තවම මාළු කන්න හොද නැද්ද ?

allrights

Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    මාළු තවම කෑවේ නෑ බන්.. තවත් කාලයක ට කන්න හිතකුත් නෑ... මාළු නොකා චිකන් නොකා කන්න දේවල් නම් තියෙනවා.. කුකුළු බිත්තර , ෆාම් ඉස්සෝ (සුදු ලොකු ඉස්සා), හතු , ග්‍රීන් පිස් , එළුමස්... මේ වගේ දේවල් හොදයි බන් මාළු වෙනුවට කන්න..

    වැවු මාළු හොදයි හොයා ගන්න පුළුවන් පැත්තක ඉන්නවා නම්... දැන් නම් වැවු මාළු ටැංකි වලත් හදලා කඩවල් වලට දානවා.... කොස්වත්ත සි ෆුඩ් ෆිෂ් ස්ටෝල් එකේ නම් තියෙනවා මම දැකලා තියෙනවා.... උබලගේ පැත්තෙත් ඇති බලපන්..
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,825
    113
    keells/cargills / arpico wala thiyana cabanika elawalu waga karana widiha poddak hoyala balapan. me okkoma marketing tricks witharay. aththata ona nam waga karagena kanna thama thiyenne.
    amu boru ban okkoma.

    නැවේ case එක නිසා තවම මාළු කන්න හොදනැද්ද ? ඇයි බන් මේ NARA එකෙන් මේ ගැන හොයලා බලල report එකක් දෙන්නේ නැත්තේ. පොඩි එකාට කන්න දෙන්න ඕන බන් එත් බයයි. Chiken දෙන්නත් හොද නැහැනේ.සල්ලි දීලාවත් හිතේ සතුටෙන් දෙයක් ළමයකුටවත් දෙන්න විදියක් නැහැනේ.
    මාරම upset case එකක් මේක. සමහරුන්ටනම් මේක තේරෙන්නේ නැති වෙයි.
    තමන්ට පොඩි දරුවෙක් ඉන්න කෙනෙක්ටනම් මේ මම කියන දේ හොදට ත්රෙයි.
    මාත් එහෙමයි. ගන්න විදිහක් නැතුව ඉන්නෙපොඩි අය හින්දා. . වැව් මාළු වත් නෑ මේ ටිකේ.
    ------ Post added on Jul 22, 2021 at 4:50 PM
     
    • Like
    Reactions: IronRox and wqe123

    wqe123

    Well-known member
  • Aug 21, 2015
    9,779
    12,949
    113
    ලංකාවේ.. ලංකාවේ
    මාළු තවම කෑවේ නෑ බන්.. තවත් කාලයක ට කන්න හිතකුත් නෑ... මාළු නොකා චිකන් නොකා කන්න දේවල් නම් තියෙනවා.. කුකුළු බිත්තර , ෆාම් ඉස්සෝ (සුදු ලොකු ඉස්සා), හතු , ග්‍රීන් පිස් , එළුමස්... මේ වගේ දේවල් හොදයි බන් මාළු වෙනුවට කන්න..

    වැවු මාළු හොදයි හොයා ගන්න පුළුවන් පැත්තක ඉන්නවා නම්... දැන් නම් වැවු මාළු ටැංකි වලත් හදලා කඩවල් වලට දානවා.... කොස්වත්ත සි ෆුඩ් ෆිෂ් ස්ටෝල් එකේ නම් තියෙනවා මම දැකලා තියෙනවා.... උබලගේ පැත්තෙත් ඇති බලපන්..
    උබ අපිට නක්ක්ලේ දානවා නේ...... එළු මස් කන්න පුළුවන් නම් යකෝ අපේ පඩියෙන්........... මාසෙටම එකපාරක් තමා............
     

    hasithayad

    Well-known member
  • Sep 28, 2011
    30,793
    1
    45,000
    113
    අපේ ජාතිය ආගම ගැන පොරටෝක් දෙන සොන්නයෝ විස වෙලා මැරිල ගොඩට ගහගෙන එන මාලුත් මාකට් එකට එවන්න ඉඩ තියනවා :(
     
    • Like
    Reactions: IronRox

    222ranga

    Well-known member
  • Aug 27, 2011
    7,339
    3,164
    113
    තාම නැ බන් සිෆුඩ් ෆයිඩ් රයිස් එකක් නාසිගුරන් එකක් කන්නත් ආසයි
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    තවම කන්නේ නෑ... මයික්‍රෝ ප්ලාස්ටික් ඇහැට පේන් නෑ නේ,,,සමහර විට දීර්ග කාලීන බල පෑම් වෙන්න පුලුවන්..විශේශයෙන් පොඩි එඋන්ට... ( ඕය මයික්‍රෝ ප්ලාස්ටික් සීන් එක නැවේ සීන් එකටත් කලින් තිබුනා..හැබැයි මේ සීන් එකෙන් දහස් ගුනයකින් අවදානම එක වැර වැඩි උනා)
     

    tinto brass

    Well-known member
  • Dec 25, 2014
    4,565
    6,117
    113
    ai bn chicken ho da naththe?
    පොඩි පැටිය දවස් 28න් මහ එකෙක් කරන්ව හෝමෝන් ගහල( අහල තියෙන විදියට) ..ඉටින් ඕවා අපේ ඇගවල් වලට ගියහම අපේ ඇග ඇතුලෙත් වැඩ කරන්ව ඇති( උයල කනකොට ඕව නැති වෙනවද කියල නම් දන් නෑ) හැබැයි සමාජෙ මතයක් තියෙන්ව කෙල්ලො ඉක්මනට ලොකු ලමයි වෙනව කියල..
     

    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    ee scene eka taka tiyeda ban
    api nam me tikema malu tamay kawe
    oka lesiyen nati venne neti vi vage machan. Kisima rajaye ayathanayakin hari haman deyak kiyanne nahane.
    ත්‍රිකුණාමලය වගේ පැති වලින් ගේන මාලු තියෙනව නං කෑවට අවුලක් නැතුව ඇති. මීගමුව - ගාල්ල ඒරියා එකේ අල්ලන ඒව නං ෂුවර් නෑ.
    kohomada machan ehema hoyanne. Ape un kivoth borune kiyanne. Ona jarawk vikunala salli hoyana unne inne.
    කන්නේ නැතෝ... මචන් ලංකාවේ රිපෝට් දීල ඒවා අනුව වැඩ කරන්න හිතාගෙන ඉන්නවා නම් ඉක්මනටම මේකෙන් යන එක තමයි හොඳ... මොකද දැන් දැන් මේ ඉලව් රටේ 8පාස් රටකන දේශපාලු හැතිකරේට ඕනි විදියට තමයි හැමදේම වෙන්නේ...
    Dannam yanna loku idea ekak tiyanava bro. Hodak vena bavak pena thek manayaka nahane.
    තවම නම් කන්නේ නෑ
    eka kokatat hodai machan.
    keells/cargills / arpico wala thiyana cabanika elawalu waga karana widiha poddak hoyala balapan. me okkoma marketing tricks witharay. aththata ona nam waga karagena kanna thama thiyenne.
    mama adurana ekek kara organic kiyala thani boruwa kare.Minihata vadi kal karanna unet naha. Organic kiyala godak velavata boru karanne.
    මමත් කනවා.. නැති නම් කන්න මොකුත් නැහැ. අනික පිටිම කාලා බර වැඩි වෙලා....
    චිකන් කන්න බෑ....
    පොඩි මාළු නම් තාමත් කන්නේ නැති තරම්....
    ලොකු මාළු තමා කන්නේ. මොකද මම විශ්වාස කරනවා ලොකු මාළු ගැබුරු මුහුදේ ඉන්නේ, ඒ නිසා ඉම්පැක්ට් එක අඩු ඇති. රැල්ල නිසා තිබ්බත් ගොඩබිම පැත්තට තල්ලු වෙලා ඇති වැඩි හරියක් කියලා....

    ඕකට රිපෝර්ට් එකක් එන්නේ නැහැ බන්. කොන්ටමිනෙට් වෙලා තියෙන්නේ. ඒ නිසා කන්න එපා කියලා ඇමරිකාවේ, කැනඩාවේ කිව්වත් මේ පින් බිමේ ඉන්න බල්ලෝ එකෙක් වත් ඇත්ත කියන්නේ නැහැ. එකෙනුත් වාසියක් කපාගන්නවා මිසක්. උබ හිතලා රිසක් එක ගැන හිතලා කනවා නම් කාපන්.

    ඕක රතු නිල් කොළ කුරහන් පාට වල ප්‍රශ්නයක් නෙමේ මේ කේ ඉන්න ඔක්කොම එකයි..... ළමයි ගැන හිතනවා නම් පුළුවන් නම් පැනපන් මේ රටින්.
    lokuma case eka podi ekata dan masa 6i .Dan malu ehema denna onane. Eggs vitarai denne. hamadama ewa dennat bahane. Ekai baluwe malu tikak denna . sampurna atta machan. Rayaje inna loku niladarin me rata mehema vena ekata sampurna vaga kiyanna oana. Unge laba proyojana valata ona mari vadak karana un tikak inne oya putu vala.
     
    • Like
    Reactions: -333- and shenat

    allrights

    Well-known member
  • Sep 26, 2014
    7,870
    10,394
    113
    adath hiru dawal 12 news walata pennuwa tawamath oil leak eka thiyenawa kiyala express peral eken.. 2021.07.25
     
    Last edited:
    • Wow
    Reactions: shenat