තවම පැකින් කඩලා නෑ ! ! ! (18+ da manda)

rrkolla

Well-known member
  • Mar 24, 2012
    4,415
    204
    63
    රස්සාවක් කරන්න නගරයට ආව ගම්බද තරුණ හාදයෙක් හිටියා. ඇවිත් ටික දවසකින් මිනිහා නගරෙ කෙල්ලෙකුත් එක්ක
    ප්‍රේම සම්බන්ධයකුත් පටන් ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල් වලටත් කියලා දැන් ඔන්න විවාහා මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය.

    හෙටයි මනමාලි කැන්දන් එන්න තියෙන්නේ.

    මනමාලයගේ ගෙදරත් බරටම වැඩ. කෑම ලෑස්තිවෙනවා, ගේ සරසනවා, අරවා මේවා..... ඔය අතරේ ගොක් අත්තක් ඕන උනා. අරයට මෙයාට
    කිය කිය ඉන්නෙ නැතුව මනමාලයම පොල් ගහකට නැග්ගා. ගොක් අත්තක් කපලත් දැම්මා. මිනිහා ගහෙන් බහින්න හදන

    කොටම සරම බුරුල්
    වුණා. වටේ පිටේ කට්ටියත් ඉන්නවා. සරම ගැලවෙන්න කලින් බහින්නත් ඕන. කරගන්න දෙයක් නැති නිසා මිනිහා ගහ බදා ගෙන රූස් ගාලා
    පහලට රූටලා ආවා.

    ආවා තමයි ! ඇවිත් බලනකොට අත් කකුල් හොඳටම හීරිලා. මල හුටප්පරේ කියන්නේ මිනිහගේ පිරිමි කුට්ටමත් හොඳටම හීරිලා ලෙලි ගිහින්.
    හීරුනු තැන් වලින් හොඳටම ලේත් එනවා.

    ඉක්මනටම ඩිස්පෙන්සරියකට ගියා. මරුම වැඩේ කියන්නේ තුවාලවලට බෙහෙත් දාලා, ඕනම තැන වටේ බැන්ඩේජ් එකක් එතුවා.

    මේක වුණයි කියලා මංගල්ලෙ කල් දාන්නයැ. පහුවදා මුකුත්ම නොවෙච්ච ගාණට මනාලිව කැන්දන් එන්න ගියා. ඔන්න ඒ වැඩ කටයුතු
    ඉවර වෙලා අලුත් ජෝඩුව පැණිහඳ බලන්නත් ගිහින්.

    මනමාලි ඇඳුම් මාරු කරලා ඇඟපත හෝදලා ලස්සන රෝසපාට දුහුල් නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගේ බබළ බබළ ඇවිත් ඇඳේ වාඩි වුණා.
    මනමාලයා කොච්චර උණත් තවම ගමේ ගතිය නිසා වෙච්ච ඇබැද්දිය කියා ගන්න බැරුව දහඅතේ කල්පනා කරනවා.

    මනමාලිගෙ හිතේ මනමාලයගේ කුලෑටිකම නිසා තමයි මේ කියලා.

    " ඔයා ඇඟපත හෝදගන්නේ නැද්ද ? " මනමාලි එහෙම ඇහුවමයි මනමාලයා නාන කාමරේට ගිහින් මූණ කට හෝදගෙන සරමකුයි කමිසයකුයි
    ඇඳලා ආපහු ආවේ. ඒ ආවත් මිනිහා ඔහේ ඉන්නවා විතරයි.

    මනමාලි ඇවිත් මිනිහගෙ ළඟින්ම වාඩිවුණා.

    " ලයිට් එක නිවන්නද ...... "

    " ඕන නෑ ... "

    " මේ......... අද වෙනකල් කවුරුත්ම දැකල නෑ. " එහෙම කියන ගමන් මනමාලි නයිටිය ටිකක් උඩට උස්සලා දෙකකුල් පෙන්නුවා.

    " ඇත්තද ... " මනමාලයා ඕනවට එපාවට වගේ ඇහුවා.

    මනමාලි තවත් ටිකක් නයිටිය ඉස්සුවා.

    " මැස්සෙක්වත් වහලා නෑ .......... ! "

    ඒත් මනමාලයා කතා නෑ.

    " ඔයා දන්නවද , අද වෙනකල් කවුරුත්ම අත තියලා නෑ ..... " මනමාලි ආයෙත් කිව්වා.

    " හ්ම් ... " මනමාලයගෙ ප්‍රතිචාර එච්චරයි.

    " නියපොත්තෙන් තට්ටු කළත් ටිං ගානවා. තට්ටු කරල බලන්න ... " මනමාලි තව ටිකක් නයිටිය උස්සන ගමන් ආඩම්බරෙන් කිව්වා.

    මනමාලයට ඒ පාර නවුතෙටම මළ පැන්නා. මිනිහා එක පාරම හිටගෙන සරම කඩලා පහළට දැම්මා. දාලා මෙහෙම කිව්වා.

    " පේනවද ..... තවම පැකින් කඩලා නෑ ! ! ! "
     
    Bandi Putha

    Member
    Sep 30, 2014
    303
    34
    0
    අච්චාරු

    ඔන්න යාලුවෝ දෙන්නෙක් කතා කරගෙන ගියාලු බඩුවක් ගහන්න, යාලුවෝ දෙන්න 1 සහ 2 කියල හිතමු. .. 1යාලුවට ඕනේ වුනාලු 2 වෙනි යාලුවට කලින් බඩුව ගහන්න.මිනිහ ගෙදරින් යනකොටම රතු ළුණු ගෙඩියක් සාක්කුවේ දාගෙන ගියාලු ..ඉතින් 1 වෙනි යාළුවා 2 නි යාලුවට කිව්වලු ගහන්න කලින් හු*තේ රතු ළුණු ගෙඩියක් පොතු ඇරලා ඉළුවහම බඩුවට ඒඩ්ස් තියෙනවා නම් පෙන දානවා කියල. ඉතින් 2 වෙනි යාලුවත් 1 වෙනි යාලුවට මුලින් වැඩේ කරන්න දීල කඩේට ගියාලු රතු ළුණු ගෙඩියක් අරන් එන්න.
    ඉතින් ඔන්න 1 එකා වැඩේ ඉවර කරලා අවා. ඔන්න 2 නි යාළුවා ගියා. කිව්වා විදිහටම රතු ළුණු ගෙඩියක් පොතු ඇරලා දාගෙන උලනවලු හු..තේ
    ඔන්න ඉතින් බඩුවට දැවිල්ල එනකොට මල පැන්නලු එකසිය ගානට..
    බඩුව අහනවා ලු " ඈ බොල හු...ගෙ කොල්ලෝ ..තෝ අවේ මට හු...ද ? නැත්නම් හු ...ට අච්චාරු දාන්නද?" කියල ..............:rofl:
     
    3
    ඔය දෙනවයි රෙප් ද ..මොනවද කියන ඒවා මටත් දියෝ .. අපිත් ආසයි කොටු වැඩි කර ගන්න.. :yes::yes::yes: