තවමත් කාන්තාව හින්දුන් හා බෞද්ධයන් බිලි &#3510

llrajitha

Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113

    තවමත් කාන්තාව හින්දුන් හා බෞද්ධයන් බිලි බාන ඇමකි යන ලිපියෙන් උපුටා ගතිමි.

    තවමත් කාන්තාව හින්දුන් හා බෞද්ධයන් බිලි බාන ඇමකි Written by ලෙස්ලි ජයසිංහ Tuesday, 13 October 2009 17:04 Top Lanka News ඔක්තොබර් 13
    කුරානය නොඅදහන්නන්ට ඉස්ලාම් තරුණියන් විවාහකරදිම තහනම් කර තියෙන බව ඇත්තකි. මානව හිමිකම් පිළිබදව මොන තරම් කතාකරතත් ඉස්ලාම් තරුණියක් හා විවාහවිමට හින්දු හෝ බෞද්ධ තරුණයෙකුට පුලූවන්ද?. එහෙම දේකට ඉඩ ලැබෙන්නේ ආගම මාරුකළ විට පමණි. බෞද්ධ මෙන්ම හින්දු තරුණියන් පාවා ගත් ඉස්ලාම් තරුණයින් ගැන අපි දනිමු. මා ජිවත්වෙන ප‍්‍රදේශයේද සිටිති. එහෙත් විවාහයෙන් පසුව ඒ කිසිදු තරුණියකට තමන්ගේ ආගම අදහන්ඩ නිදහස ලැබී නැත. හැම තරුණියක්ම ආගම ජාතිය චාරිත‍්‍ර මාරු කරගෙන ඉස්ලාම් කාන්තාවක් වී තිබේ. ඉතින් මෙතන තියෙන ප‍්‍රජාත්නත‍්‍රවාදය මොකක්ද?

    මානව හිමිකම් ගැන කතාකරන සංවිධාන ලංකාවේ එමට ඇත. මේ හැම සංවිධානයක්ම රාජ්‍ය නොවන සංවිධානයකි. යුරෝපය කැනඩාව නැතිනම් ඇමරිකාවට ප්ලග් වැදී ක‍්‍රියාත්මක වෙයි.

    මැතක් වෙනතුරු කතෝලික හා ක‍්‍රිස්තියානි ආගම් මිශ‍්‍රවිවාහ අනුමත කළේ නැත. ක‍්‍රිස්තියානි රටවල් මානව හිමිකම් ගැන කතාකරන්ඩ පටන්ගත් තැන් පටන් මෙම ආගම් මිශ‍්‍රවිවාහ අනුමත කරන්ට වුනි. ඒ කියන්නේ ලංකාවේ බෞද්ධ හෝ හින්දු තරුණයෙකු සමග කතෝලික තරුණියෙකුට විවාහවිමට නිදහස ලැබුණි. එහෙත් ඒ යට සිදුවන තව සෙල්ලමක් සිදුවෙයි. ඒක කොලේ වසා ගැසිමයි. ඒ කුමක්ද?

    පාදිලිතුමා කතෝලික තරුණියව දේවස්ථානයට කැදවා 'විවාහය දේවස්ථානයේ කරගන්න' කියා පෙළඹවයි. මෙය හැම තැනකම සිදුවන ක‍්‍රියාවකි. දේවස්ථානයේ දී සිදුවන්නේ මනාලයා අල්තාරය ලග දණ ගැස්සවීමයි. මෙය බෞද්ධ තරුණයා විලිලැජ්ජාවෙන් කළයුතු වැඩකි. මා දන්නා හදුනන නුවර තරුණයෙක් සිය පෙම්වතිය ලබාගැනීම සදහා අල්තාරය ඉදිරියේ දණ ගැසිමෙන් අනතුරුව දරුණු මානසික පිඩනයකට ලක් වුයේ ය. මිතුරන් ගැණියෙක් නිසා අල්තාරය ලග දණ ගැසු ඔහුට' පොන්නයා' කියමින් විහිලූවක් කළ බැවිනි.

    පල්ලියේ විවාහයට අකමැත්ත ප‍්‍රකාශකරන ආත්ම ගෞරවය අගයන බෞද්ධ මෙන්ම හින්දු තරුණයින්ද සිටිති. කාරණික පියවරු මෙබදු අවස්ථාවලදී ගසන වෙනත් තුරුම්පුවක් තිබේ. ඔවුන් දේවස්ථානයට තරුණිය කැදවා උපදින දරුවන් කතෝලික ආගමට හරවන්නැයි උපදෙස් දෙති.
    මේ හැම කාරණාවකින්ම පැහැදිලි වෙන්නේ මානව හිමිකම් ගැන කියෙව්වාට ක‍්‍රිස්තියානි සංස්කාතිය ද ඉස්ලාම් සංස්කෘතික ලක්ෂණ අඩු නැතුව දරා සිටින බවයි. හිජාබය දමාගෙන ඔලූව වසා නොගන්නා බව ඇත්තකි. එත් වේල් එක දාගෙන මුහුණ සගවා ගන්නා ලෙසිනි. ඉස්ලාම් ආගම විවෘතවම කාන්තාව ආගම පැතිරවිම සදහා හබකයක් ලෙසින් භාවිතා කරයි. කතෝලික ආගම ස්ත‍්‍රිය ආගම පැතිරවිම සදහා ඇමක් වශයෙන් යෙදා ගනි. උඩින් එකක් කියා යටින් වෙන එකක් කරයි.

    මේවා පැහැදිලි කරන්නෙකුට ආගම් අන්තවාදින් වශයෙන් පහර ගැසිමට ක‍්‍රිස්තියානි රටවලින් ප්ල්ග් කරන ඇන්ජිඹ් මානව හිතවාදිහු මැළි නොවෙති. බටහිරුන් මානව හිමිකම් සංවිධාන හදා තියෙන්නේ මෙවැනි වැඩ සදහාය. බෞද්ධ හා හින්දු ආගම් ස්ත‍්‍රිය ආගම් පතුරුවන ඇමක් වශයෙන් භාවිතා නොකරති. එයින් පැහැදිලි වෙන්නේ කාන්තාව පිළිබද බෞද්ධ හා හින්දු සිතුම උසස් බවයි
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    අපොයි, සහතික ඇත්ත. අම්මා කතෝලික උනත්, තාත්තා කතෝලික උණත්, ළමයි අනිවාර්යයෙන්ම කතෝලික. බෞද්ධ සහ හින්දු අය යන්නෙ නැහැනෙ බලෙන් තමන්ගෙ ආගමට ගන්න. අනික ඊළඟ ඇම වෙන්නෙ ළමයි. ශාන්ත තෝමස් ආදී ක්‍රිස්තියානි පාසල්වල ළමයි ඇතුළත් කර ගන්නකොට බලන්නෙ ළමයා ඒ ගොල්ලන්ගෙ යාතිකාවල් දන්නවද කියල. බෞද්ධ ළමයෙකුට ඒ ඉස්කෝලෙකට යන්න තියෙන අවස්ථාව අඩුයි.
     
    Mononoke

    Member
    Sep 12, 2009
    443
    7

    Well that extends to places like Ananda College, where you have to be Buddhist to get your kid in. I think the whole thing about religious schools is bullshit. I am saying this despite being a rather proud old boy of Ananda.
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Well that extends to places like Ananda College, where you have to be Buddhist to get your kid in. I think the whole thing about religious schools is bullshit. I am saying this despite being a rather proud old boy of Ananda.

    මං දැනං හිටියෙ නෑ ඒ බව. ඇත්තටම ඉස්කෝලවලට ගන්නකොට ආගම් පදනම මත ගන්න එක හරි වැරදියි. විශේෂයෙන්ම වැඩි පහසුකම් සහිත පාසල් වලට. මට හිතෙන්නෙ දෙමවුපියන්ගෙ ආගම වගේම අනෙක් ආගම් ගැනත් හැම ළමයෙකුටම උගන්වන්න ඕනෙ. ලොකු වුණහම බැරියැ තමන් කැමති ආගම තෝර ගන්න.
     
    The case of Ananda is particularly bad because the constitution of Sri Lanka says that you have to be Sinhala Buddhist to get into Ananda College.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    Well that extends to places like Ananda College, where you have to be Buddhist to get your kid in. I think the whole thing about religious schools is bullshit. I am saying this despite being a rather proud old boy of Ananda.

    well what do you know about 35 my friend?

    you dont have to be a buddhist to get into ananda, but in ananda, only buddhism is taught. anyway i had some class mates one muslim and couple of catholics :)
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    The case of Ananda is particularly bad because the constitution of Sri Lanka says that you have to be Sinhala Buddhist to get into Ananda College.

    do you know the very meaning of ANANDA? it was found to protect sinhala buddhists and to educate them. thats what its called the "Baudhdha adyapanaye mudun malkada".

    obata aananda maathawage saranai :)
     
    sudunone

    Member
    May 23, 2009
    3,781
    121
    0
    Schools like Ananda, Nalanda and Dharmaraja were started because at that time, there were no schools for a Buddhist student to get a good education-the piriven system didn't provide an education suitable to deal with the new world and that Catholic/Christian schools demanded the students to convert.
    But do we have that need today?
    There are so many cult groups trying to convert Buddhists so the parents may want their children to study in an environment agreeable with their religion. But I feel every person should have the freedom to choose one's religion, rather than forced into it simply because parents want to.
    If the 5-6 year old students are questioned on religion to decide on admission to school, that doesn't seem fair to me.
     
    Mononoke

    Member
    Sep 12, 2009
    443
    7
    0
    well what do you know about 35 my friend?

    you dont have to be a buddhist to get into ananda, but in ananda, only buddhism is taught. anyway i had some class mates one muslim and couple of catholics :)

    No that is not true. At any given time 90% of the student body has to be Sinhala Buddhist, that is in the Sri Lanka constitution. They do make exceptions, I remember Imithas Bakeer Makaars son being there. The government tried to change this in 1999, and there was a massive demonstration in the school by students and monks. I remeber tagging along because I thought it was cool and a nice excuse to cut class, but later on I regret that decision. I am not certain of this but Nalanda doesn't allow any non-Buddhist students.

    Ananda College was started at a time where the Sinhala Buddhist identity was in danger, at that time it was necessary. But now such ideologies are not necessary. Infact, the Sinhala Buddhist identity is by definition exclusive of other minorities.

    And you don't have to tell about what it means to be an Anadian. Ananda has been the single most influential thing in my life, and i have tried to show gratitude and give something back to her at every possible instance. By gratitude I don't meaning showering Ananda with praise every time I speak her name, that is called synchophanticism. I recognize that Ananda has to evolve to reflect the best of our times, other wise it will become a suborn fossil that refuses to wither away. There is no such thing as a Sinhala Buddhist education, if you recognize such an education then there is a Christian, Tamil, Muslim alternative; such attitudes are divisive.
     
    what is 35?
     
    Mononoke

    Member
    Sep 12, 2009
    443
    7
    0
    well what do you know about 35 my friend?

    What do you mean 35? I remember there was a sketchy house in front the 'pas mahala' that was no 35 or 37 or something like that. And we would always joke that it was a 'gon spot', is that what you possibly mean by 35.
     
    llrajitha

    Well-known member
  • Jan 11, 2008
    6,971
    1,086
    113
    What do you mean 35? I remember there was a sketchy house in front the 'pas mahala' that was no 35 or 37 or something like that. And we would always joke that it was a 'gon spot', is that what you possibly mean by 35.

    good. you are from AC... its 35. not 37, in 37 there lived an army major when i was in grade 9.
     
    Mononoke

    Member
    Sep 12, 2009
    443
    7
    0
    No that is not true. At any given time 90% of the student body has to be Sinhala Buddhist, that is in the Sri Lanka constitution. They do make exceptions, I remember Imithas Bakeer Makaars son being there. The government tried to change this in 1999, and there was a massive demonstration in the school by students and monks. I remeber tagging along because I thought it was cool and a nice excuse to cut class, but later on I regret that decision. I am not certain of this but Nalanda doesn't allow any non-Buddhist students.

    Ananda College was started at a time where the Sinhala Buddhist identity was in danger, at that time it was necessary. But now such ideologies are not necessary. Infact, the Sinhala Buddhist identity is by definition exclusive of other minorities.

    And you don't have to tell about what it means to be an Anadian. Ananda has been the single most influential thing in my life, and i have tried to show gratitude and give something back to her at every possible instance. By gratitude I don't meaning showering Ananda with praise every time I speak her name, that is called synchophanticism. I recognize that Ananda has to evolve to reflect the best of our times, other wise it will become a suborn fossil that refuses to wither away. There is no such thing as a Sinhala Buddhist education, if you recognize such an education then there is a Christian, Tamil, Muslim alternative; such attitudes are divisive.

    what is 35?

    Now that we have resolved the question of my being an actual anandian. Why don't you respond to my post?