තවත්_මැලේශියන්_යානයක්_අනතුරේ
මඟීන් 295ක් සහිත මැලේසියානු ගුවන් යානයක් නැගෙනහිර යුක්රේනයට කඩා වැටී ඇතැයි විදෙස් මාධ්‍ය පවසයි.
බොයිං 777 වර්ගයේ මෙම යානාව මිසයිල ප්‍රහාරයක් හේතුවෙන් අනතුරුට ලක්ව ඇතැයිද එම වාර්තා සඳහන් කරයි.
එහි සිටි සියළු මඟීන් මිය යන්නට ඇතැයිද කියැවේ.
යුක්රේන හමුදාවෙන් එල්ලවූ මිසයිල ප්‍රහාරයක් නිසා යානය කඩා වැටි ඇත.
Malaysian airliner crashes in E. Ukraine near Russian border, over 280 people on board
A Malaysian Airlines’ Boeing-777 has crashed over Ukraine, close to the border with Russia.
Espresso TV says the plane, with 285 people on board, was en route from Amsterdam to Malaysia.
The Ukrainian military has confirmed that a Malaysian plane crashed in eastern Ukraine.
The passenger plane was expected to enter Russian airspace but never did, a Russian aviation industry source was cited by Reuters.
DETAILS TO FOLLOW
[/IMG]

Last edited:

RIP