තවමත් නොවිසදුනු නොයිඩා ද්විත්ව ඝාතනය

Idias

Well-known member
  • Feb 25, 2016
    7,396
    3,708
    113
    Drug ටෙස්ට් එකේදී ඇත්ත කිව්ව එකයි අනිත් උනුයි පස්සේ හොඳ සිහියෙන් ඉද්දි පාපොච්චාරණයක් ගන්න තිබ්බනෙ වෙච්ච දේ දන්නව, මේකයි වුණේ, තුන්දෙනාගෙන් එක්කෙනෙක් ඇත්ත කිව්වොත් රජයේ සාක්කිකාරයෙක් කරගෙන ලිහිල් දඬුවමක් දෙනව කියල :nerd:


    Police un Karapu Waradi Wahanna 2nd CBI team ekath Unta Support Kala Ekai seen eka



    :dull::dull:
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    අයේ මේ කේස් එක උඩට ආවේ මොකක් නිසද මචන්. උබ එ ගැන විස්තරයක් කියල නැනේ.
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    අයේ මේ කේස් එක උඩට ආවේ මොකක් නිසද මචන්. උබ එ ගැන විස්තරයක් කියල නැනේ.

    අම්මයි තාත්තයි නිදහස් උනා ඇපීල් එකෙන් ඒකයි
     

    dwpsg

    Well-known member
  • Nov 23, 2011
    8,770
    3,307
    113
    Iɳ ɱყ ԃɾҽαɱ
    පෝරිසාදයා;23444475 said:
    අම්මයි තාත්තයි නිදහස් උනා ඇපීල් එකෙන් ඒකයි

    eka une 2017 di ne machan, mama hithuwe wena mokak hari deyak nisa meka aye paththu unaada kiyala:) any way thx bro...
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,002
    35,930
    113
    වොන්ඩර් ලැන්ඩ්
    ලංකාවේ උනා නම් පොලිසියේ මාමල දෙන ගුටි පුජවටම ඇත්ත කියනවා ඇති බන්....

    ලංකාවේ පොලිසියට වැඩේ දෙන්න තිබ්බේ...
     

    පෝරිසාදයා

    Well-known member
  • Oct 24, 2011
    7,201
    9,802
    113
    උඹලට මතකද කොටකෙතනෙ සීරියල් කිලර් ව ඇල්ලුවා දැන් ටික කාලෙකට උඩින්,උගෙ බුලත් කෙල පාරක DNA වලින්.
    මූව අල්ලන්න කලින් කී දෙනෙක් මැරුවද පොලිසියෙන්. වාස් කාරයා මූලික ටීම් එකෙන් 4-5 ක් මැරුවා. සමහරු අතුරුදන් . සමහරු පොලිසියෙන් ගැහුව කියල ම්නිමරුවෙක් කරපු නිසා ලැජ්ජාවට වහ බීල මලා.ඇත්තම මිනිමරුව හොයාගන්න කොට 10ක් විතර අහිංසකයො මැරිල ඉවරයි.ඔන්න ලංකාවෙ පොලිසිය.
     
    Last edited: