තවම පැකින් කඩලා නෑ ! ! ! (18+ da manda)

paralk

Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    තවම පැකින් කඩලා නෑ ! ! ! (18+ da manda)

    රස්සාවක් කරන්න නගරයට ආව ගම්බද තරුණ හාදයෙක් හිටියා. ඇවිත් ටික දවසකින් මිනිහා නගරෙ කෙල්ලෙකුත් එක්ක
    ප්‍රේම සම්බන්ධයකුත් පටන් ගත්තයි කියමුකෝ. දෙන්නගෙම ගෙවල් වලටත් කියලා දැන් ඔන්න විවාහා මංගල්ලෙත් කරන්නයි ලෑස්තිය.

    හෙටයි මනමාලි කැන්දන් එන්න තියෙන්නේ.

    මනමාලයගේ ගෙදරත් බරටම වැඩ. කෑම ලෑස්තිවෙනවා, ගේ සරසනවා, අරවා මේවා..... ඔය අතරේ ගොක් අත්තක් ඕන උනා. අරයට මෙයාට
    කිය කිය ඉන්නෙ නැතුව මනමාලයම පොල් ගහකට නැග්ගා. ගොක් අත්තක් කපලත් දැම්මා. මිනිහා ගහෙන් බහින්න හදන

    කොටම සරම බුරුල්
    වුණා. වටේ පිටේ කට්ටියත් ඉන්නවා. සරම ගැලවෙන්න කලින් බහින්නත් ඕන. කරගන්න දෙයක් නැති නිසා මිනිහා ගහ බදා ගෙන රූස් ගාලා
    පහලට රූටලා ආවා.

    ආවා තමයි ! ඇවිත් බලනකොට අත් කකුල් හොඳටම හීරිලා. මල හුටප්පරේ කියන්නේ මිනිහගේ පිරිමි කුට්ටමත් හොඳටම හීරිලා ලෙලි ගිහින්.
    හීරුනු තැන් වලින් හොඳටම ලේත් එනවා.

    ඉක්මනටම ඩිස්පෙන්සරියකට ගියා. මරුම වැඩේ කියන්නේ තුවාලවලට බෙහෙත් දාලා, ඕනම තැන වටේ බැන්ඩේජ් එකක් එතුවා.

    මේක වුණයි කියලා මංගල්ලෙ කල් දාන්නයැ. පහුවදා මුකුත්ම නොවෙච්ච ගාණට මනාලිව කැන්දන් එන්න ගියා. ඔන්න ඒ වැඩ කටයුතු
    ඉවර වෙලා අලුත් ජෝඩුව පැණිහඳ බලන්නත් ගිහින්.

    මනමාලි ඇඳුම් මාරු කරලා ඇඟපත හෝදලා ලස්සන රෝසපාට දුහුල් නයිටියකින් සැරසිලා ඉටි රූපෙ වගේ බබළ බබළ ඇවිත් ඇඳේ වාඩි වුණා.
    මනමාලයා කොච්චර උණත් තවම ගමේ ගතිය නිසා වෙච්ච ඇබැද්දිය කියා ගන්න බැරුව දහඅතේ කල්පනා කරනවා.

    මනමාලිගෙ හිතේ මනමාලයගේ කුලෑටිකම නිසා තමයි මේ කියලා.

    " ඔයා ඇඟපත හෝදගන්නේ නැද්ද ? " මනමාලි එහෙම ඇහුවමයි මනමාලයා නාන කාමරේට ගිහින් මූණ කට හෝදගෙන සරමකුයි කමිසයකුයි
    ඇඳලා ආපහු ආවේ. ඒ ආවත් මිනිහා ඔහේ ඉන්නවා විතරයි.

    මනමාලි ඇවිත් මිනිහගෙ ළඟින්ම වාඩිවුණා.

    " ලයිට් එක නිවන්නද ...... "

    " ඕන නෑ ... "

    " මේ......... අද වෙනකල් කවුරුත්ම දැකල නෑ. " එහෙම කියන ගමන් මනමාලි නයිටිය ටිකක් උඩට උස්සලා දෙකකුල් පෙන්නුවා.

    " ඇත්තද ... " මනමාලයා ඕනවට එපාවට වගේ ඇහුවා.

    මනමාලි තවත් ටිකක් නයිටිය ඉස්සුවා.

    " මැස්සෙක්වත් වහලා නෑ .......... ! "

    ඒත් මනමාලයා කතා නෑ.

    " ඔයා දන්නවද , අද වෙනකල් කවුරුත්ම අත තියලා නෑ ..... " මනමාලි ආයෙත් කිව්වා.

    " හ්ම් ... " මනමාලයගෙ ප්‍රතිචාර එච්චරයි.

    " නියපොත්තෙන් තට්ටු කළත් ටිං ගානවා. තට්ටු කරල බලන්න ... " මනමාලි තව ටිකක් නයිටිය උස්සන ගමන් ආඩම්බරෙන් කිව්වා.

    මනමාලයට ඒ පාර නවුතෙටම මළ පැන්නා. මිනිහා එක පාරම හිටගෙන සරම කඩලා පහළට දැම්මා. දාලා මෙහෙම කිව්වා.

    " පේනවද ..... තවම පැකින් කඩලා නෑ ! ! ! "
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    සුනඛ පූට්ටුව



    සමරසිරි කසාද බැන්දේ හයමාසෙකට විතර කලින්. සමරසිරිගේ බිරින්ඳෑ - සුජාතත් අපරාදෙ කියන්න බෑ හොඳ ගුණ-යහපත් හැදිච්ච කෙල්ල.
    සමරසිරිට නම් සුජාතා උපාසිකාවක් වීම ගැන හිතට හරි නෑ. කසාද මනුස්සයා වුණාට මොකෝ සමරසිරි ඉස්සරහ පිට අඳුමක් මාරු කරන්නවත්
    සුජාතා කැමති නෑ. ඒ තරමටම හැදිච්චකම.

    බැඳලා හය මාසයක් වෙලත්, හැමදාම එකම විදියට නිදාගෙන ඉඳලා සමරසිරිට ඇතිවෙලා. (තේරුනානේ) දන්නවනේ ... තරුණ සැමියෙක්
    වුණාම එක එක විදියෙ ආසාවල් ඇති වෙනවනේ.


    සමරෙගෙ හිතෙත් දැන් ලොකු ආසාවක් !

    ඒත් ප්‍රශ්නෙ වෙලා තියෙන්නේ සුජාතා ඒකට කැමති වෙයිද කියන එක. අනික කොහොමද ඕක සුජාතට කියන්නේ. ඒකට හොඳ විදියක්
    සමරෙගෙ ඔළුවට එන්නෙම නෑ.

    ඔහොම ඉන්දැද්දී ඔන්න අපූරු පොටක් පෑදුණා.

    සමරෙගෙ ගෙදර පිළිකන්නේ සුනඛ ජෝඩුවක් සංසර්ගයේ යෙදිලා !

    ඉක්මනට සුජාතව ඇදගෙන ආව සමරසිරි ජනේලයෙන් සජාතට බලු ජෝඩුව පෙන්නුවා.

    එදා ඉඳලා සිජාතට නිවනක් නෑ. උදේ - දවල් රෑ හැම තිස්සෙම සමරසිරිගෙ කං කෙඳිරිය, " අනේ අපිත් ඒ විදියට ඉමුකෝ...... " කිය කියා.

    ඉවසල ඉවසල බැරිම තැන ඔන්න සුජාතා සමරසිරිට කැමැත්ත දුන්නේ මෙහෙම කියලයි.....

    " තමුසෙට ඕන විදියකට, ඕන මඟුලක් කර ගන්නවා. හැබැයි අර බල්ලා බැල්ලිට කරා වගේ, මාවත් කෑ ගස්ස ගස්සා ගෙදර වටේ ඇදගෙන
    දුවන්න නම් බැහැ ඕං...! මිනිස්සු දකියි !!! "
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    බිරිඳ


    බිරිඳ මරණාසන්නව යහනේ සිටී.සැමියා ඇය ලඟින් සිටී.
    බිරිඳ-අනේ මැරෙන්න කලින් මට පාපොච්චාරනයක් කරන්න තියෙනවා ඔයාට.මම ලොකු පවක් කරා
    සැමියා-අනේ නෑ.කිසිම ප්‍රශ්නයක් නෑ.ඔයා නිදාගන්න.ඕකට මහන්සි වෙන්න එපා රත්තරං
    බිරිඳ-අනේ නෑ.මම මේක කියලා මගේ හිත නිදහස් කරගන්න ඕනි.
    සැමියා-නෑ, නෑ අපරදේ ඔය විකාර දැන් කියන්නේ.අනේ ඔයා නිදාගන්න
    බිරිඳ- මම තව විනාඩි කීපයයි ජීවත් වෙන්නෙ.ප්ලීස් මේක අහන්න
    මම ඔයා ගේ මල්ලි එක්කයි, තාත්තා එක්කයි,මස්සිනා එක්කයි, ඩ්‍රැයිවර් එක්කයි
    බුදියාගෙන තියෙනවා.මම ඒක ගැන හරියට දුක් වෙනවා.අනේ ඔයානම් දුක් වෙන්න එපා වස්තුවේ
    සැමියා- අනේ මට දැන් කිසිම දුකක් නෑ බබෝ.ඒකනේ මම ඔයාගේ කෑම වලටයි, බීම වලටයි හෙමිහිට වස දැම්මේ
     
    • Like
    Reactions: crazyasa

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    පැනඩෝල්

    පොලිස් නිළධාරියෙක් හදිසියේ සිය සේවා මුරය නිම කර ගෙදර ගියා.සිය බිරිඳ නිදා සිටින බැවින් ඇය අවදි නොකර කරුවලේම ඔහු සිය ඇඳුම් ගලවා, ඇඳට ගොස් නිදා ගත්තා.
    බිරිඳ ඔහුට තට්‍ටු කර " අනේ මගේ ඔලුව හරියට රිදෙනවා ,අර හංදියේ තියෙන නයිට් කඩයට ගිහින් පැනඩෝල් පෙති ටිකක් ගේනවද බබෝ" සිය සැමියාගෙන් ඇසුවා.
    සැමියා කරුවලේම සිය අඳුම් ඇඳ ගෙන හංදියේ තියෙන කඩේට ගියා බිරිඳට පැනඩෝල් ගේන්න.
    කඩේට ගියාම කඩේ මුදලාලි පුදුමයෙන් වගේ ඔහු දෙස බලා ඉන්නවලු.පස්සේ මුදලාලි මේ පොලිස් නිලධාරියාගෙන් අහනවා " මහත්තයා වැඩ කරන්නේ පොලිසියේ නේද?
    පොලිස් නිලධාරියා " ඔව් ඔව්, මුදලාලිට ඔච්චරම මතක නැද්ද?
    එහෙනම් මහත්තයා මොකද මේ ගිනි නිවන හමුදාවේ ඇඳුම් ඇඳගෙන?
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    රති ක්‍රීඩාව...


    පවුලක හස්බන්ඩා රති ක්‍රීඩාවට වැඩිය කැමති නෑලු. ඉතින් දැන් මේක නෝනට පවුලක හස්බන්ඩා රති ක්‍රීඩාවට වැඩිය කැමති නෑලු. ඉතින් දැන් මේක නෝනට හෙන ප්‍රරශ්නයක් ලු ඈ. දැන් ඉතින් මේ නෝනා ගියාලු ඩොක්ට කෙනෙක් හමිබ වෙන්න.
    නෝනා :- ඩොක්ට, අපේ මහත්තයා රති කෙළියට එච්චර ඉන්ටරස් නෑ අනේ. ඒකට මොකද කරන්න ඩොක්ට ?
    ඩොකා :- හම්ම්... මට තේරනව, මේ ලමයට තියෙන ප්‍රරශ්නය.
    මන් දෙන්නම් ඔය ලමයට ගුලි 4 ක්, ඒක රති ක්‍රීඩාවෙ යෙදනකොට එක ගානෙ හස්බන්ඩට දෙන්න. මට පහුවෙනිද උදේට කෝල් එකක් දාලා ප්‍රථිඵල කියන්න.
    නෝනා පලවෙනි දවසෙ එක ගුලියක් කොහොම හරි දුන්නලු. ටිකක් ඉතින් වැඩේ නැගල ගියාලු ඈ. නෝනා ඩොකාට කෝල් එකක් දාල කිව්වලු,
    නෝනා :- ඩොක්ට නම් දෙයියෙක්, දැන් වැඩේ හොඳට යනවා.
    ඩොක්ට :- හම්ම්..., හොඳයි, හොඳයි.
    දැන් මේක නෝනට මදි වගේලු. ඉතින් දැන් නෝනා ඉතුරු ගුලි 3 ත් අනිත් දවසෙ රෑම දීල දැම්මලු ඈ. පහුවෙනිදා
    උදේම ඩොකාට කෝල් එකක් ආව.
    ට්‍රීං.. ට්‍රීං... ට්‍රීං....


    ඩොකා :- හලෝ.. කව්ද ?
    හලෝ, ඩොක්ට. අපේ නැන්දා ඩොක්ටට කෝල් එකක් දාලා කියන්න කිව්වා.
    නැන්දා හොස්පිටල් එකේ, වැඩේ වැඩි වෙලා, නැගිට ගන්න බැරුව, ගේ ළඟ පාරෙන් ගිය කෙල්ලන් 7කුත් ගෙයි හැම තැනම වැටිලා ඉන්නවා ඇඟේ නුල් පොටක්වත් නැතිව, එහා ගෙදර අන්කල් වහලේ උඩ, ඉස්සරහ ගෙදර ඇන්ටිගෙ අහවල් ඒවට මැහුම් දාලා, මගෙත් මේ පිටිපස්සට මැහුම් දාල හිටගන්න පණ නෑ, දැන් මාමා වත්ත වටේ ගෙදර බැල්ලි පස්සෙ දුවනවෝ.
    බුදු අම්මෝ.... !
     
    • Like
    Reactions: arsehole-froce

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    පෙම් යුවල...



    එක්තරා පෙම් යුවලක් පාර්ක් එකකට ගියාලු ලව් කරන්න.ඔන්න මේ දෙන්නා කතා කර ඉන්නකොට කෙල්ලට චූ බරක් හැදුනලු.
    කෙල්ල- අනේ මට හොඳටම චූ බරයි මෙයා
    කොල්ලා- හරි ඔයා අර පඳුර ඇතුලට ගිහිල්ලා කරන්න.මම පඳුර ලඟම ඉන්නම් ඔයාගේ ආරක්ෂාවට
    දැන් කෙල්ල පඳුර ඇතුලට ගිහිල්ල වැඩේට ලෑස්ති වෙනවා.කෙල්ල ජංගිය ගලවන සද්දෙට කොල්ලාගේ කාමය හොඳටම ඇවිස්සිලාලු.දැන් කෙල්ල සර සර ගාලා චූ කරනවලු.කොල්ලට දැන් ඉන්නම බැරිලු.තියෙන කුපාඩි කමට මූ පඳුර අස්සට අත දාලා කෙල්ලගේ කකුල ඇල්ලුවාලු.ඊට පස්සේ අත හෙමිහිට උඩට අරන් යනකොට එකපාරම තද කෙහෙල් ගෙඩියක් වගේ අහුවෙනවලු.දැන් කොල්ලා කෙල්ලගෙන් අහනවලු
    කොල්ලා- බබා ඔයගේ ලිංගික විපර්යාසයක් එහෙම වුනාද? මොකක්ද මේ කෙහෙල් ගෙඩියක් වගේ අහුවෙන්නේ
    කෙල්ල-මම දැන් චූ කරලා ඉවර වෙලා බෙට්ටක් දානවා.තමුසෙ ඔය බෙට්ට අත ඇරලා මගේ බෑග් එකේ තියෙන ටිෂූ බොක්ස් එක දෙනවා මෙහාට
     
    • Like
    Reactions: EMINƎM

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    සහතිකවම...


    දවසක් ටීචර් ඇම්ඩන්ගේ පංතියට " සහතිකවම" කියන වචනය යොදා වාක්‍යය හදන හැටි උගන්වනවා.
    ටීචර්- සුමනා කියනවා බලන්න වාක්‍යයක්
    සුමනා- අහස සහතිකවම නිල් පාටයි
    ටීචර්- වැරදියි.වහිනකොට අහස නිල් පාට නැහැ.
    ටීචර්- සෝමේ කියනවා බලන්න වාක්‍යයක්
    සෝමේ- ගහ කොලෙ සහතිකවම කොල පාටයි
    ටීචර්- වැරදියි.නියග කාලේට දුඹුරු පාට වෙනවා
    ඇම්ඩන්- ටීචර් පඩයක් ගියාම ගූලියක් වගේද?
    ටීචර්- නැහැ ඇම්ඩන්.එහෙම නෑ.ඒත් ඒ ප්‍රශ්නය මෙතනට අදාල නෑ නේද?
    ඇම්ඩන්- එහෙනම් ටීචර " මට සහතිකවම කලිසමේ ගූ ගිහිල්ලා(රෙවිලා) ඇත"
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    Oneshot


    ඇම්ඩන් දවසක් මිනිහගේ යාලුවෙක්ගේ ගෙදර ගියා.මේ යාලුවා වැඩ කරන්නේ හමුදාවේ දූර විහිදුම් බලකායේ.මිනිහා එකේ ස්නයිපර් කාරයෙක්.පස්සෙ මේ දෙන්නා ජොලියටත් එක්ක ස්නයිපර් තුවක්කු දෙකක් අරගෙන ලඟ තියෙන කැලයකට ගියා දඩයම් කරන්න. ඇම්ඩන් කැලේ තියන ගහකට නැගලා මේ ආමි යාලුවාගේ ගෙදර මොනවද වෙන්නෙ කියල ස්නයිපර්
    තුවක්කුවේ බයිනොකියුලර් එකෙන් බලනවලු.
    ඇම්ඩන්- යකෝ උඹේ ගෑනිත් එක්ක අල්ලපු ගෙදර සිල්වා සෙක්ස් කරනවා.
    යාලුවා- පර බැල්ලි, ඔය තුවක්කුවෙන් එකක් තියපන් ඕකිගේ ඔලුවට, අනික තියපන් සිල්වගේ මුන්ඩෙට(!@#)
    ඇම්ඩන්-ෂොට් දෙකක් ඕනි නෑ. මට දෙකම වන් ෂොට් එකකින් ගන්න පුලුවන්
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    පොශ් නෝන...


    ලස්සන පොශ් නෝන කෙනෙක් ඇවිත් ටයර් කඩේකට පැච් එකක් දාගන්න. කඩේ ඉන්න කොල්ල ටිකක් ලස්සන අහිංසක පෙනුමක් තියෙන එකෙක්ලු. නෝනට මූ ගැන ආසාවක් ඇති වෙලා.

    නෝනා : මල්ලි මට ඔයාව තනියම පොඩ්ඩක් හම්බ වෙන්න ඕනෙ
    කොල්ලා : ඇයි නෝනා?
    නෝනා : මට ඔයා එක්ක නිදහසේ කතා කරන්න ඕනෙ

    කොල්ලා : කියන දෙයක් කියන්න නෝනා. මෙතන අපි දෙන්න විතරනෙ ඉන්නෙ
    නෝනා : නෑ මට ඔයා එක්ක අහවල් එක කරන්න ආසයි
    කොල්ලා : හරි නෝනා, හෙට මම නිවාඩු. හෙට පූල් එකකට හරි වතුර පාරක් ලඟට හරි සෙට් වෙමු
    නෝනා : ඒ මොකද?
    කොල්ලා : නෑ නෝනා, මට හිල හොයාගන්න වතුරෙ දාල බලන්න ඕනෙ
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    රූප ‍රැජිණි...


    බුවෙක් ලංකාවෙ ඉඳන් ඕස්ට්‍රේලියාවට යන ප්ලේන් එකක යනවලු. ඔය අස්සෙ එන්ජින් අවුලක් ඇවිත් එකපාරටම ප්ලේන් එක මූදට කඩාගෙන වැටිලා. කොච්චර ඉක්මනට මේ දේවල් උනාද කියනව නම් පයිලට්ටවත් හිතා ගන්නත් බැරිවෙලා.


    ප්ලේන් එක කඩාගෙන මූදට වැ‍ටුනු වේගෙට ප්ලේන් එක මැදින් දෙකට කැඩිල. කොහොම හරි අර කිවුව බුවා විසික් වෙලා මූදට වැටිලා. මූ වටපිට බලද්දි පනපිටින් ඉන්න කිසිම කෙනෙක් පේන්න නැහැලු.


    බුවාට ඈත ගොඩබිමක සේයාවක් වගේ පෙනුන නිසා පුලු පුලුවන් විදියට පීනගෙන ගියාලු ඒ ගොඩබිම පැත්තට. අමාරුවෙන් වගේ පීනගෙන ගොඩට ගියාම තමා තේරිලා තියෙන්නේ ඒක ලස්සන දුපතක් කියල. දූපතේ ලස්සන බලන්න කියල බුවා හිමින් දූපත වටේ ඇවිදගෙන යනවලු.

    එතකොට බුවා දැකල බීච් එකේ කෙල්ලක් වැටිල ඉන්නව. ලඟට ගිහින් බැලුවම හුස්ම ගන්නෙත් නැහැලු. කොහොම හරී කෘතිම ස්වසනය දීල බුවා කෙල්ල ආයෙ හුස්ම ගන්න තත්වෙට අරගෙන. කෙල්ලගෙ කොන්ඩෙ එහා මෙහා කරල බලද්දි ඒ ඉන්නෙ ලෝක රූප ‍රැජිණිලු.

    දුපතේ වෙන කවුරුත් නැති හින්දම මුන් දෙන්න හෙනටම ‍ෆිට් වෙලා. ටික කාලයක් යද්දි දෙන්න ලව් කරන්න අරගෙන. දෙන්නම හරිම සතුටින් දූපතේ තියෙන පලතුරු එලවලු කාගෙන බීඉගෙන ඉන්නවලු.
    දවසක් කෙල්ල උදේ එලියට බහිද්දි බුවා ඉන්නවලු මූද දිහා බලාගෙන හරිම දුක්මුසු මූනකින්.

    කෙල්ල : ඇයි මේ ඔයා දුකින්?
    බුවා : අන්තිම සති කීපෙම මම හරි සතුටින් ඉන්නෙ, ඒත් ජීවිතේ මොකක් හරි අඩුවක් තියෙනව වගේ දැනෙනවා
    කෙල්ල : කියන්න ඔයාට මොනාද ඕනෙ? මම ඕනෙ දෙයක් කරන්නම්
    බුවා : හරි එක දෙයක් තියෙනව. මගේ ශර්ට් එක ඇඳගන්නවද??
    කෙල්ල : හරි
    බුවා : මගේ කලිසමත් ඇඳගන්නවද?
    කෙල්ල : හරි

    කෙල්ල බුවාගේ ඇඳුම් ඇඳ ගත්තට පස්සෙ බුවා බිම තිබුන අඟුරු කෑල්ලක් අරගෙන කෙල්ලගෙ මූනෙ ‍රැවුලක් ඇඳල. "ඔයා දැන් මෙහෙම වමට ඇවිදගෙන යන්න. මම දූපතේ ඇනිත් පැත්තෙන් එන්නම්".
    ඔහොම දෙන්න දෙපැත්තෙන් යද්දි වටෙන් බුවාට කෙල්ල එනව පේනවලු. මූ කෙල්ල දැක්කම හය්යෙන් දුවගෙන ඇවිල්ල කියනවලු

    "අඩෝ උඹ දන්නෙ නෑ, මම ගිය ප්ලේන් එක කඩන් වැටිල පට්ට සීන් එකක් උනේ. උඹ දන්නවද මේ ටිකේම මම ගහන බ@#ව කවුද කියල?"
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ඔන්න එකමත් එක රාත්‍රියක..............

    අඳුර මැදින් සඳ එලිය ගලාගෙන ඇවිත් සුරංග සහ චූටි හුරතලීගේ මරුටියේ වැදී දිලිසුනා.

    අදුර අතුරින් දිගු ගමණක් යන සුරංග සහ චූටි හුරතලී ඔවුනොවුන්ගේ ගමණේ සෑහෙන දුරක් ගෙවා අවසන්!

    දෙදෙනාගේම හැඟුම් අඩ අදුර තුල යම් තරමක් අවදි වූ තිබුනා!



    ඉතිං


    සඳ එලිය මෝදු වූ සුන්දර රාත්‍රියේ මහ මාර්ගයේ මැද සුරංග වාහනය නැවත්වූයේ කර කියාගන්න දෙයක් නැතිවමයි.........

    එකිනෙකාගේ මුහුනු දෙස බලා ගත් ඔව්න් දෙදෙනාම ඔවුන්ගේ හැඟීම් පිරුණු රාගය බේරෙන දෑස් වලින් කතා කලා!

    චූටි හුරතලී සහ සුරංග දෙදෙනාගේ නෙත් හමුවූ සැනෙහි චූටි හුරතලීගේ සිත අකුණක් වැදුනු සේ හිරි වැටී ගියා.........

    වාහනය නවතා යතුර අතට ගත් සුරංග සෙමෙන් සෙමෙන් චූටි හුරතලීගේ සුන්දර මුහුණ වෙත කෙමෙන් කෙමෙන් ලං උනා!

    සිදු වන දේ සිතා ගත නොහී චූටි හුරතලීද නොඉවසිලිමත් සිතින් බලා සිටින්නේ කිලෝ මීටර් ගාණක් වාහනයේ ඇවිත් දැන් දැන් සිදුවන්නට යන්නා වූ සිදුවීමේ මිහිර විඳගැනීමටයි........

    තවත් සෙමෙන් සෙමෙන් සුරංග චූටි හුරතලීගේ මුහුණට ලංවූයේ සඳ එලිය වැටී දිදුලන සෙවනැලි අතුරින්..........

    සුරංගගේ, සෙමෙන් එහෙත් උණූසුම්ව සැලෙනා සුසුම් චූටි හුරතලීගේ කන් පෙත්තේ දැවටෙන්න පටන් ගත්තා........

    ඒ උණුසුම් සුසුම් වල උණුසුම දැනෙන විට චූටි හුරතලීගේ “චූටි හුරතලිය“ ද උණුසුම් උනා.........

    හුරතලීගේ කණට තවත් සෙමින් ලං වූ සුරංග.............. එක් වරම මෙසේ පැවසුවා.........



    “ ඕයි ගෑනියේ! තෙල් ඉවරයි! දැං පයිං යමං
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    දවසක් පංතියේ ටීචර් ළමයින්ගෙ පුද්ගලික විස්තර අහමින් හිටිය.
    දෙමාපියන් කරන රස්සාවල් වගේ දේ. දන්නෙ නැද්ද ටීචර්ලගෙ හැටි..

    ළමයි එක එක උත්තර දුන්න.
    අපේ අම්මා ගුරුවරියක් – තාත්ත ප්‍රින්සිපල් කෙනෙක් :අපේ
    අම්මා නර්ස් කෙනෙක් – තාත්ත දොස්තර කෙනෙක් ;)
    අපේ අම්මයි තාත්තයි දෙන්නම බැංකුවේ
    යනාදී වශයෙන්.

    දැන් ඇම්ඩගෙ වාරෙ.
    ටීචර් අපේ අම්මා ප්‍රොස්ටිට්යුට් කෙනෙක් – තාත්ත පිම්ප් කෙනෙක්

    මේක අහල ටීචර්ට මළ පැන්න. වහාම කඩදාසියක මේ විස්තරේ ලියල ඇම්ඩ අතම ප්‍රින්සිපල් ගාවට යැව්ව.

    ටීචර් බලා ගෙන හිටිය ප්‍රින්සිපල් ඇම්ඩට වේවැල් කසාය දෙනව ඇති කියල.

    විනාඩියකින් විතර ඇම්ඩ ආපහු එනව මොකුත් නූන ගානට.

    ටීචර් අහනව.. "මොකෝ උනේ ඇම්ඩ?”

    “මොකුත් නෑ.. ප්‍රින්සිපල් ගෙදර ෆෝන් නම්බර් එක ඉල්ල ගත්ත
     

    paralk

    Well-known member
  • May 25, 2008
    7,459
    1,998
    113
    මගෙ කුටියේ....
    ජ@ගිය...


    ඔන්න හිටියලු මාර ලව් එකෙන් ඉන්න ජෝඩුවක්. මේ දෙන්නට ළමයිනුත් නෑලු. ඔහොම ඉඳල මේ දෙන්නගේ 25 වෙනි වෙඩින් ඇනිවසිරි එකත් ආවලු. හස්බන්ඩ්ට හිතුනලු මේගොල්ලන්ගේ ලව් එක සෙලිබ්රේට් කරන්න වයිෆ් ට පට්ටම පට්ට තෑග්ගක් දෙන්න ඕනේ කියල. හිතල හිතල අන්තිමට මිනිහ හිතුවලු රත්තරන් ජ@ගියක් අරන් දෙනවා කියල වයිෆ් ට.
    ඔන්න ඉතින් තෑග්ග වයිෆ් ට දුන්නාම, මාරම සප්රයිස් එකලු. වයිෆ් හබියව බදාගෙන ඉඹල එහෙමමේ තෑග්ගට තැන්ක්ස්
    කලාලු. දැන් දෙන්නටම මාර ප්රශ්නේ මේ ජ@ගිය කොහොමද ලෝකෙට පේන්න ඇඳන් යන්නේ කියල. එකත් කල්පනා කරලා කරලා හබිය දුන්නලු මාර අයිඩියා එකක්. (මිනිහ වැඩකාරයා)
    ඔන්න ඉතින් හබිය කිව්ව විදියට වයිෆ් මහගත්තලු හිරට, කොටට ගවුමක්. දැන් මේක ඇඳන් දෙන්නත් එක්ක බස් එකේ යන්නයි හදන්නේ. ගෙදර වාහනේ ගියොත් කාටවත් පෙන්නේ නෑනේ.
    දැන් බස් එකේ ඉස්සරහම සීට් එකේ වාඩිවෙලා යනවලු ජෝඩුව. වයිෆ් පුළුවන් තරඟ කකුල් ඈත් කරලා වාඩිවෙලා ඉන්නවලු. බස් එකට නගින මිනිස්සුයි, බහින මිනිස්සුයි ඔක්කොම විය යුතු පරිදිම වයිෆ්ගේ අදාළ තැන දිහා බලාගෙන යනවලු පුදුම වෙලා වගේ. ඇයි අප්පා රත්තරන් කිව්වම.

    දෙන්නටම මාරම හැපී ලු. තව දවසකත් වෙන බස් එකකදී දෙමු දොඩන් මිනිස්සුන්ව කැරකිලා යන්න කියල කතා වෙවී දෙන්න ගෙදර ආවලු.

    ගෙදර ඇවිත් බලද්දී ජ@ගිය තාම ඇඳ උඩලු
     

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,792
    113
    රති ක්‍රීඩාව...


    පවුලක හස්බන්ඩා රති ක්‍රීඩාවට වැඩිය කැමති නෑලු. ඉතින් දැන් මේක නෝනට පවුලක හස්බන්ඩා රති ක්‍රීඩාවට වැඩිය කැමති නෑලු. ඉතින් දැන් මේක නෝනට හෙන ප්‍රරශ්නයක් ලු ඈ. දැන් ඉතින් මේ නෝනා ගියාලු ඩොක්ට කෙනෙක් හමිබ වෙන්න.
    නෝනා :- ඩොක්ට, අපේ මහත්තයා රති කෙළියට එච්චර ඉන්ටරස් නෑ අනේ. ඒකට මොකද කරන්න ඩොක්ට ?
    ඩොකා :- හම්ම්... මට තේරනව, මේ ලමයට තියෙන ප්‍රරශ්නය.
    මන් දෙන්නම් ඔය ලමයට ගුලි 4 ක්, ඒක රති ක්‍රීඩාවෙ යෙදනකොට එක ගානෙ හස්බන්ඩට දෙන්න. මට පහුවෙනිද උදේට කෝල් එකක් දාලා ප්‍රථිඵල කියන්න.
    නෝනා පලවෙනි දවසෙ එක ගුලියක් කොහොම හරි දුන්නලු. ටිකක් ඉතින් වැඩේ නැගල ගියාලු ඈ. නෝනා ඩොකාට කෝල් එකක් දාල කිව්වලු,
    නෝනා :- ඩොක්ට නම් දෙයියෙක්, දැන් වැඩේ හොඳට යනවා.
    ඩොක්ට :- හම්ම්..., හොඳයි, හොඳයි.
    දැන් මේක නෝනට මදි වගේලු. ඉතින් දැන් නෝනා ඉතුරු ගුලි 3 ත් අනිත් දවසෙ රෑම දීල දැම්මලු ඈ. පහුවෙනිදා
    උදේම ඩොකාට කෝල් එකක් ආව.
    ට්‍රීං.. ට්‍රීං... ට්‍රීං....


    ඩොකා :- හලෝ.. කව්ද ?
    හලෝ, ඩොක්ට. අපේ නැන්දා ඩොක්ටට කෝල් එකක් දාලා කියන්න කිව්වා.
    නැන්දා හොස්පිටල් එකේ, වැඩේ වැඩි වෙලා, නැගිට ගන්න බැරුව, ගේ ළඟ පාරෙන් ගිය කෙල්ලන් 7කුත් ගෙයි හැම තැනම වැටිලා ඉන්නවා ඇඟේ නුල් පොටක්වත් නැතිව, එහා ගෙදර අන්කල් වහලේ උඩ, ඉස්සරහ ගෙදර ඇන්ටිගෙ අහවල් ඒවට මැහුම් දාලා, මගෙත් මේ පිටිපස්සට මැහුම් දාල හිටගන්න පණ නෑ, දැන් මාමා වත්ත වටේ ගෙදර බැල්ලි පස්සෙ දුවනවෝ.
    බුදු අම්මෝ.... !
    :D:D:D