තවත්_ඇමතිලා දෙන්නෙක්
නව නියෝජ්‍ය අමාත්‍යවරුන් දෙදෙනෙකු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා ඉදිරියේ අද (21) පෙරවරුවේ දිවුරුම් දෙනු ලැබුවා. ජාතික භාෂා සහ සමාජ ඒකාබද්ධතා නියෝජ්‍ය අමාත්‍යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවේ කම්කරු ජාතික සංගමයේ නායක නුවරඑළිය දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී පී. දිගම්බරන්. මීට අමතරව ප්රජාතන්ත්රවාදී ජනතා කොංග්රස් නායක කොළඹ දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී ප්‍රභා ගනේෂන් විදුලි සංදේශ හා තොරතුරු තාක්ෂණ නියෝජ්යඅමාත්යවරයා ලෙස දිවුරුම් දෙනු ලැබුවා.
Two more Deputy Ministers