~තව‍ත්‍ සෙ‍බළෙ‍කු‍ගේ‍ ක‍ථා‍ව‍ක්‍~

GOMI

Member
Dec 2, 2007
2,272
282
0
~ .............. ~
ratak dinawanna jeewithaya kepakarala...thamange anagathye, balaporoththu, hina ae wenuwenma kepakarala,....aeth ada duk widina,sebakaraganna beri una hina godak witharak ithuruwechcha ,kidenek aethda...ae hemowenuwenma me liyapu lassana pada peliyata godak pin...!!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada

bohomathma sthuthi nangi oyage watina adahaswalata...

mata iwen wage danenawa nangiyatath nirmana karanna apuru hakiyawak athi kiyala. nirmanayak apita rasa vindinna pala karanna kiyala adaren illanawa...

obata jaya!!
 
ronsilva

Member
Jan 19, 2009
6,160
294
0
Canada
මේ විදිහට යුද්ධයේදී
රට ජාතිය වෙනුවෙන් ජීවිතේ පූජකරපු හා
අන්තිම මොහොතේ ඒ සතුටු කදූළු අපි එක්ක බෙදා ගන්න පින් නොකරපු
අපේම සහෝදර සහෝදරියන්ට මේ මහඟු සත්කාරය උපහාරයක් වී මේ ගී වැල නෙළුමක් වේවා

:)

බොහොමත්ම ස්තුතියි මල්ලියගේ වටිනා අදහස්වලට.......මල්ලි කිව්වා වගේ ඔවුනට මෙය උපහාරයක්ම වේවා!!
 
Amalka101

Member
Oct 27, 2008
6,012
271
0
හරිම අපූරු නිර්මාණයක්
හිතට තදින්ම දැණුනා
මේ රණවිරුවන්ගෙ අනාගතය අදුරු වෙලා තියෙන්නෙ අපි වෙනුවෙන් ස්වාධීන රටක් ඉතුරු කරන්න ගිහිං නේද කියලා හිතෙනකොට......

ඒ වගේම රණවිරුවන් වෙනුවෙන් SL old hits කණ්ඩායම කල මේ කර්තව්‍යයත් හරිම වටිනවා.
 
coolnishan

Well-known member
  • Feb 10, 2008
    6,895
    101
    63
    Colombo 07
    බොහෝ බාධක කම්කටොලු මැද්දේ මෙම ගමන පැමින එහි සාර්ථක නිමාවක් දැකීම මට මහත් සතුටකි.මෙම පින්වත් කටයුත්තට අධාර කල සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කරන අතර නායකත්වය ගෙන වෙනත් දේශයක සිට මෙම පින්වත් කටයුත්ත මෙහෙයවූ රොන් අයියාව ගෞරවයෙන් සිහිපත් කරමි.රණවිරුවාගේ ජීවිතය හරි අපූරුවට අකුරු කර තිබෙනවා.ගොඩක් ලසනයි. අප එක පවුලක්.SL OLD HIT අපේ මහගෙදර..... ;)
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    හරිම අපූරු නිර්මාණයක්
    හිතට තදින්ම දැණුනා
    මේ රණවිරුවන්ගෙ අනාගතය අදුරු වෙලා තියෙන්නෙ අපි වෙනුවෙන් ස්වාධීන රටක් ඉතුරු කරන්න ගිහිං නේද කියලා හිතෙනකොට......

    ඒ වගේම රණවිරුවන් වෙනුවෙන් SL old hits කණ්ඩායම කල මේ කර්තව්‍යයත් හරිම වටිනවා.

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ නං‍ගී‍ ඔ‍යා‍ගෙ‍ ව‍ටි‍නා‍ අ‍ද‍හස්‍ව‍ල‍ට‍....
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    බොහෝ බාධක කම්කටොලු මැද්දේ මෙම ගමන පැමින එහි සාර්ථක නිමාවක් දැකීම මට මහත් සතුටකි.මෙම පින්වත් කටයුත්තට අධාර කල සියළුම දෙනාට මාගේ හදපිරි ස්තුතිය පුද කරන අතර නායකත්වය ගෙන වෙනත් දේශයක සිට මෙම පින්වත් කටයුත්ත මෙහෙයවූ රොන් අයියාව ගෞරවයෙන් සිහිපත් කරමි.රණවිරුවාගේ ජීවිතය හරි අපූරුවට අකුරු කර තිබෙනවා.ගොඩක් ලසනයි. අප එක පවුලක්.SL OLD HIT අපේ මහගෙදර..... ;)

    මෙන්න ත‍ව‍ත්‍ අ‍පේ‍ ත‍රු‍න ප‍ර‍පු‍රේ‍ ඉ‍දි‍රි‍ පෙ‍ල ග‍ම‍න්‍ ක‍රු‍වෙ‍ක්‍..

    යා‍යු‍තු‍ ම‍ග කු‍ම‍ක්‍දැ‍යි‍ හ‍රි‍ හැ‍ටි‍ නු‍ව‍නි‍න්‍ තෝ‍රා‍ බේ‍රා‍ගෙ‍න‍ කි‍රෙ‍න්‍ දි‍ය‍ වෙ‍න්‍ ක‍ර‍ ග‍න්නා‍ සේ‍ හ‍රි‍ දෙ‍ය‍ හා‍ එ‍ක‍මු‍තු‍ව‍ ත‍ම‍ ව‍ටි‍නා‍ කා‍ලය‍ පු‍ර්ණ කා‍ලී‍න‍ව‍ කැ‍ප ක‍ල හා‍ ක‍ර‍මි‍න් සි‍ටි‍නා‍ ම‍ල්‍ලි‍යා‍ මේ‍ ම‍හඟු‍ පිං‍ක‍ම සා‍ර්ථක ක‍ර ග‍න්න අ‍ප‍ හා‍ උ‍රෙ‍න්‍ උ‍ර‍ ගැ‍ටී‍ නි‍ර‍න්‍ත‍ර‍ව‍ දැ‍ක්වු‍ උ‍තු‍ම්‍ ස‍හ‍යෝ‍ග‍ය‍ට‍ මම බො‍හෝ‍ සෙ‍යි‍න්‍ ස්‍තු‍ති‍ව‍න්‍ත‍ වෙ‍න‍වා‍....

    ඔ‍බ එ‍හි‍ වි‍ශා‍ල පං‍ගු‍ක‍රු‍වෙ‍ක්‍....ම‍ල්‍ලි‍ට‍ ජ‍ය‍!!
     
    ravinatha

    Member
    Apr 22, 2009
    201
    35
    0
    You Will Never Know
    Niramanaya sira ketiyen qwot

    et war ekakadi dinana kenek nehe apikohoma qwat. den balanna kotaram jiwitha pramanayak ahimi wenna ethida? e amihiri mataka netiwenne nehe. api mehe idala jaya gosha neguwata apita kawadawatma war kiyanne mokakda kyla dena ganna behe.
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Niramanaya sira ketiyen qwot

    et war ekakadi dinana kenek nehe apikohoma qwat. den balanna kotaram jiwitha pramanayak ahimi wenna ethida? e amihiri mataka netiwenne nehe. api mehe idala jaya gosha neguwata apita kawadawatma war kiyanne mokakda kyla dena ganna behe.

    බො‍හො‍ම‍ ස්‍තු‍ති‍යි‍ ස‍හෝ‍ද‍ර‍යා‍ ඔ‍යා‍ගේ‍ අ‍දහ‍ස්‍ව‍ල‍ට‍....
     
    Jul 24, 2008
    1,633
    33
    0
    mata godak kanagatui...me gena kalin denagena hitiye nene...a thread eka balala ne man kalin.iye ahamben wage giyamai dekke... :( ethakota parakku wediy...
    kohoma hari oba siyalu denage me sath karya gena godak sathutui...sahayogayak denna thibuna nam...kamak ne...newathath mewan deyak karanakota karunakarala apitath kiyanna...
    godak sanwedi sidhuwimak ayya...
    oba semata Theruwan Saranai...!!!

    Ron ayya man adai mey vistara dakkey.. dan monawada karanney?.. kanagatu ayyalagey mey wadeyta sahabagi wenna bari una eka gana... :(:(
     
    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    Ron ayya man adai mey vistara dakkey.. dan monawada karanney?.. kanagatu ayyalagey mey wadeyta sahabagi wenna bari una eka gana... :(:(

    a gana hithanna epa malli. oka api kale EK ekema mama inna wena thread ekaka kattiyak ekka ekathuwela. api maha parimanayen kranna hithuwe naha.

    anith karuna mama ape kaviya saha nisadas eke ema nirmanaya post kale ema sebalunta wena asadharanaya gana ape samajaya danuwath karannai. namuth godak denek adara mudal denna iye idiripath una.namuth api account eka iye close kala mokada ada ema mudal parithiyagaya colombadee me kathakarana mohothe siduwemin pawathina nisa...

    malli api me thread ekenuth a wage sathkarayak idiriyata karanna balamu..

    mallita bohoma sthuthi...
     
    m3pium

    Well-known member
  • Apr 15, 2009
    3,128
    209
    63
    §කාලයේ§
    සැබෑ කථාව හරිම සංවේදීව සාර්ථකව නිර්මාණය කරලා තියෙනවා රොන් අයියා.....
    ගොඩාක් සතුටුයි අප හැමදෙනාගෙම උත්සහය සාර්ථකව අද මල්ඵල ගැන්වෙනවා කියලා හිතනකොට....මේ සදහා ආරම්භයේ සිටම කැපවුණ රොන් අයියටත් අපගේ අනිත් සියළුම ‍සොයුරු සොයුරියන්ටත් මං ගොඩාක් ස්තූතිවන්නත වෙනවා....
    සියළු බාධක මැද ඉදිරියටම ගමන් කරන්න සියළු දෙනාටම ධෛර්යය ශක්තිය නිරන්තර ලැබේවා!!!!
     
    Last edited:

    ronsilva

    Member
    Jan 19, 2009
    6,160
    294
    0
    Canada
    සැබෑ කථාව හරිම සංවේදීව සාර්ථකව නිර්මාණය කරලා තියෙනවා රොන් අයියා.....
    ගොඩාක් සතුටුයි අප හැමදෙනාගෙම උත්සහය සාර්ථකව අද මල්ඵල ගැන්වෙනවා කියලා හිතනකොට....මේ සදහා ආරම්භයේ සිටම කැපවුණ රොන් අයියටත් අපගේ අනිත් සියළුම ‍සොයුරු සොයුරියන්ටත් මං ගොඩාක් ස්තූතිවන්නත වෙනවා....
    සියළු බාධක මැද ඉදිරියටම ගමන් කරන්න සියළු දෙනාටම ධෛර්යය ශක්තිය නිරන්තර ලැබේවා!!!!

    බොහොමත්ම ස්තුතියි නංගියා මේකට අපිට මුල ඉඳන්ම දුන්න නිරන්තර සහයෝගයට හා දිරිගැන්වීම්වලට....

    නංගියලා පසුබිමේ ඉඳන් දුන්න අප්‍රමාණ තල්ලුව නිසා තමයි සියලු බාධා බිඳගෙන අපිට මේ සත්ක්‍රියාව මෙලෙස මාස හයක දිගු කාලපරිජේදයකින් පසුව අද වගේ දවසක මෙලෙස විජයග්‍රාහීව නිමාවක් දකින්න පුළුවන් වුනේ..

    නංගියටත් ඒ පින්වලින් බොහෝ කොටසක් ලැබේවා....