තවම මට උදවු කෙරුවෙ

Rummy678

Well-known member
  • Nov 15, 2015
    8,435
    3,074
    113
    Namunukula
    ආධාරයක් කරන්ඩ කියල කියන්නෙ :)

    මචන් අද පට්ට වැඩ ටිකක් තිබුන අනික උබගේ account තියෙන්නේ NSB Bank එකට යන්නම වෙනවා හිටපන් හෙට යන්නම් :cool::cool:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මචන් අද පට්ට වැඩ ටිකක් තිබුන අනික උබගේ account තියෙන්නේ NSB Bank එකට යන්නම වෙනවා හිටපන් හෙට යන්නම් :cool::cool:

    හරි හරි :love:
     
    AnuradhaRa

    Well-known member
  • Dec 25, 2010
    62,061
    1
    43,470
    113
    මේ ටිකේ අපේ ගෙදර අය හන්ටර් වෙලා ඉන්නෙ

    නැත්තං එයාල මට කියක් හරි දෙනව
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    මං ටොපි කන්න තිබ්බ සල්ලි දීපු එක ගැන නිකංවත් මතක් කරල නෑ :( හරි නරකයි.
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    මං ටොපි කන්න තිබ්බ සල්ලි දීපු එක ගැන නිකංවත් මතක් කරල නෑ :( හරි නරකයි.

    උඹ ඊයෙ දෙක දැම්ම. අද උදේ තව එකක් දැම්ම කිව්ව. තුනම දාල තියෙද්දි තව මොනවද :sorry:
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    උඹ ඊයෙ දෙක දැම්ම. අද උදේ තව එකක් දැම්ම කිව්ව. තුනම දාල තියෙද්දි තව මොනවද :sorry:

    හැම දෙයක්ම වල් විදිහට බලන්න එපා බං :(
    ටොපි කන්නැතුව ඉතුරු කරපු සල්ලි උඹට විහිලුවක්ද
     
    Jakxpert

    Active member
  • Jul 1, 2016
    848
    100
    28
    බස් එකේ
    හැම දෙයක්ම වල් විදිහට බලන්න එපා බං :(
    ටොපි කන්නැතුව ඉතුරු කරපු සල්ලි උඹට විහිලුවක්ද

    වල් නෙමෙයි මම ඇත්තනෙ කිව්වෙ. උඹ ඊයෙ දෙකක් දැම්ම කිව්වම මම අනුරාදරාට කිව්ව එකවුන්ට් එක චෙක් කරල දෙක වැටිලද බලන්නෙයි කියල. ඌ තාම බලල නැතුව ඇති. :dull: