තව අවුරුදු එකහමාරකින් මේ ආන්ඩුව ඉවරයි,,

DANUSHKA637

Active member
  • Jul 17, 2012
    994
    162
    43
    Kurunagala
    තව අවුරුදු එකහමාරකින් මේ ආන්ඩුව ඉවරයි,,

    තව අවුරුදු එකහමාරකින් මේ ආන්ඩුව ඉවරයි. කරපු දෙයක් නැ අපිටත් පාපයක් ~හිරැණිකා
     
    • Like
    Reactions: somalal

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,507
    113
    සැලුන් දොර විවෘතයි..එන ඕන කෙනෙක් භාර ගන්නත් කැමතියි.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,955
    5,596
    113
    26.gif

    "පිටිපස්ස හැරිල බැලුවම අපිටත් කණගාටුයි"
    ........
    හික්... හිකිස්...
    ආයෙත් මහින්දගෙ ලබ්බෙ එල්ලෙයි වගේ...
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    26.gif

    "පිටිපස්ස හැරිල බැලුවම අපිටත් කණගාටුයි"
    ........
    හික්... හිකිස්...
    ආයෙත් මහින්දගෙ ලබ්බෙ එල්ලෙයි වගේ...

    එතකොට දර්ම රාජ්ජේ.......
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    අනිත් පැත්තට පනින්න කාලේ හරි වගේ
    ඔව් ඔය පට්ට වෙසියෝ අව්රුදු 5ම ඉඳල කෙළවෙන බව දැනගෙන අනෙක් පැත්තට පනින්න හදන්නේ ඔය .අර පැනපු 16ත් එහෙමය් එකෙක් ගන්න හොඳ නැහැ එහෙම ගත්තොත් උන්ටත් චන්දෙ දෙනවද කියලා ආපහු හිතන්න වෙනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    ඔව් ඔය පට්ට වෙසියෝ අව්රුදු 5ම ඉඳල කෙළවෙන බව දැනගෙන අනෙක් පැත්තට පනින්න හදන්නේ ඔය .අර පැනපු 16ත් එහෙමය් එකෙක් ගන්න හොඳ නැහැ එහෙම ගත්තොත් උන්ටත් චන්දෙ දෙනවද කියලා ආපහු හිතන්න වෙනවා

    උඹලා මහත්වරු වගේ බස් වල යන ගමන් ගැණුන්ගේ පස්සවල් මිරිකනවා...
    උන් නෝනාවරු වගේ ඩිෆෙන්ඩර් යන ගමන් මිනිස්සුන්ගේ පොකට් එකට එන්න තියෙනදේ මිරිකලා ගන්නවා...
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    26.gif

    "පිටිපස්ස හැරිල බැලුවම අපිටත් කණගාටුයි"
    ........
    හික්... හිකිස්...
    ආයෙත් මහින්දගෙ ලබ්බෙ එල්ලෙයි වගේ...

    ඕකි විතරක් නෙවෙයි සෑහෙන උන් ටිකක් ආයෙත් පොහොට්ටුවේ නැට්ටේ එල්ලිලා යාවි
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113

    උඹලා මහත්වරු වගේ බස් වල යන ගමන් ගැණුන්ගේ පස්සවල් මිරිකනවා...
    උන් නෝනාවරු වගේ ඩිෆෙන්ඩර් යන ගමන් මිනිස්සුන්ගේ පොකට් එකට එන්න තියෙනදේ මිරිකලා ගන්නවා...
    අපි අකමැති උන්ගේ පුකවල් මිරිකන්නේ නැහැ නේ කැමති නම් විතරය් ,මුන් එහෙමද බැලෙන්නේ හුරන් කන්නේ
     
    හදයා

    Well-known member
  • Oct 14, 2011
    2,654
    379
    83
    ඔව් ඔය පට්ට වෙසියෝ අව්රුදු 5ම ඉඳල කෙළවෙන බව දැනගෙන අනෙක් පැත්තට පනින්න හදන්නේ ඔය .අර පැනපු 16ත් එහෙමය් එකෙක් ගන්න හොඳ නැහැ එහෙම ගත්තොත් උන්ටත් චන්දෙ දෙනවද කියලා ආපහු හිතන්න වෙනවා
    Oki weshi
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    අපි අකමැති උන්ගේ පුකවල් මිරිකන්නේ නැහැ නේ කැමති නම් විතරය් ,මුන් එහෙමද බැලෙන්නේ හුරන් කන්නේ

    අර්ජුනත් පනියි.. රාජිත විපක්ෂේම ඉන්න වෙයි.
    කතාවක් යනවා දයාසිරිව මහ ඇමැති අපේක්ෂකයා කරන්න පොහොට්ටුවේ..
    බදුද්දින් හකීම්ලට ආණ්ඩු පක්ෂේ ආරාධනා...
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    හදයා;23350389 said:
    හැමෝම හිතන්නේ අපේ ඕන කමට විතරක් පුකවල් මිරිකනවා කියල ,සමහරු ඉන්නවා එහෙන් මෙහෙන් ටච් කරලා අව්ස්සනවා
     
    upulpdn

    Well-known member
  • Mar 13, 2009
    34,672
    2,251
    113
    Kurunegala
    හදයා;23350389 said:

    පෝස්ට් හිස්ටරි බැලුවා...
    කොටාගේ ලක්ෂණමයි තියෙන්නේ. කොටා නෙවෙයි.
    හයියූ සංසාරේ...
    ආන්තික ලිංගිකත්වය..
    මහින්ද වාදී...
    රනිල් විරෝධීකම...
    සියල්ල එකට ගත්විට සෑදෙන තව්ත් අකවුන්ට් එකක් :lol:
     
    KOTA NIHAL

    Well-known member
  • May 27, 2016
    20,951
    4,626
    113
    පෝස්ට් හිස්ටරි බැලුවා...
    කොටාගේ ලක්ෂණමයි තියෙන්නේ. කොටා නෙවෙයි.
    හයියූ සංසාරේ...
    ආන්තික ලිංගිකත්වය..
    මහින්ද වාදී...
    රනිල් විරෝධීකම...
    සියල්ල එකට ගත්විට සෑදෙන තව්ත් අකවුන්ට් එකක් :lol:
    :lol::lol:
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    අවුරුදු තුනහමාරක් ගියානෙ තේරුම් ගන්න. අනේ!!පව්!!++