තව අලි කීයක් මැරෙන්න ඕනිද බන් මේ ප්‍රශ්නේ විසදන්න??? 😥💔[ emotional content ]⚠️️

redux

Well-known member
  • Feb 19, 2017
    10,981
    18,129
    113
    නවතින්නෙ නෑ. පෙරහැරේ යන අලි ගැන විතරයි අපිට පුක් අමාරුව හැදෙන්නෙ. පුළුවන් දෙයක් කරපන්
     

    villa pro

    Well-known member
  • Feb 10, 2021
    1,943
    2,968
    113
    නවතින්නෙ නෑ. පෙරහැරේ යන අලි ගැන විතරයි අපිට පුක් අමාරුව හැදෙන්නෙ. පුළුවන් දෙයක් කරපන්
    Anna ekai lankawe case eka mcn 😥
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,716
    50,085
    113
    සේදවත්ත
    මේ ආන්ඩුව ෆේල් .
    දුම්‍රිය දෙපාර්තමේන්තුවට තාක්ශනික උපාංගයක් හදාගන්න බැරිව උනුත් ෆේල්
     

    rukshrulz

    Well-known member
  • Jul 16, 2013
    9,969
    16,993
    113
    Colombo
    අලි කීයක්නම් මරුනද තාම එක පකෙක්ට දෙයක් කරගන්න පුලුවන් උනෙ නෑ. අලි ඔක්කොටම හිකවෙල ගියදාට තමයි ඕකුන්ගෙ ඇස් ඇරෙන්නෙ.
     
    • Like
    Reactions: Asmodeus

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    thamnage rata gana hageemak nati un ekka kisima ratakata goda enna ba. Patta dukai mewa dakinakota
     

    SIC

    Well-known member
  • Dec 3, 2012
    10,676
    5,803
    113
    KALUTHARA
    social media walin hsri pressure karala me wage molayak nathiwa elawana unta neethiya kriyathmaka karanna oni.


    Dn bus driving balahan. Bus elawanne mona wage minissuda. Ewage minissunta anik minissu gana wagakeemak ganna puluwanda.
     

    IndrajithGamage

    Well-known member
  • Oct 6, 2022
    14,072
    2
    15,822
    113

    Internet Explorer. 🤣🤣

    හුත්තො ඕකට විෂය භාර අ‍ැමතිතුමා පාර්ලිමේන්තුවෙ කතාවක් කරලා අලි බලන්ඩ phone දෙන උන් පත් කරලා, එ‍්ක joke එකට අරන් අලි බලන job කරන උන්ට දුවලා දෙන සීන් ගැන meme ත් හදලා එ‍්වගෙ කාලෙත් පහු වෙලා ඉවරයිනෙ. නොදකින් තෝ නම්.