල ඉන්දියාවෙනුත් කුකුළන් ආනයනය කරන්න සිද්ධ වුනේ අපේ රටේ වැඩි හරියක් කුකුල් මස් වලට ලොල් වී සිටින නිසා බව ඉතාමත් පැහැදිලිය. හරකෙක් මැරුවද, කුකුළෙක් මැරුවද සිදුවන්නේ ප්‍රාණ ඝාතයමයි. එසේ නම් හරක් ගැනම කතා කරන්නේ ඇයි?

    :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    blacktulip

    Well-known member
  • Dec 15, 2009
    12,152
    3,033
    113
    යතාර්තය ඇතුලෙ
    Kiri biwwada nadda kiyana eka nemei adala wenne monama sathek wath marana eka waradi. Udaharanayak widiyata harakek kukulek ge bella kapala maranawa tika welawen pana yanawa.
    Namuth maluwek usma ganna baruwa godak welawak duk windala dangalala thama marenne.

    Enisa kiri amma katha nemei aththa dakala waradi nokara inna ekai honda.

    yes bro... oya hari :yes:

    ගවයා ගෑන පමනක් නොව අනිකුත් සතුන් ගෑනත් අපගෙ සමාජයෙ ඈති ආකල්ප වෙනස් විය යුතුය.."මිනිසුන්ගෙ ජීවත් වීම උදෙසා මරනයට කෑපවු කිසිදු සතෙකු අපගෙ ස්භාව ධර්මය තුල නෑත.."

    Sri-Lanka-National-Flag.gif
    proud to be a sri lankan
    Sri-Lanka-National-Flag.gif
     
    Last edited:

    DJ චි කේ යි යා

    Well-known member
  • Aug 31, 2011
    2,205
    397
    83
    හරක් මැරීම වගේම කුකුල්ලු මරණ එකටත් විරුද්ද වෙනවා නම් හොදයි නේද? නත්තලට, අලුත් අවුරුද්දට , මගුල් ගෙදරට වගේම දානේ ගෙවල් වලටත් කෑමට ගන්න කුකුල්ලු කොපමණ ප්‍රමාණයක් මරණවාද? ලංකාවේ සිටින කුකුළන් මදි නිසාම පසුගිය දවස් වල ඉන්දියාවෙනුත් කුකුළන් ආනයනය කරන්න සිද්ධ වුනේ අපේ රටේ වැඩි හරියක් කුකුල් මස් වලට ලොල් වී සිටින නිසා බව ඉතාමත් පැහැදිලිය. හරකෙක් මැරුවද, කුකුළෙක් මැරුවද සිදුවන්නේ ප්‍රාණ ඝාතයමයි. එසේ නම් හරක් ගැනම කතා කරන්නේ ඇයි?

    :yes::yes::yes:
     
    nilangasilva

    Member
    Aug 15, 2010
    144
    17
    0
    උඹ අම්මගේ කිරි බිව්වට පස්සේ අද වෙනකම් බොන්නේ මේ සතාගේ කිරි
    එක ඇත්ත නෙවෙයි නම් උඹට උඹ හරි
    එත් තිරිසන් වෙන්න එපා උඹ උඹේ අම්මගේ මස් කන්න හිතුනොත් එකත් කරනවද

    මම උත්තර දෙන්න පරක්කු වුනාට GT හොද උත්තරයක් දීල තියෙනවා. උඹ මෙතන කිරි බීමක් ගැන කථා කරනවා. මේක ගැනත් හිතපන් මල්ලි. උඹ ඔය උඩ පැන පැන බොන්නේ වසුපැටියා ගැන තිබෙන අසීමිත වූ ආදරය නිසා එළදෙනකට එරෙන කිරි බලෙන් දොවාගෙන විජාතික හෝ ජාතික කොම්පැනි එකක් හරහා පැකට් කරලා එන දෙයක් මිසක් උඹ ගැන ආදරයකින් එළදෙනට එරෙන කිරි නෙවෙයි.

    එතනත් සිද්ධ වෙන්නේ මංකොල්ලයක් මිසක් උඹ මේ කථා කරන විදියේ අවිහිංසා වාදී වැඩක් නෙවෙයි. මම ජීවිතේට සත්තුන්ගේ කිරි බීලත් නැහැ. මස් කන්නෙත් නැහැ. හරක් මස් ඇරෙන්න අනිත් ඕනිම මසක් කන උඹලා වගේ එවුන් කියන කථා හරියට අර අරක්කු බොන ගමන් "බියර් තිත්තයි" කියලා පෝස්ටර් ගහන එවුන්ගේ වැඩ වලට දෙවෙනි නෑ..