තවත්_බද්දක්

keshannilanga

Well-known member
  • Aug 1, 2009
    5,032
    3,419
    113
    Sri Lanka
    Machan mu kiyanne fixed deposit walin apita hambena interest eken 5% kapagannawa kiyana ekada? ehema nattam fixed karala thiyena mulu ganenma 5% kapaganna ekada? :confused::confused:
     

    rrkolla

    Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    Machan mu kiyanne fixed deposit walin apita hambena interest eken 5% kapagannawa kiyana ekada? ehema nattam fixed karala thiyena mulu ganenma 5% kapaganna ekada? :confused::confused:
    oka ithin hariyatama danaganna wenne jvp saho kenek tv1 saddayak dammama thama,
     

    gostsl

    Junior member
  • Nov 24, 2017
    172
    13
    18
    මම ඊයේ බැOකුවට ගිහින් ඇහුවා ,මගේ ස්ථාවර තැම්පත් හා ජOගම ගිණුම් බැලුවා ඇත්තටම අපිට මේ බද්දෙන් කිසිම ප්‍රශ්නයක් නෑ , මොක ද කොහොමත් බැOකු පටන් ගත්ත කාලෙ ඉදලා ම මෙ බදුක්‍රමය තිබිලා. මෙක අලුත් ඩ්දෙයක් නෙවෙ ලOකාවෙ ඉන්න අපෙ නොදැනුවත්කම අනික මාසික පොලිය රු ලක්ශය ක් ගන්න නම් අපේ ගිනුමේ ශේශය රු : බිලියන 2ක් ත් තියෙන්න ඔනා . උපයනවිට බද්ද නම් ලක්ශය ක් ගන්න කෙනෙක් කොහොමත් ගෙවන්න ඔනා 100000 නම් රු 4000 යි අනෙ මන්දා මීඩියා කාරයො කවදා දන්නේ නැති බොරු කියනවද කියලා . නිකන් අපිව බය කරනවා:D:D

    විශ්වාස නැත්තන් අරන් බලන්න බැOකුවෙන් අව්-රුදු 5 ක එතකොට තේරයි.:nerd::)