තවම ආරංචියක් නැද්ද?

AnuradhaRa

Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    තවම ආරංචියක් නැද්ද?

    බස්නාහිරි පළාතෙ හිරවෙලා ඉන්න අපිට පොඩ්ඩක් එළියට පහළට බහින්ඩ

    කර්ෆිව් අයින් කරන දවසක් ගැන :confused:
     

    kosandpol

    Well-known member
  • Jun 10, 2008
    45,329
    1,492
    113
    බස්නාහිරි පළාතෙ හිරවෙලා ඉන්න අපිට පොඩ්ඩක් එළියට පහළට බහින්ඩ

    කර්ෆිව් අයින් කරන දවසක් ගැන :confused:
    May 11
     

    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,039
    1
    43,453
    113
    Kaalekin uba mukuth aluth prashnayak ahapu nathi eka apita hari prashnayak ban :P

    වැඩක් නෑනෙ බං
    එළකිරියෙ කට්ටිය හිතං ඉන්නෙ මං මහ කාලකණ්නියෙක් කියලනෙ :(