මාළු තවම කෑවේ නෑ බන්.. තවත් කාලයක ට කන්න හිතකුත් නෑ... මාළු නොකා චිකන් නොකා කන්න දේවල් නම් තියෙනවා.. කුකුළු බිත්තර , ෆාම් ඉස්සෝ (සුදු ලොකු ඉස්සා), හතු , ග්රීන් පිස් , එළුමස්... මේ වගේ දේවල් හොදයි බන් මාළු වෙනුවට කන්න..
වැවු මාළු හොදයි හොයා ගන්න පුළුවන් පැත්තක ඉන්නවා නම්... දැන් නම් වැවු මාළු ටැංකි වලත් හදලා කඩවල් වලට දානවා.... කොස්වත්ත සි ෆුඩ් ෆිෂ් ස්ටෝල් එකේ නම් තියෙනවා මම දැකලා තියෙනවා.... උබලගේ පැත්තෙත් ඇති බලපන්..