තවත්_මැලේශියන්_යානයක්_අනතුරේ

hirashgeff

Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    තවත්_මැලේශියන්_යානයක්_අනතුරේ

    මඟීන් 295ක් සහිත මැලේසියානු ගුවන් යානයක් නැගෙනහිර යුක්රේනයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.

    බොයිං 777 වර්ගයේ මෙම යානාව මිසයිල ප‍්‍රහාරයක් හේතුවෙන් අනතුරුට ලක්ව ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.

    එහි සිටි සියළු මඟීන් මිය යන්නට ඇතැයිද කියැවේ.



    යුක්‍රේන හමුදාවෙන් එල්ලවූ මිසයිල ප්‍රහාරයක් නිසා යානය කඩා වැටි ඇත.
    Malaysian airliner crashes in E. Ukraine near Russian border, over 280 people on board
    A Malaysian Airlines’ Boeing-777 has crashed over Ukraine, close to the border with Russia.

    Espresso TV says the plane, with 285 people on board, was en route from Amsterdam to Malaysia.

    The Ukrainian military has confirmed that a Malaysian plane crashed in eastern Ukraine.

    The passenger plane was expected to enter Russian airspace but never did, a Russian aviation industry source was cited by Reuters.

    DETAILS TO FOLLOW

    BswlNNUCIAEgEZu.png
    [/IMG]
     
    Last edited:

    Chrisrg

    Member
    Sep 17, 2011
    2,334
    215
    0
    කඩුවෙල
    දැන් නිවුස් වල කියනවා බං.:oo::yes:

    ඔකෙන් මැලෙශියන් එයාර ලයිනස් සැහෙන්න බහියි වාගේ.MH370 එකෙනුත් එ වාගෙ වුනා.එක ලඟ වුන හිනදා පොඩ්ඩක් සින්.:oo::eek:

    290 ගානක් නේද බං හපොයි...එකෙ වි‍ඩියොස් තියනවා ලු බං....ගිනි අරගෙන ‍වැටෙනවා:sorry:
    යුක්රෙන සිමාවේ ප්‍රහාර එල්ල කරා කියලා සැකයක් තියනවාලු:oo::eek:
     
    Last edited:

    EHDEHD

    Well-known member
  • Nov 3, 2007
    10,571
    2,958
    113
    බළපිටිය
    wTF දරැණු විදියට කතා කරන්න පුලුවන් තවත් තීඩ් එකක් වගේ ඇදගෙන යමු..
     

    Screw SL

    Banned
  • Jan 4, 2013
    11,478
    718
    113
    43
    No Longer in Elakiri
    wTF දරැණු විදියට කතා කරන්න පුලුවන් තවත් තීඩ් එකක් වගේ ඇදගෙන යමු..
    අනිවා.. නිදිමරන්න වැඩක් සෙට් වෙලා..ඇයි බන් මැලේසියාවම.. :baffled:
     

    hirashgeff

    Well-known member
  • Jan 16, 2007
    22,187
    25,937
    113
    29
    ලොවෙත් නැති තැනක
    A Malaysian Airlines’ Boeing-777 has crashed over Ukraine, close to the border with Russia.

    The head of the Ministry of Internal Affairs of Ukraine Anton Geraschenko said the plane carrying 285 passengers and 15 crew members fell.

    Malaysian Airlines has confirmed that it has lost contact with the plane when it was flying over Ukrainian soil.


    The passenger plane was expected to enter Russian airspace at 5:20pm local time, but never did, a Russian aviation industry source was cited by Reuters.

    “The plane crashed 60km away from the border, the plane had an emergency beacon,” ITAR-TASS cited its source.

    The Donetsk People’s Republic, where fighting continues between Kiev and opposition, has rejected any involvement in the incident, as there are reports that the plane was shot down.

    It said its self-defense forces just don’t have such military equipment.

    Residents have reported about finding debris from a plane, which they say could belong to the Malaysian Boeing. They also said no bodies have been seen, RIA Novosti reports.

    DETAILS TO FOLLOW