BUMP+
S saminda_1980 Well-known member Feb 23, 2018 1,841 139 63 Apr 3, 2018 #22 luxmen said: Bank deposit ekata ,tax 5 percent gannava kiyanne, Varshika Bank interest eka adu kala vage deyak[deposit sadaha]. Minissu Money deposit karana ekak naha banks vala, interest eka adu unoth. Click to expand...
luxmen said: Bank deposit ekata ,tax 5 percent gannava kiyanne, Varshika Bank interest eka adu kala vage deyak[deposit sadaha]. Minissu Money deposit karana ekak naha banks vala, interest eka adu unoth. Click to expand...
keshannilanga Well-known member Aug 1, 2009 5,032 3,419 113 Sri Lanka Apr 3, 2018 #23 Machan mu kiyanne fixed deposit walin apita hambena interest eken 5% kapagannawa kiyana ekada? ehema nattam fixed karala thiyena mulu ganenma 5% kapaganna ekada?
Machan mu kiyanne fixed deposit walin apita hambena interest eken 5% kapagannawa kiyana ekada? ehema nattam fixed karala thiyena mulu ganenma 5% kapaganna ekada?
rrkolla Well-known member Mar 24, 2012 4,415 204 63 Apr 3, 2018 #25 keshannilanga said: Machan mu kiyanne fixed deposit walin apita hambena interest eken 5% kapagannawa kiyana ekada? ehema nattam fixed karala thiyena mulu ganenma 5% kapaganna ekada? Click to expand... oka ithin hariyatama danaganna wenne jvp saho kenek tv1 saddayak dammama thama,
keshannilanga said: Machan mu kiyanne fixed deposit walin apita hambena interest eken 5% kapagannawa kiyana ekada? ehema nattam fixed karala thiyena mulu ganenma 5% kapaganna ekada? Click to expand... oka ithin hariyatama danaganna wenne jvp saho kenek tv1 saddayak dammama thama,
G gostsl Junior member Nov 24, 2017 172 13 18 Apr 3, 2018 #26 මම ඊයේ බැOකුවට ගිහින් ඇහුවා ,මගේ ස්ථාවර තැම්පත් හා ජOගම ගිණුම් බැලුවා ඇත්තටම අපිට මේ බද්දෙන් කිසිම ප්රශ්නයක් නෑ , මොක ද කොහොමත් බැOකු පටන් ගත්ත කාලෙ ඉදලා ම මෙ බදුක්රමය තිබිලා. මෙක අලුත් ඩ්දෙයක් නෙවෙ ලOකාවෙ ඉන්න අපෙ නොදැනුවත්කම අනික මාසික පොලිය රු ලක්ශය ක් ගන්න නම් අපේ ගිනුමේ ශේශය රු : බිලියන 2ක් ත් තියෙන්න ඔනා . උපයනවිට බද්ද නම් ලක්ශය ක් ගන්න කෙනෙක් කොහොමත් ගෙවන්න ඔනා 100000 නම් රු 4000 යි අනෙ මන්දා මීඩියා කාරයො කවදා දන්නේ නැති බොරු කියනවද කියලා . නිකන් අපිව බය කරනවා විශ්වාස නැත්තන් අරන් බලන්න බැOකුවෙන් අව්-රුදු 5 ක එතකොට තේරයි.
මම ඊයේ බැOකුවට ගිහින් ඇහුවා ,මගේ ස්ථාවර තැම්පත් හා ජOගම ගිණුම් බැලුවා ඇත්තටම අපිට මේ බද්දෙන් කිසිම ප්රශ්නයක් නෑ , මොක ද කොහොමත් බැOකු පටන් ගත්ත කාලෙ ඉදලා ම මෙ බදුක්රමය තිබිලා. මෙක අලුත් ඩ්දෙයක් නෙවෙ ලOකාවෙ ඉන්න අපෙ නොදැනුවත්කම අනික මාසික පොලිය රු ලක්ශය ක් ගන්න නම් අපේ ගිනුමේ ශේශය රු : බිලියන 2ක් ත් තියෙන්න ඔනා . උපයනවිට බද්ද නම් ලක්ශය ක් ගන්න කෙනෙක් කොහොමත් ගෙවන්න ඔනා 100000 නම් රු 4000 යි අනෙ මන්දා මීඩියා කාරයො කවදා දන්නේ නැති බොරු කියනවද කියලා . නිකන් අපිව බය කරනවා විශ්වාස නැත්තන් අරන් බලන්න බැOකුවෙන් අව්-රුදු 5 ක එතකොට තේරයි.