මේක දාපු හේතුව මම උබට කලිනුත් කිව්වා.
උබට මම ආයිත් කියන්නම්කො, මෛත්‍රී හරි රනිල් හරි අනුර හරි එහෙමත් නැත්නම් මහින්දව එලවන්න වැඩ කරපු කවුරු හරි එකෙක් හම්බයෙක් එක්ක ඉන්න පික් එකක් දැක්කොත් වහල්ලු කොරන දේවල් වහල්ලු හිතන දේවල් උබ දන්නවා ඇති කියලා මම උපකල්පනය කරනවා. ඉතින් ඒ වගේ දෙයක් මහින්ද කරාම වහල්ලු මොකද කරන්නෙ, නෑ නෑ කීයට වත් වෙන්ට බෑ මේක පොටෝ සොප් වගේ කියන දේවල් එහෙම කියලා මගෙ රෙප් කපන ඒවා බලාගන්න පොඩි දොල දුකක් ආවා බන්. අවංකෙන්ම ඒකයි මම මේක දැම්මෙ. නැතුව උබ කිව්ව වගේ මහින්ද මහත්තයව කපන්න කොටන්න වත්, එතුමා හම්බයෙක් කියන්න වත් මෛත්‍රී රනිල්ලා හොඳ උන් කියලා උඩ තියන්න වත් නෙවෙයි. මම කලින්ම කිව්වනෙ සිංහයෝ නැත කියලා.
lol but still you still think Mahinda is the only hopebut there are people who better than Mahinda.
කොතනද මම මහින්ද ආය ඕනේ කිවේ, මහින්ද අපේ එකම පැතුමයි කිවේ
නිකන් නැට්ට පාගගෙන කෑගහන්න එපා.
අපේ ගෙවල් පැත්තේ එකෙක් ඉන්නවා. ඌ අනුන්ගේ ඉඩම් හොරෙන් අල්ලන් තාප්ප ගහන් ඉන්නේ. ගමේ මලගෙදරකට කට්ටිය සම්මාදන් වෙලා කෑම වේලක් දුන්නොත් ඒකෙනුත් ගහනවා. වාහනයක් දුන්නොත් තෙල් පොඩ්ඩක්වත් නොගහ වටේ ගිහින් එනවා. බොන්න සෙට් උනොත් පිනා ගහනවා. කඩේට යැව්වොත් බයිට් එකක් ගේන්න ඒකෙනුත් ගහනවා. ඒත් ඌ කතාවට සෙට් උනහම කියන්නේ මෙහෙමයි "මල්ලි... මම කාගෙවත් දෙයක් හොරෙන් අරන් නැහැ. කාටවත් අසාධාරණයක් කරලා නැහැ, අනුන්ගේ දේවල් මට ඕන නැහැ" කියලයි.
මෙතන ඇත්තටම මහින්ද හිටියත් මට නම් වරදක් පේන්නේ නෑ...
මොකද පිළිගන්වන කොට පොත ගන්න එක වරදක් නෙවෙයිනේ...හැබැයි පොත පෙරලන කොට කොහොමද කියන එක නම් හොයල බලන්න ඕනේ....
වරදක් නෑ තමයි මචන්. මේකනෙ බන් ප්‍රශ්නෙ. ඕක වෙන එකෙක් කරා නම් ඌ ආගම මාරු කරා. එහෙම නැත්නම් රට ජාතිය පාවලා දුන්නා කියලා නැති දේවල් උළුප්පලා පෙන්නන පිරිසක් ඉන්නවනෙ.




මරුසිරා;21987307 said:චන්දයක් තියනවලුද වද පොන්නය ?
ඔව් .හම්බ වසංගතේ ඉස්සෙල්ලම රෙද්ද අස්සේ දාගෙන හිටියේ මහින්ද තමයි
මහින්දට නිකන්ම නිකන් මන්තිරි කෙනෙක් වෙන්න වුන එක හේතුවක් ඕක .එත් හම්බයෝ බලය එන පැත්තට පනිනවා උන්ගේ ගේම ගහන්න .දැන් පොනිලගේ ඔඩොක්කුවේ ඉදන් බල්ටි ගහනවා .කොටින්ම දැන් පනසලක පිරිතක් කියන්න බැ අඩුම ගානේ පින්කටෙක සල්ලි තියෙන්නත් බැ .අනිත් පැත්තෙන් හම්බයෝ රක්ෂිත කළා කපල පිටරටවල ඉන්න හම්බයෝ මෙහෙ ගෙනත් පදිංචි කරනවා .
කුඩු කන්ටේනර් ගේන්නේ සතොසේන්මයි .එව්ව් එහෙම වෙද්දී වදපෙති ගැන කවර කතාද ?
එතරමට යහපලානේ දොරගලනවා
මහින්දගෙන් මේ ගෙරි හම්බයිබ්න්ට දඩුවම් ලැබෙයි කියල කියන්න බැ .එත් මේ ගවපලානේ නම් හොදටම ඇති දැන්![]()



ඳඩුවම් නොලැබුනාට කමක් නෑ. යහපාලනය හොඳටම ඇති. ඔව් දැන් රාජපක්සවරුන්ව ගේන්න වෙලාවක් බලමු. ඔව්![]()


මරුසිරා;21987419 said:එහෙනම් ආයෙත් යහපලනේටම කියල ඇරගමු .මහින්ද හොරා![]()
ඒම බෑ එම බෑ. ගෝටව ගේනවද. නාමල්ව කැන්දන් එනවද කීලා හිටා ගන්න බැරුව එක හිත දෙතැනක නතර වෙලා



නෑ නෑ වෙන්ඩ බෑ වෙන්ඩ බෑ. මේක පොටෝ සොප්. මයින්ද මාතියා හම්බයෝ ඉක්ක ගනුදෙනු නෑ. ඇරත් බුදු හාමුදුරුවො මිනී මස් කෑවා, ත්‍රිවිධ රත්නය කියන්නෙ ගල් කැට තුනක් කියපු එවුන් එක්ක ගනුදෙනුවක් තියෙන්න විදිහක් නෑ.
ඒම බෑ එම බෑ. ගෝටව ගේනවද. නාමල්ව කැන්දන් එනවද කීලා හිටා ගන්න බැරුව එක හිත දෙතැනක නතර වෙලා



මරුසිරා;21987550 said:ඇයි කරදර වෙන්නේ මෙච්චර ඇරපු රනිල් දෙයියවම තියාගමු ...
අරින්න අරින්න ආසයිනේ ...

