තවදුරටත් චීස් බටර් ඇපල් මිදි බෙබිලාට පමනයි.

erozan

Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    කවුද යකෝ පිනට ගිලින්නෙ
    උබේ මහ උන් තමයි ලමයි මුණුපුරෝ
    පවුල් පිටින් පිනට කන්නෙ .

    අපිට කඩේන් පිං ඇපල් දෙන්නෙ නැහැ .
    බදු අඩු කරන්ඩ ඕන කමක් නැ, ඇපල් මිදිවලටත් කිලෝ එකක බද්ද 1000ක් කරන්ඩ තිබ්බෙ , ඕව ගිල්ල කියල ඇගටවත් ගුණයක් තියෙනවද ???
     
    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    Very good.

    මාස ගනන් පරන ඇපල් මෙහෙ එන්න ඕන නෑ

    චීස් ඕන අය කොත්මලෙ චීස් කන්න, එක ලාබයි, හොදයි
    මිදි ඕන නන් වවා ගනිල්ලා
    දේසීය දෙලුම් කාපල්ල, ඇගට් ගුනයි

    ඒ විතරක් නෙවෙයි, මෙහෙ හදන්න පුලුවන් කිසිම දෙයක් ගෙන්න ඕන නෑ

    foreign කොලිටි cheese ඕන එවුන් රටින් පලයව්
    අපිට කොත්මලෙ චීස් හොදා 😍

    කෑලි 8 - 330 යි, මේක ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් සෙට් එනව 300ට
    පෙපර් දාපු එක 350යි. -beer, vodka බොන්න මරු

    ප්‍රොසෙස්ස්ඩ් 100g , 250යි

    මන් හැමදාම කන්නෙ කොත්මලෙ චීස්, ඔයාලත් ගන්න කොත්මලෙ චීස්
    මචන් ජනාදිපතිතුමා ඩීටේල්ස් ඉල්ලනවා උබේ
    පී ඇම් එකක් දාන්න .
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    ලංකාවේ මොකෙක්වත් දැන් දියුණු වෙන්න හිතන්නේ නෑ පොන්ස්..මිනිස්සුන්ට නොමැරී ජීවත් උනොත් ඇති..වෙනසට ස්තුතීයි..
    ඒක නේන්නම් හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..
     
    kukkubaba98

    Well-known member
  • Feb 16, 2021
    2,881
    4,007
    113
    Very good.

    මාස ගනන් පරන ඇපල් මෙහෙ එන්න ඕන නෑ

    චීස් ඕන අය කොත්මලෙ චීස් කන්න, එක ලාබයි, හොදයි
    මිදි ඕන නන් වවා ගනිල්ලා
    දේසීය දෙලුම් කාපල්ල, ඇගට් ගුනයි

    ඒ විතරක් නෙවෙයි, මෙහෙ හදන්න පුලුවන් කිසිම දෙයක් ගෙන්න ඕන නෑ

    foreign කොලිටි cheese ඕන එවුන් රටින් පලයව්
    අපිට කොත්මලෙ චීස් හොදා 😍

    කෑලි 8 - 330 යි, මේක ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් සෙට් එනව 300ට
    පෙපර් දාපු එක 350යි. -beer, vodka බොන්න මරු

    ප්‍රොසෙස්ස්ඩ් 100g , 250යි

    මන් හැමදාම කන්නෙ කොත්මලෙ චීස්, ඔයාලත් ගන්න කොත්මලෙ චීස්
    F02262AC-3CFF-4885-8035-DFA006D7BE06.jpeg
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,384
    1
    101,270
    113
    34
    Kalutara
    ඔව් ඉතින් ඕනෙනම් ගෙදර හදාගන්න පුලුවන්
    නමුත් ගොවි යුගය නෙමෙයිනෙ ඒක ප්‍රායෝගික නැහැ.
    දැන් උබ අහන ප්‍රශ්න රජයෙන් අහපන් .
    මම කිව්වෙ ඕනෙ නම් ඔතන ගොඩක් ඒවා මෙහේ නිශ්පාදනය කරන්න පුලුවන්
    කියලා . ඒක නොතේරෙන්නව නම් උබත් ජනාදිපති වගේ බයිනරි විදියට
    හිතන එකෙක් වෙන්න ඇති
    හරකෙක් තමා ඕන.
     
    • Like
    Reactions: lasankandy

    sakuntha1996

    Well-known member
  • Jan 13, 2017
    11,383
    21,302
    113
    බදු අඩු කරන්ඩ ඕන කමක් නැ, ඇපල් මිදිවලටත් කිලෝ එකක බද්ද 1000ක් කරන්ඩ තිබ්බෙ , ඕව ගිල්ල කියල ඇගටවත් ගුණයක් තියෙනවද ???
    මේවා සිම්පල් දේවල්නේ මහින්ද අවුරුදු 10ක් හිටියා . දැන් මූ අවුරුදු 2 යි බාගයක්
    ඇයි බන් චීස් ටික ,මිදි ටික , දෙලුම් දොඩම් ටික රට ඇතුලෙම හදාගන්න බැරි උනේ .
    මී පැණිත් රටෙන් ගේන්නෙ . ඇපල් උනත් මෙච්චර පරේශණ ආයතන තිබිලත් හදා ගත්තෙ නැහැ .

    දැන් රනිල්ට බනින්න එපා . ඌ ඉතින් පොම්නයනෙ උබ කියන විදියට .
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,500
    8,871
    113
    අපේ තාත්ත කියන්නේ ඉස්සර ලංකා දොඩම්(කොල දොඩම්. සිදරන් නෙමේ), ලන්කා ඇපල්(පෙයාර්ස්) තිබ්බ කියලා. දෙලුම් උනත් ලන්කවෙ වවනවා. යාපනේ මිදි තියෙනවා.

    ආනයනය කරන තරම් ලාබ නැති වෙන්න පුලුවන්. ඒත් මේ වෙලාවෙ $ ඉතුරු කරගන්න නම් ඕවා ගෙන්වන්න ඕනෙ නෑනෙ.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    ඒක නේන්නම් හෙනේ තොපේ ජහපාලුවො ඩොලර් බිලියන 13+ ණය අරන් , වරාය චිනට විකුනල වෙනම වෙනම ඩොලර් බිලියනයකුත් අරන් මොනාද කරේ සල්ලි වලට????? අඩුම ගානෙ රෙන්ඩ කක්කුස්සියක් හරි හැදුවද??????ඩොලර් බිලියන 14+ විනාශ කරල දැන් බයිල කියාගෙන එන්ඩ එපා..
    අනේ පලයන් පොන්සියෝ තෝම කිච උනා සිමෙන්ති ටයර් ෆැක්ටරි හැදුවා කියල ත්‍රෙඩ් දාලා..වඳ වේසාවා තොපේ මහ බූරුවා ඔය ගිහින් open කලේ මේ අවුරුදු දෙකට හදපුවා වෙන්නැති..
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,673
    113
    日本
    මේවා සිම්පල් දේවල්නේ මහින්ද අවුරුදු 10ක් හිටියා . දැන් මූ අවුරුදු 2 යි බාගයක්
    ඇයි බන් චීස් ටික ,මිදි ටික , දෙලුම් දොඩම් ටික රට ඇතුලෙම හදාගන්න බැරි උනේ .
    මී පැණිත් රටෙන් ගේන්නෙ . ඇපල් උනත් මෙච්චර පරේශණ ආයතන තිබිලත් හදා ගත්තෙ නැහැ .

    දැන් රනිල්ට බනින්න එපා . ඌ ඉතින් පොම්නයනෙ උබ කියන විදියට .
    ඔය චීස් කියන්නේ කොලෙස්ට්‍රෝල් අධික අාහාර..අනික සෙම වැඩි වෙනවා..ඕව පර සුද්දටම හොඳයි.

    අපේ තාත්ත කියන්නේ ඉස්සර ලංකා දොඩම්(කොල දොඩම්. සිදරන් නෙමේ), ලන්කා ඇපල්(පෙයාර්ස්) තිබ්බ කියලා. දෙලුම් උනත් ලන්කවෙ වවනවා. යාපනේ මිදි තියෙනවා.

    ආනයනය කරන තරම් ලාබ නැති වෙන්න පුලුවන්. ඒත් මේ වෙලාවෙ $ ඉතුරු කරගන්න නම් ඕවා ගෙන්වන්න ඕනෙ නෑනෙ.

    ඉස්සර අැපලුත් වැවුව,බිබිලේ පැණි දොඩම් වලට ගහන්න දොඩමක් ලොවෙත් නෑලු..ඔක්කොටම ගේම දුන්නේ පර සුද්දා..උන් ඒ වතු බලන්න වගේ අැවිත් මොකක්ද ජරා fungus ඵකක් පතුරවල ගිහින්..ඒ වවපු වතු ඔක්කොම පාළු වෙලා ගියා..
    ------ Post added on Mar 18, 2022 at 10:49 AM
     
    • Haha
    Reactions: sakuntha1996

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,792
    1
    44,999
    113
    ඕවනම් හොද වැඩ රටින් ගෙන්නල පිනට ගිලල දියුනු වෙන්ඩ බැ..
    ඇමරිකාවෙන් පොන්නයො ගෙනල්ල පිනට ජනාධිපති කරාමත් දියුනු වෙන්ඩ බෑ
     
    • Like
    Reactions: lasankandy

    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,075
    18,284
    113
    Malabe
    අනේ පලයන් පොන්සියෝ තෝම කිච උනා සිමෙන්ති ටයර් ෆැක්ටරි හැදුවා කියල ත්‍රෙඩ් දාලා..වඳ වේසාවා තොපේ මහ බූරුවා ඔය ගිහින් open කලේ මේ අවුරුදු දෙකට හදපුවා වෙන්නැති..
    සිමෙන්ති පැක්ටරිය හදන්ඩ පටන් අරන් තියෙන්නෙ සර් ජනාධිපති උනාට පස්සෙ තමයි පොන්නයො, ඇයි තෝ දැක්කෙම නැද්ද නිවුස්වල ගියපුව???

    අනික ඒක පුද්ගලික ආයෝජනයක්, උබට ඒක පෙන්නල උබේ ගු පොන්නයො ඩොලර් බිලියන 14+ විනාශ කරපු එක වහන්ඩ බැ, ඒව රාජය ආයෝජන නෙමේ..
     
    avjayarathne

    Well-known member
  • Sep 13, 2021
    9,765
    29,993
    113
    Kandy
    Very good.

    මාස ගනන් පරන ඇපල් මෙහෙ එන්න ඕන නෑ

    චීස් ඕන අය කොත්මලෙ චීස් කන්න, එක ලාබයි, හොදයි
    මිදි ඕන නන් වවා ගනිල්ලා
    දේසීය දෙලුම් කාපල්ල, ඇගට් ගුනයි

    ඒ විතරක් නෙවෙයි, මෙහෙ හදන්න පුලුවන් කිසිම දෙයක් ගෙන්න ඕන නෑ

    foreign කොලිටි cheese ඕන එවුන් රටින් පලයව්
    අපිට කොත්මලෙ චීස් හොදා 😍

    කෑලි 8 - 330 යි, මේක ගොඩක් වෙලාවට ඩිස්කවුන්ට් සෙට් එනව 300ට
    පෙපර් දාපු එක 350යි. -beer, vodka බොන්න මරු

    ප්‍රොසෙස්ස්ඩ් 100g , 250යි

    මන් හැමදාම කන්නෙ කොත්මලෙ චීස්, ඔයාලත් ගන්න කොත්මලෙ චීස්
    Brand Promoting:frown:
     
    SK29

    Well-known member
  • Apr 14, 2017
    7,500
    8,871
    113
    මන් කියන්නේ පොඩි මිනිස්සුන්ට, ලමයින්ට දෙන කිරිපිටි ටිකට, බේත් වලට $ ඉතුරු කරගන්න නම්, ඔය අනිත් ඔක්කොම දේවල් ආනයනය තහනම් කරන්න ඕනෙ. එක්කො බද්ද වැඩි කරන්න ඕනෙ 500%කින් වගේ.

    පොඩි මිනිස්සු කිරිපිටි පෝලිම් වල ඉන්නයි, සල්ලි තියෙන උන් ආනයනය කරපු චීස් කන්නයි දෙකක් කරන්න බෑ. පටි තද කරගන්න කියනවා නම් රටේ ඔක්කොටම පටි තද කරගන්න කියන්න ඕනෙ.

    මතක තියාගනින් ලන්කාවෙ උන් මෙච්චර කල් ආනයනය කරපුවා රස කර කර කෑවෙ රට ණය වෙලා බන්කොලොත් වෙමින් තියෙද්දි.
     
    Maui_15

    Well-known member
  • Jan 13, 2018
    5,234
    9,131
    113
    සිමෙන්ති පැක්ටරිය හදන්ඩ පටන් අරන් තියෙන්නෙ සර් ජනාධිපති උනාට පස්සෙ තමයි පොන්නයො, ඇයි තෝ දැක්කෙම නැද්ද නිවුස්වල ගියපුව???

    අනික ඒක පුද්ගලික ආයෝජනයක්, උබට ඒක පෙන්නල උබේ ගු පොන්නයො ඩොලර් බිලියන 14+ විනාශ කරපු එක වහන්ඩ බැ, ඒව රාජය ආයෝජන නෙමේ..
    තොපේ මහ මයිනා තුන්ලොකේටම වැඩක් නැති කුලුණු, එයාපෝර්ට් වලට ගත්ත ණය වලින් තමා පොන්සියෝ මේ රටට කෙල උනේ..තොගේ ගූ විමලයාම කිව්වනේ ඒවගෙන් ගහගත්ත විදිහ..
     
    • Like
    Reactions: lasankandy