තවත්_සහනයක්

Deleted

Well-known member
  • Aug 7, 2016
    8,962
    6,334
    113

    ලියාපදිංචි අංකය සහිත වාහන අංක තහඩු සමග නිකුත් කරන එම අංකය ඇතුළත් ස්ටිකරය සදහා අය කර ගත් මුදල අඩු කිරීමට ප‍්‍රවාහන සේවා කළමණාකරණ අමාත්‍යාංශය පියවර ගෙන තිබෙනවා.

    ඉකුත් රජයේ තීරණයකට අනුව මෙම වසරේ සිට එය නිකුත් කිරීම සදහා රුපියල් 750 ක් අයකර ගැනීමට නියමිතව තිබු අතර ජනාධිපති ගෝඨාභය මහතාගේ උපදෙස් පරිදි එම මුදල අඩු කිරීමට පියවර ගැණුනා.

    ඒ අනුව රථ වාහනවල ඉදිරිපස ඇලවීම සදහා නිකුත් කරන එම ලියාපදිංචි අංකය ඇතුළත් ස්ටිකරය සදහා රුපියල් 250ක් අය කර ගන්නා ලෙසයි ජනාධිපතිවරයා මෝටර් රථ ප‍්‍රවාහන දෙපාර්තමේන්තුව වෙත උපදෙස් ලබාදී ඇත්තේ.

    මෙය අද සිට කි‍්‍රයාත්මක බවත් යතුරු පැදි සදහාද මෙම ස්ටිකරය නිකුත් කරන ලෙස උපදෙස් ලබාදී ඇති බවයි රාජ්‍ය අමාත්‍ය දිලූම් අමුණුගම පැවසුවේ.

    Neth
     

    giggee

    Well-known member
  • Jan 26, 2008
    10,681
    2,125
    113
    mewata jvp un enne na. un enne hal mila elawalumila wage ewata.. mokada un karanne kana bona eka withrai wena kisma wadak unge jiwithe un karagenath na anik unta karanna denneth naa. oya lapaya unath karanne ekko rajapakshata baninawa nathnam parliment canteen eke.dan usata wada wadi mahatha.kala kalama..:D:D:yes::yes:;);):D:D