තව අලි කීයක් මැරෙන්න ඕනිද බන් මේ ප්රශ්නේ විසදන්න??? 😥💔[ emotional content ]⚠️️
villa pro Well-known member Feb 10, 2021 1,943 2,968 113 Feb 20, 2025 #1 Reactions: IndrajithGamage, eksudda, Maui_15 and 2 others
T tharuka1989 Well-known member Nov 2, 2014 3,691 3,071 113 Feb 20, 2025 #2 balamu me anduwa wath mekata solution ekak deida kiyala Reactions: supun_sg and Mr Bones
redux Well-known member Feb 19, 2017 10,981 18,127 113 Feb 20, 2025 #3 නවතින්නෙ නෑ. පෙරහැරේ යන අලි ගැන විතරයි අපිට පුක් අමාරුව හැදෙන්නෙ. පුළුවන් දෙයක් කරපන් Reactions: rukshrulz and villa pro
villa pro Well-known member Feb 10, 2021 1,943 2,968 113 Feb 20, 2025 #4 tharuka1989 said: balamu me anduwa wath mekata solution ekak deida kiyala Click to expand... Dunnoth hodai cudda mata nam aul mewa dakkama Reactions: tharuka1989
tharuka1989 said: balamu me anduwa wath mekata solution ekak deida kiyala Click to expand... Dunnoth hodai cudda mata nam aul mewa dakkama
villa pro Well-known member Feb 10, 2021 1,943 2,968 113 Feb 20, 2025 #6 redux said: නවතින්නෙ නෑ. පෙරහැරේ යන අලි ගැන විතරයි අපිට පුක් අමාරුව හැදෙන්නෙ. පුළුවන් දෙයක් කරපන් Click to expand... Anna ekai lankawe case eka mcn
redux said: නවතින්නෙ නෑ. පෙරහැරේ යන අලි ගැන විතරයි අපිට පුක් අමාරුව හැදෙන්නෙ. පුළුවන් දෙයක් කරපන් Click to expand... Anna ekai lankawe case eka mcn
Don GasCan Well-known member Nov 3, 2010 43,716 50,085 113 සේදවත්ත Feb 20, 2025 #7 මේ ආන්ඩුව ෆේල් . දුම්රිය දෙපාර්තමේන්තුවට තාක්ශනික උපාංගයක් හදාගන්න බැරිව උනුත් ෆේල්
rukshrulz Well-known member Jul 16, 2013 9,969 16,993 113 Colombo Feb 20, 2025 #8 අලි කීයක්නම් මරුනද තාම එක පකෙක්ට දෙයක් කරගන්න පුලුවන් උනෙ නෑ. අලි ඔක්කොටම හිකවෙල ගියදාට තමයි ඕකුන්ගෙ ඇස් ඇරෙන්නෙ. Reactions: Asmodeus
අලි කීයක්නම් මරුනද තාම එක පකෙක්ට දෙයක් කරගන්න පුලුවන් උනෙ නෑ. අලි ඔක්කොටම හිකවෙල ගියදාට තමයි ඕකුන්ගෙ ඇස් ඇරෙන්නෙ.
SIC Well-known member Dec 3, 2012 10,676 5,803 113 KALUTHARA Feb 20, 2025 #9 thamnage rata gana hageemak nati un ekka kisima ratakata goda enna ba. Patta dukai mewa dakinakota
G G Starlin Well-known member Nov 10, 2024 3,693 2,956 113 Panadura Feb 20, 2025 #10 Ko cardinal ponnayai otara hutti i uge sahacharayo ralai
SIC Well-known member Dec 3, 2012 10,676 5,803 113 KALUTHARA Feb 20, 2025 #11 social media walin hsri pressure karala me wage molayak nathiwa elawana unta neethiya kriyathmaka karanna oni. Dn bus driving balahan. Bus elawanne mona wage minissuda. Ewage minissunta anik minissu gana wagakeemak ganna puluwanda.
social media walin hsri pressure karala me wage molayak nathiwa elawana unta neethiya kriyathmaka karanna oni. Dn bus driving balahan. Bus elawanne mona wage minissuda. Ewage minissunta anik minissu gana wagakeemak ganna puluwanda.
IndrajithGamage Well-known member Oct 6, 2022 14,070 2 15,821 113 Feb 25, 2025 #13 villa pro said: Click to expand... Internet Explorer. හුත්තො ඕකට විෂය භාර අැමතිතුමා පාර්ලිමේන්තුවෙ කතාවක් කරලා අලි බලන්ඩ phone දෙන උන් පත් කරලා, එ්ක joke එකට අරන් අලි බලන job කරන උන්ට දුවලා දෙන සීන් ගැන meme ත් හදලා එ්වගෙ කාලෙත් පහු වෙලා ඉවරයිනෙ. නොදකින් තෝ නම්.
villa pro said: Click to expand... Internet Explorer. හුත්තො ඕකට විෂය භාර අැමතිතුමා පාර්ලිමේන්තුවෙ කතාවක් කරලා අලි බලන්ඩ phone දෙන උන් පත් කරලා, එ්ක joke එකට අරන් අලි බලන job කරන උන්ට දුවලා දෙන සීන් ගැන meme ත් හදලා එ්වගෙ කාලෙත් පහු වෙලා ඉවරයිනෙ. නොදකින් තෝ නම්.