තවමත් කාන්තාව හින්දුන් හා බෞද්ධයන් බිලි බ
තවමත් කාන්තාව හින්දුන් හා බෞද්ධයන් බිලි බාන ඇමකි යන ලිපියෙන් උපුටා ගතිමි.
තවමත් කාන්තාව හින්දුන් හා බෞද්ධයන් බිලි බාන ඇමකි
Written by ලෙස්ලි ජයසිංහ Tuesday, 13 October 2009 17:04 Top Lanka News ඔක්තොබර් 13
කුරානය නොඅදහන්නන්ට ඉස්ලාම් තරුණියන් විවාහකරදිම තහනම් කර තියෙන බව ඇත්තකි. මානව හිමිකම් පිළිබදව මොන තරම් කතාකරතත් ඉස්ලාම් තරුණියක් හා විවාහවිමට හින්දු හෝ බෞද්ධ තරුණයෙකුට පුලූවන්ද?. එහෙම දේකට ඉඩ ලැබෙන්නේ ආගම මාරුකළ විට පමණි. බෞද්ධ මෙන්ම හින්දු තරුණියන් පාවා ගත් ඉස්ලාම් තරුණයින් ගැන අපි දනිමු. මා ජිවත්වෙන ප්රදේශයේද සිටිති. එහෙත් විවාහයෙන් පසුව ඒ කිසිදු තරුණියකට තමන්ගේ ආගම අදහන්ඩ නිදහස ලැබී නැත. හැම තරුණියක්ම ආගම ජාතිය චාරිත්ර මාරු කරගෙන ඉස්ලාම් කාන්තාවක් වී තිබේ. ඉතින් මෙතන තියෙන ප්රජාත්නත්රවාදය මොකක්ද?
මානව හිමිකම් ගැන කතාකරන සංවිධාන ලංකාවේ එමට ඇත. මේ හැම සංවිධානයක්ම රාජ්ය නොවන සංවිධානයකි. යුරෝපය කැනඩාව නැතිනම් ඇමරිකාවට ප්ලග් වැදී ක්රියාත්මක වෙයි.
මැතක් වෙනතුරු කතෝලික හා ක්රිස්තියානි ආගම් මිශ්රවිවාහ අනුමත කළේ නැත. ක්රිස්තියානි රටවල් මානව හිමිකම් ගැන කතාකරන්ඩ පටන්ගත් තැන් පටන් මෙම ආගම් මිශ්රවිවාහ අනුමත කරන්ට වුනි. ඒ කියන්නේ ලංකාවේ බෞද්ධ හෝ හින්දු තරුණයෙකු සමග කතෝලික තරුණියෙකුට විවාහවිමට නිදහස ලැබුණි. එහෙත් ඒ යට සිදුවන තව සෙල්ලමක් සිදුවෙයි. ඒක කොලේ වසා ගැසිමයි. ඒ කුමක්ද?
පාදිලිතුමා කතෝලික තරුණියව දේවස්ථානයට කැදවා 'විවාහය දේවස්ථානයේ කරගන්න' කියා පෙළඹවයි. මෙය හැම තැනකම සිදුවන ක්රියාවකි. දේවස්ථානයේ දී සිදුවන්නේ මනාලයා අල්තාරය ලග දණ ගැස්සවීමයි. මෙය බෞද්ධ තරුණයා විලිලැජ්ජාවෙන් කළයුතු වැඩකි. මා දන්නා හදුනන නුවර තරුණයෙක් සිය පෙම්වතිය ලබාගැනීම සදහා අල්තාරය ඉදිරියේ දණ ගැසිමෙන් අනතුරුව දරුණු මානසික පිඩනයකට ලක් වුයේ ය. මිතුරන් ගැණියෙක් නිසා අල්තාරය ලග දණ ගැසු ඔහුට' පොන්නයා' කියමින් විහිලූවක් කළ බැවිනි.
පල්ලියේ විවාහයට අකමැත්ත ප්රකාශකරන ආත්ම ගෞරවය අගයන බෞද්ධ මෙන්ම හින්දු තරුණයින්ද සිටිති. කාරණික පියවරු මෙබදු අවස්ථාවලදී ගසන වෙනත් තුරුම්පුවක් තිබේ. ඔවුන් දේවස්ථානයට තරුණිය කැදවා උපදින දරුවන් කතෝලික ආගමට හරවන්නැයි උපදෙස් දෙති.
මේ හැම කාරණාවකින්ම පැහැදිලි වෙන්නේ මානව හිමිකම් ගැන කියෙව්වාට ක්රිස්තියානි සංස්කාතිය ද ඉස්ලාම් සංස්කෘතික ලක්ෂණ අඩු නැතුව දරා සිටින බවයි. හිජාබය දමාගෙන ඔලූව වසා නොගන්නා බව ඇත්තකි. එත් වේල් එක දාගෙන මුහුණ සගවා ගන්නා ලෙසිනි. ඉස්ලාම් ආගම විවෘතවම කාන්තාව ආගම පැතිරවිම සදහා හබකයක් ලෙසින් භාවිතා කරයි. කතෝලික ආගම ස්ත්රිය ආගම පැතිරවිම සදහා ඇමක් වශයෙන් යෙදා ගනි. උඩින් එකක් කියා යටින් වෙන එකක් කරයි.
මේවා පැහැදිලි කරන්නෙකුට ආගම් අන්තවාදින් වශයෙන් පහර ගැසිමට ක්රිස්තියානි රටවලින් ප්ල්ග් කරන ඇන්ජිඹ් මානව හිතවාදිහු මැළි නොවෙති. බටහිරුන් මානව හිමිකම් සංවිධාන හදා තියෙන්නේ මෙවැනි වැඩ සදහාය. බෞද්ධ හා හින්දු ආගම් ස්ත්රිය ආගම් පතුරුවන ඇමක් වශයෙන් භාවිතා නොකරති. එයින් පැහැදිලි වෙන්නේ කාන්තාව පිළිබද බෞද්ධ හා හින්දු සිතුම උසස් බවයි
තවමත් කාන්තාව හින්දුන් හා බෞද්ධයන් බිලි බාන ඇමකි යන ලිපියෙන් උපුටා ගතිමි.
තවමත් කාන්තාව හින්දුන් හා බෞද්ධයන් බිලි බාන ඇමකි
Written by ලෙස්ලි ජයසිංහ Tuesday, 13 October 2009 17:04 Top Lanka News ඔක්තොබර් 13කුරානය නොඅදහන්නන්ට ඉස්ලාම් තරුණියන් විවාහකරදිම තහනම් කර තියෙන බව ඇත්තකි. මානව හිමිකම් පිළිබදව මොන තරම් කතාකරතත් ඉස්ලාම් තරුණියක් හා විවාහවිමට හින්දු හෝ බෞද්ධ තරුණයෙකුට පුලූවන්ද?. එහෙම දේකට ඉඩ ලැබෙන්නේ ආගම මාරුකළ විට පමණි. බෞද්ධ මෙන්ම හින්දු තරුණියන් පාවා ගත් ඉස්ලාම් තරුණයින් ගැන අපි දනිමු. මා ජිවත්වෙන ප්රදේශයේද සිටිති. එහෙත් විවාහයෙන් පසුව ඒ කිසිදු තරුණියකට තමන්ගේ ආගම අදහන්ඩ නිදහස ලැබී නැත. හැම තරුණියක්ම ආගම ජාතිය චාරිත්ර මාරු කරගෙන ඉස්ලාම් කාන්තාවක් වී තිබේ. ඉතින් මෙතන තියෙන ප්රජාත්නත්රවාදය මොකක්ද?