තවත්_ගැහිල්ලක්

Anti BBS

Member
Feb 7, 2015
4,160
674
0
Amsterdam
තවත්_ගැහිල්ලක්

ඇක්සිඩන්ට් වූ ප්‍රාඩෝවෙන් මහින්ද රාජපක්ෂගේ සුපිරි ගැහිල්ලක් හෙලි වේ.

Mera_MaRa_J.jpg

පසුගිය 9 වැනිදා රාත්‍රියේ තංගල්ල බුළුගහ ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ ප්‍රාඩෝ ජීප් රථයක් අනතුරට පත් වීමත් සමග මැදමූලන චෞර මහින්දගේ තවත් සුපිරි ගැහිල්ලක් එළියට පැමිණ තිබේ.
මුදල් ඇමති රවී කරුණානායක මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර සිටියේ මෙම ප්‍රාඩෝ රථය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සුනාමි සහන කටයුතු සඳහා ලබා දී තිබූ එකක් බවත් එය ද රාජපක්ෂ ජනාධිපතිගේ වාහන සංචිතයේ තිබී අතුරුදහන්ව තිබූ එකක් බවය. රථය අනතුරට පත් කළ පොලිස් කොස්තාපල් අභය ප්‍රියන්ත තංගල්ල පොලීසියට ප්‍රකාශ කළ තිබුණේ තමා මෙම රථය පදවාගෙන ගියද එහි හිමිකරු කවුරුන්දැයි නොදන්නා බවයි. අනතුරට පත්කළ රථය එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබුණේ පොලිසියට ගල් ගසා මරණවායි කී දකුණු පළාත් ඇමති ඩී.වී. උපුල්ගේ බිරිඳ වන අතර එය සඟවා තිබී ඇත්තේ මහින්ද රාජපක්ෂට අයත් වීරකැටිය ප්‍රදේශයේ ඉඩමකය.
ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිනිය හෙළිකර සිටියේ ඇයගේ වසර 11 ක කාලයේදී ජනාධිපති කාර්යාලය සතුව තිබුනේ වාහන 62ක් බවයි. ඉන් ඇයගේ කාලයේදී මිලදී ගෙන තිබුනේ වාහන 24 ක් පමණක් වන අතර ඉතිරි ඒවා ජේ.ආර්.ජනාධිපතිවරයාගේ කාලයේ සිට මිලදී ගත් ඒවා බවයි. එනම් 1978 ජනාධිපති ක්‍රමය බිහි වූ දා සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති වන තුරුම භාවිතා කර ඇත්තේ වාහන 64 ක් වූ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු වාහන 1200 ක් ජනාධිපතිගේ වාහන සංචිතයට අයත්ව තිබූ බවත් ඉන් මේ වන විට වාහන 200 ක් පමණ අතුරුදහන් බවත් හිටපු ජනාධිපතිනිය හෙලි කළාය.
වාහන විශාල ප්‍රමාණයක් අතුරුදහන්ව තිබී සොයා ගත් අතර තවත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇත. එම වාහන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටී.
මේ අතර මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව 2014 අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය වේ.
2014 වර්ෂය අවසන් වනවිට ජනාධිපතිවරයා සතුව තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 370ක්ය. (රුපියල් 3,698,867,000.00)
මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය භාරගන්නා විට 2005 වර්ෂය අවසානයේදී හිටපු ජනාධිපතිනිය යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි තුනක් (රු. 30,910,000.00) ය.

2014 වර්ෂය අවසන් වනවිට මහින්ද රාජපක්ෂ යටතේ තිබූ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 10 (රු. 102,778,000.00)ක්ය.
2005 වර්ෂය අවසන් වනවිට එම අමාත්‍යංශයේ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 4ක් (රු. 42,251,000.00)ය.

ආරක්ෂක අමාත්‍යංශය යටතේ 2005 අවසන් වනවිට තිබූ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි එකක් (රු.10,152,000.00) ය.
එය 2014 අවසන් වනවිට රුපියල් කෝටි 267 ක් (රු. 2,668,887,000.00)ය.

එමෙන්ම 2005 වර්ෂය අවසන් වනවිට වරාය හා මහාමාර්ග අමාත්‍යංශය නොතිබු අතර 2006 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ යටතේ එය ආරම්භ කර එම වර්ෂය අවසන් වනවිට රුපියල් ලක්ෂ 54ක් (රු.5,432,000.00) වටිනා වාහන මිලදී ගෙන තිබිණ. එය 2014 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 61ක් (රු. 611,656,000.00) දක්වා ඉහළ දමාගෙන තිබිණ.
මෙයට අමතරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය 2013 වසරේදී ආරම්භ කළ අතර 2014 වර්ෂයේදී එයට රුපියල් කෝටි 3ක් වටිනා (රු. 30,893,000.00) වාහන මිලදී ගෙන තිබිණ.
මේ අනුව 2005 වර්ෂය අවසන් වන විට ජනාධිපති සතු වාහන සංචිතය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වාහන සංචිතය යන අමාත්‍යංශ තුනක වාහන සංචිතයේ මුළු වටිනාකම රුපියල් අටකෝටි තිස්තුන් ලක්ෂ දහතුන් දහසක් (රු. 83,313,000.00) වී තිබිණ.
මෙම අමාත්‍යංශ සහ ජනාධිපතිවරයා යටතේ වාහන සංචිතවල මුළු වටිනාකම මහින්ද රාජපක්ෂ පාලන සමය අවසන් වනවිට එනම් 2014 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 711ක් (රු.7,113,078,000.00) වී තිබිණ.
මෙම මුළු වටිනාකම ඒ ඒ අමාත්‍යංශ යටතේ ඇති අනෙකුත් ආයතනයවලට අදාළ නොවන අතර (උදාහරණ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ත්‍රිවිධ හමුදා හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් වාහනවල වටිනාකම මෙයට ඇතුළත් නොවේ.) ඇමතිවරයා හෝ අමාත්‍ය කාර්යමණ්ලය සඳහා යොදාගත් වාහන සංචිතයේ වටිනාකමය. එනම් මහින්ද රාජපක්ෂගේ සෘජු වගකීම යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 711ක්ය.
 
Supunqw

Well-known member
  • Jul 18, 2009
    5,620
    500
    113
    35
    නිගම්බු 7
    වැඩක් නැහැ කොච්ච්ර සාක්ෂි තිබ්බත් කිසි පියවරක් ගන්නේ නැත්තන්. මේවා දැකලා දැකලම, කියවලා කියවලාම එපා වෙලා තියෙන්නේ බන්.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    රු 2000 ට වැඩ කරන UNP මඩ යුනිට් එක රනිල් එක්ක කතා කරපු දේවල් ටිකක් මෙන්න ලීක් වුණා. අහලම බලන්න.
    මේ වීඩියෝ පටයෙත් සමහර කොටස් අයින් කරලා, ඒවා චාටර් නිසා වෙන්න ඇති. :lol::lol::lol::lol::lol:
    මේකෙ කොටි ඇඳුමක් ඇඳන් ඉන්න ගෑණි (සුරංජි ද අල්විස්) ඇත්තටම සහාය දෙන්නේ කොටි මතය වෙනුවෙනුයි. ඊට අමතරව ඇය ගණිකාවන්ගේ අයිතිවාසිකම් (උදා: ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම) වෙනුවෙන් ලොකු හඬක් නගනවා.
    වෛද්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ වෛද්‍යවරු, ගොවි අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ ගොවීන්, ගුරු අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ ගුරුවරුන්... ඔන්න ඔය න්‍යාය අනුව ගණිකා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ ගණිකාවන්. ඒ නිසාම ඇයට ගණිකා ලේබල් එක ඇලවුණා. ඒ ගැනයි මේ නාහෙන් අඬන්නේ. ඇය අන්තිමට රනිල්ගේ මූණටම කියන කතාව බලන්න
    "ළමයි හම්බුවෙනවානම් අපිට, ළමයි හදනවානම් අපි, අපිට පුළුවන් රට හදන්න"
    රනිල්ගේ මූණට සෙරෙප්පුවෙන් ගැහුවා වගේ.:lol::lol::lol::lol:

    ඔන්න ඔය වගේ බැක්ෆයර් වෙන කතා කියන උන් තමයි UNP එකේ සෝෂල් මීඩියා කරන්නේ.
    ඉස්සර වගේ නෙමෙයි. අපේ හෙන සෙට් එකක් දැන් ෆේස්බුක් එකේ ඉන්නවා. මේ ගොබ්බයින්ට රෙද්දේ රෙවෙන්න නෙලමු.

    තව දෙයක්...:lol::lol::lol: අපේ කිරියේ ඉන්න දෙතුන් දෙනෙකුත් ඔතන ඉන්නවා .. :yes::yes:
     
    Last edited:

    GrandJury

    Member
    Jan 24, 2015
    1,137
    131
    0
    උබලෑ ටොපාවගේ මේකෙත් කෑල්ලක් කපලනෙ දාන්නේ. කෝ මුල්ම කෑල්ල?
    (ලංකා ඊ නිව්ස් -2015.ජුනි.13, ප.ව.7.20)
     
    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    owa Allage kamathata una dewal . :) naki nabiyata hodanam. Awurudu 6 kello rape karanna wagana thiyagathata moko:baffled:
     
    cuteoz

    Well-known member
  • Jan 29, 2009
    8,997
    1,550
    113
    kochcharak gahalath. ko meya gahapu mudal tika.. meya mechcharak gahala tiyenawanam ekata adara one. adara nathuwa meya nirdoshiy.
     
    Mr.Feel

    Well-known member
  • Jan 29, 2009
    2,375
    344
    83
    My3 tai MR tai mewa gana katha karana lankawe goboyontai wena wdak nadda ...paw EK eke server eka .... nodakin.
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,280
    1
    13,170
    113
    Gotham City
    රු 2000 ට වැඩ කරන UNP මඩ යුනිට් එක රනිල් එක්ක කතා කරපු දේවල් ටිකක් මෙන්න ලීක් වුණා. අහලම බලන්න.
    මේ වීඩියෝ පටයෙත් සමහර කොටස් අයින් කරලා, ඒවා චාටර් නිසා වෙන්න ඇති. :lol::lol::lol::lol::lol:
    මේකෙ කොටි ඇඳුමක් ඇඳන් ඉන්න ගෑණි (සුරංජි ද අල්විස්) ඇත්තටම සහාය දෙන්නේ කොටි මතය වෙනුවෙනුයි. ඊට අමතරව ඇය ගණිකාවන්ගේ අයිතිවාසිකම් (උදා: ගණිකා ව්‍යාපාරය නීතිගත කිරීම) වෙනුවෙන් ලොකු හඬක් නගනවා.
    වෛද්‍ය අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ වෛද්‍යවරු, ගොවි අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ ගොවීන්, ගුරු අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ ගුරුවරුන්... ඔන්න ඔය න්‍යාය අනුව ගණිකා අයිතිවාසිකම් වෙනුවෙන් කතා කරන්නේ ගණිකාවන්. ඒ නිසාම ඇයට ගණිකා ලේබල් එක ඇලවුණා. ඒ ගැනයි මේ නාහෙන් අඬන්නේ. ඇය අන්තිමට රනිල්ගේ මූණටම කියන කතාව බලන්න
    "ළමයි හම්බුවෙනවානම් අපිට, ළමයි හදනවානම් අපි, අපිට පුළුවන් රට හදන්න"
    රනිල්ගේ මූණට සෙරෙප්පුවෙන් ගැහුවා වගේ.:lol::lol::lol::lol:

    ඔන්න ඔය වගේ බැක්ෆයර් වෙන කතා කියන උන් තමයි UNP එකේ සෝෂල් මීඩියා කරන්නේ.
    ඉස්සර වගේ නෙමෙයි. අපේ හෙන සෙට් එකක් දැන් ෆේස්බුක් එකේ ඉන්නවා. මේ ගොබ්බයින්ට රෙද්දේ රෙවෙන්න නෙලමු.

    තව දෙයක්...:lol::lol::lol: අපේ කිරියේ ඉන්න දෙතුන් දෙනෙකුත් ඔතන ඉන්නවා .. :yes::yes:

    රනිල් ගාව මඩ දේශපාලනය නැහැ කියලා තොපේ මහ එකාම පත්තරේට කියලා තිබ්බා පා*යෝ
     
    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,176
    4,574
    113
    පොන්සි ආණ්ඩුව
    ඇක්සිඩන්ට් වූ ප්‍රාඩෝවෙන් මහින්ද රාජපක්ෂගේ සුපිරි ගැහිල්ලක් හෙලි වේ.

    Mera_MaRa_J.jpg

    පසුගිය 9 වැනිදා රාත්‍රියේ තංගල්ල බුළුගහ ප්‍රදේශයේදී ලියාපදිංචි නොකළ ප්‍රාඩෝ ජීප් රථයක් අනතුරට පත් වීමත් සමග මැදමූලන චෞර මහින්දගේ තවත් සුපිරි ගැහිල්ලක් එළියට පැමිණ තිබේ.
    මුදල් ඇමති රවී කරුණානායක මහතා ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවකදී හෙළි කර සිටියේ මෙම ප්‍රාඩෝ රථය එක්සත් ජාතින්ගේ සංවිධානය විසින් සුනාමි සහන කටයුතු සඳහා ලබා දී තිබූ එකක් බවත් එය ද රාජපක්ෂ ජනාධිපතිගේ වාහන සංචිතයේ තිබී අතුරුදහන්ව තිබූ එකක් බවය. රථය අනතුරට පත් කළ පොලිස් කොස්තාපල් අභය ප්‍රියන්ත තංගල්ල පොලීසියට ප්‍රකාශ කළ තිබුණේ තමා මෙම රථය පදවාගෙන ගියද එහි හිමිකරු කවුරුන්දැයි නොදන්නා බවයි. අනතුරට පත්කළ රථය එම ස්ථානයෙන් රැගෙන ගොස් තිබුණේ පොලිසියට ගල් ගසා මරණවායි කී දකුණු පළාත් ඇමති ඩී.වී. උපුල්ගේ බිරිඳ වන අතර එය සඟවා තිබී ඇත්තේ මහින්ද රාජපක්ෂට අයත් වීරකැටිය ප්‍රදේශයේ ඉඩමකය.
    ඊයේ පැවැති ප්‍රවෘත්ති සාකච්ඡාවේදී හිටපු ජනාධිපතිනිය හෙළිකර සිටියේ ඇයගේ වසර 11 ක කාලයේදී ජනාධිපති කාර්යාලය සතුව තිබුනේ වාහන 62ක් බවයි. ඉන් ඇයගේ කාලයේදී මිලදී ගෙන තිබුනේ වාහන 24 ක් පමණක් වන අතර ඉතිරි ඒවා ජේ.ආර්.ජනාධිපතිවරයාගේ කාලයේ සිට මිලදී ගත් ඒවා බවයි. එනම් 1978 ජනාධිපති ක්‍රමය බිහි වූ දා සිට මහින්ද රාජපක්ෂ ජනාධිපති වන තුරුම භාවිතා කර ඇත්තේ වාහන 64 ක් වූ නමුත් මහින්ද රාජපක්ෂ ජනාධිපති වීමෙන් පසු වාහන 1200 ක් ජනාධිපතිගේ වාහන සංචිතයට අයත්ව තිබූ බවත් ඉන් මේ වන විට වාහන 200 ක් පමණ අතුරුදහන් බවත් හිටපු ජනාධිපතිනිය හෙලි කළාය.
    වාහන විශාල ප්‍රමාණයක් අතුරුදහන්ව තිබී සොයා ගත් අතර තවත් විශාල ප්‍රමාණයක් අතුරුදහන් වී ඇත. එම වාහන පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව ඇතුළු ආයතන පරීක්ෂණ කටයුතු පවත්වමින් සිටී.
    මේ අතර මුදල් අමාත්‍යංශ වාර්ෂික වාර්තාව 2014 අනුව පහත සඳහන් තොරතුරු අනාවරණය වේ.
    2014 වර්ෂය අවසන් වනවිට ජනාධිපතිවරයා සතුව තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 370ක්ය. (රුපියල් 3,698,867,000.00)
    මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරය භාරගන්නා විට 2005 වර්ෂය අවසානයේදී හිටපු ජනාධිපතිනිය යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි තුනක් (රු. 30,910,000.00) ය.

    2014 වර්ෂය අවසන් වනවිට මහින්ද රාජපක්ෂ යටතේ තිබූ මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 10 (රු. 102,778,000.00)ක්ය.
    2005 වර්ෂය අවසන් වනවිට එම අමාත්‍යංශයේ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 4ක් (රු. 42,251,000.00)ය.

    ආරක්ෂක අමාත්‍යංශය යටතේ 2005 අවසන් වනවිට තිබූ වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි එකක් (රු.10,152,000.00) ය.
    එය 2014 අවසන් වනවිට රුපියල් කෝටි 267 ක් (රු. 2,668,887,000.00)ය.

    එමෙන්ම 2005 වර්ෂය අවසන් වනවිට වරාය හා මහාමාර්ග අමාත්‍යංශය නොතිබු අතර 2006 වර්ෂයේදී මහින්ද රාජපක්ෂ යටතේ එය ආරම්භ කර එම වර්ෂය අවසන් වනවිට රුපියල් ලක්ෂ 54ක් (රු.5,432,000.00) වටිනා වාහන මිලදී ගෙන තිබිණ. එය 2014 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 61ක් (රු. 611,656,000.00) දක්වා ඉහළ දමාගෙන තිබිණ.
    මෙයට අමතරව නීතිය හා සාමය පිළිබඳ අමාත්‍යංශය 2013 වසරේදී ආරම්භ කළ අතර 2014 වර්ෂයේදී එයට රුපියල් කෝටි 3ක් වටිනා (රු. 30,893,000.00) වාහන මිලදී ගෙන තිබිණ.
    මේ අනුව 2005 වර්ෂය අවසන් වන විට ජනාධිපති සතු වාහන සංචිතය මුදල් හා ක්‍රම සම්පාදන අමාත්‍යංශයේ, රාජ්‍ය ආරක්ෂක අමාත්‍යංශයේ වාහන සංචිතය යන අමාත්‍යංශ තුනක වාහන සංචිතයේ මුළු වටිනාකම රුපියල් අටකෝටි තිස්තුන් ලක්ෂ දහතුන් දහසක් (රු. 83,313,000.00) වී තිබිණ.
    මෙම අමාත්‍යංශ සහ ජනාධිපතිවරයා යටතේ වාහන සංචිතවල මුළු වටිනාකම මහින්ද රාජපක්ෂ පාලන සමය අවසන් වනවිට එනම් 2014 වර්ෂය අවසන් වනවිට රුපියල් කෝටි 711ක් (රු.7,113,078,000.00) වී තිබිණ.
    මෙම මුළු වටිනාකම ඒ ඒ අමාත්‍යංශ යටතේ ඇති අනෙකුත් ආයතනයවලට අදාළ නොවන අතර (උදාහරණ ආරක්ෂක අමාත්‍යංශය යටතේ ඇති ත්‍රිවිධ හමුදා හෝ නාගරික සංවර්ධන අධිකාරියට අයත් වාහනවල වටිනාකම මෙයට ඇතුළත් නොවේ.) ඇමතිවරයා හෝ අමාත්‍ය කාර්යමණ්ලය සඳහා යොදාගත් වාහන සංචිතයේ වටිනාකමය. එනම් මහින්ද රාජපක්ෂගේ සෘජු වගකීම යටතේ තිබූ මුළු වාහන සංචිතයේ වටිනාකම රුපියල් කෝටි 711ක්ය.

    සෝස් එක දාපන් බන් නිකන් මංගල සමරවීර ගේ ලංකා e news එකේ ඒවා දන්නේ නැතිව . ඒ සමලිංගික සෙට් එක හැමදාම දැම්මේ බොරු පච .කිසිම දෙයක් ඔප්පු කර ගන්න බැරිව උඩ පනිනවා.