තවම තරුණයි....සිතිජගේ කුළුදුල් කෙටි කථාව

sithija

Member
Aug 13, 2006
1,206
24
0
49
senehe piri mage sonduru kadalla
තවම තරුණයි....සිතිජගේ කුළුදුල් කෙටි කථාව

slide1es.jpg

slide2bc.jpg

slide3u.jpg

slide4c.jpg

slide5gk.jpg
 
  • Like
Reactions: nwnbs and m3pium

Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම අපූරු නිර්මාණයක්
මගේ සුභ පැතුම් .... කුළුදුල් නිර්මාණය ඉතාම සාර්ථකයි
 

m3pium

Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§

    ඇතැම් තැන් වලදී පරිසරයෙන් යොදාගෙන තියෙන ගැඹුරු අර්ථයන් රසවිදින්නන්ට ගැඹුරට හිතලා රසවිදින්න ඔබ අවසර දීලා....
    සාර්ථක නිර්මාණයක් සහෝ.සුභ පැතුම් ඔබට දිගු ගමනකට..:)
     

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    ඉතාම අපුරුයි සිතිජ මල්ලියා..කියල වැඩක් නැහැ..

    මම එක හුස්මට කියෙව්වා හරියට ස්කොලේ යන කාලේ කුමාර කරුනාරත්න...කරුනාසේන ජයලත්.. ජයසේන ජයකොඩි වැනි ප්‍රබල නවකථාකරුවන්ගේ නව කථාවක් කියෙව්වා වගේ..

    මම ගොඩාක් ඇලුම් කරන රුසියානු කෙටි කථා සම්ප්‍රදාය මේ නිර්මානයට ඔබ පාදක කර ගෙන තිබීම එම නිර්මානයේ සුන්දර බව තවත් ඉහලට ඔසවා තිබෙනවා කීවොත් එය නිවැරදියි..

    දිගටම ලියන්න මල්ලියා..ඔබට ජය!!
     

    sithija

    Member
    Aug 13, 2006
    1,206
    24
    0
    49
    senehe piri mage sonduru kadalla
    ඔයලා හැමෝටම හුගාක් ස්තුති.කෙටි කථාවකට වඩා හොඳ දරුවෙකු මෙලොවට බිහිකලා වගේ හැගිමක් දැනෙනව ඔයලගේ මේ අදහස් දැක්කාම.ස්තූති
     

    kitty***

    Member
    Feb 9, 2008
    4,828
    111
    0
    Negombo
    Harima lassanay sthija nawaka rachakayek kiyala danennewat naha...
    harima rahata sundarawa liyala tiyenawa....
    tawat nirmana digatama karanna...
    api balagena innawa...
    oyata suba anagatayak !!
     

    Akiisha

    Junior member
  • Dec 7, 2008
    166
    8
    18
    godak sarthakai machan........
    umbata godak pin mata mee wage kathawak kiyawanna awasthawak dunnata....
    thawa me wage nirmana karapan....
    magen umbata unusum suba pethum machan.......
     

    thilzz

    Well-known member
  • Jun 1, 2008
    14,138
    1,088
    113
    පොළොවෙ පස් යට
    ගොඩක් ලස්සනයි :) එක දිගට කියවගෙන ගියා.. තවත් ඉදිරියට සාර්ථක නිර්මාණ කරන්න ශක්තිය ලැබෙන්න කියල පතනව.
     

    Doly

    Member
    Aug 12, 2008
    15,668
    100
    0
    Kandy
    Harima Apuruyi sithija aiya.......
    eka husmata kiyawagena giya.......palaweni nirmanaya sarthakai...ayema liyanna:)