තවම ගැස්ට්රයිටිස් වලින් මිදෙන්න බැරිවු&
ගැස්ට්රයිටිස් වලින් මිදෙන්න මිනිස්සු මොනතරම් දේවල් කරනවද . ඒකෙ තියෙන වේදනාව දන්නේ ගැස්ට්රයිටිස් තියෙන කෙනා තමයි. තමන් ජීවත් වන රටේ දේශගුණයට නොගැලපෙන ආහාර ගත්තම හැදෙන රෝගවලින් එකක් තමයි මේ ගැස්ට්රයිටිස් කියන්නෙ . ඔය ශෝටීස්, චය්නීස්, ෆ්රයිඩ් රයිස් වගේ දේවල් නිතර ගැනීමේ ප්රතිඵල විදියට මේ තත්ත්වය ගොඩක් වෙලාවට අතිවෙනව. වෙනත් විදියකට කියනවනම් අපේ රටේ දේශගුණයට ගැලපෙන කොස්, දෙල් , අල, බතල, මඤ්ඤොක්කා වගේ ආහාර වලින් ඈත් වෙලා බටහිර රටවල ක්ශනික ආහාර රටාව අනුගමනය කිරීම මෙම තත්ත්වය ඇතිවෙන්න ප්රධාන හේතුවක්.
හරි පැහැදිලි කරා ඇති. දැන් බලමු මේකෙන් මිදෙන්නේ කොහොමද කියල.
මුලින්ම කියන්න ඕන මේක කොහෙන්වත් උපුටා ගෙන නෙමෙයි එලකිරියෙ දාන්නේ . මමත් ගැස්ට්රයිටිස් වලින් ගොඩක් වෙදනා විදල තියෙනව. හවස පාන්පිටි වලින් හදල තියෙන දෙයක් කෑවොත් නැත්නම් තේ බිව්වොත් විනාසයි. බඩ ඇතුලෙ ගිනිගන්නව වගේ දැනෙන්නේ . ටික කාලයක් යද්දී ඒ වගෙ දේවල් කෑවෙ නැතත් ඒකම වෙනව. හොද කරගන්න ගොඩක් දේවල් කලා. ඒත් කිසිම සුවයක් ලැබුණේ නෑ. ඒත් අන්තිමට එක දෙයක් නිසා ඒ ඔක්කොම වෙනස් වුනා. ඒ තමයි බත්වලින් ගන්න කැද. රතුකැකුලු හාල් වලින් බත් උයද්දී කැද ගන්න පුලුවන් කියල ඔයාල දන්නවනේ. අන්න ඒව තමයි බෙහෙත. කරන්න තියෙන්නේ තේ බොන එක ටික දවසකට නතරකරල ඒ වෙනුවට රතුකැකුලු බත් වලින් ගන්න කැද පීරිසි කෝප්පයක් විතර ලුනු ස්වල්පයක් දාල උදේට සහ හවසට ගන්න එක. කොහොමත් ඒ වෙලාවට ගෙවල්වල බත් උයනවනේ. ඒ නිසා අමුතුවෙන් කැද හදන්න දෙයක් නෑ. මේ විදියට සතියක් වත් කරන්න. විශේෂයෙන් කියන්න ඕන මේ ක්රමය අනුගමනය කරද්දී ඔය පාන්පිටි ,තෙල් , රසකාරක ,තේ-කෝපි එහෙම ගන්න හිතන්නවත් එපා. සතියකට දෙකකට පස්සෙ විතර නම් ඉදල හිටල කෑවට කමක් නෑ. බඩේ තුවාල වගේ තියෙන්න පුලුවන්, තාවකාලිකව සුවයක් දැනුනත් තුවාල සුව වෙන්න සතියක්වත් යනවා. හරි එහෙනම් ඕක තමයි බෙහෙත . මේක මම දාන්නේ අත්දැකීමෙන්. ඔයටත් ගැස්ට්රයිටිස් තියෙනවනම් මේක බය නැතිව කරල බලන්න. අනික බත්වලින් ගන්න කැද කියන්නෙ කාටවත් අගුන දෙයක් නෙමෙයි . පොඩි අයටත් දෙනව. ගැස්ට්රයිටිස් නැති කෙනෙකුට වුනත් තේ බොනවට වඩා මේක හොදයි කියල මට හිතෙන්නේ . හරි එහෙනම් කරල බලලම ප්රතිඵල කියන්න.!!!

Last edited:
try karala balanna ona