තව අවුරුදු පහකින් පස්සෙ ලංකාවේ ජීවත් වෙන්න මාසෙකට අවම කීයක් ඕන වේවිද?
රුපියල් ලක්ෂ දෙකක් දෙකාමාරක් කියන්නෙ සෑහීමකට පත් වෙන්න පුලුවන් ගාණක් වේව්ද ?
රුපියල් ලක්ෂ දෙකක් දෙකාමාරක් කියන්නෙ සෑහීමකට පත් වෙන්න පුලුවන් ගාණක් වේව්ද ?
තනියෙම නම් බැදලා නැත්නම් ගෙවල් හදලා තියෙනවා නම් ඒ ගාන ඇති වෙයි. හැබැයි ලෝන් ලීස් ක්ලියර් වෙලා තියෙන්න ඕනි.තව අවුරුදු පහකින් පස්සෙ ලංකාවේ ජීවත් වෙන්න මාසෙකට අවම කීයක් ඕන වේවිද?
රුපියල් ලක්ෂ දෙකක් දෙකාමාරක් කියන්නෙ සෑහීමකට පත් වෙන්න පුලුවන් ගාණක් වේව්ද ?
තනියෙම නම් බැදලා නැත්නම් ගෙවල් හදලා තියෙනවා නම් ඒ ගාන ඇති වෙයි. හැබැයි ලෝන් ලීස් ක්ලියර් වෙලා තියෙන්න ඕනි.
බැදලා ළමයි ඉන්නවා නම් වාහනයක් තියෙනවා නම් ලක්ෂ දෙක හමාර මදි වෙයි මේ යන විදියට.
කොරෝනා ඉවර වුනේ නැත්නම් හෙල්ත්කෙයාර් වලට වෙනම හදිස්සියට ගන්න මුදල් ප්‍රමාණයක් අරන් තියාගන්න වෙයි.

දැනටත් 50ක් 60ක් කියන්නේ සාමන්‍ය පඩියක්. 2010 දී 25000 පඩියක් ගත්ත කාලේ තරම්වත් වටිනාකමක් නෑ.වයිපරේ සැලරියත් ලක්ෂ දෙකක් වුනාම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන්නෙ එහෙනම්
කොරෝනා ඉක්මන්ට ඉවර වෙනවා බන් ❤
සිරාවටම තව ඉස්සරහට් කොහොමද බන් 50-60 පඩි ගන්න මිනිහෙක් ජීවත් වෙන්නේ?![]()
![]()
දැනටත් 50 ක් 60 ක් පඩියක් ගන්නේ නැති මමවයිපරේ සැලරියත් ලක්ෂ දෙකක් වුනාම අවුලක් නැතුව ජීවත් වෙන්න පුලුවන්නෙ එහෙනම්
කොරෝනා ඉක්මන්ට ඉවර වෙනවා බන් ❤
සිරාවටම තව ඉස්සරහට් කොහොමද බන් 50-60 පඩි ගන්න මිනිහෙක් ජීවත් වෙන්නේ?![]()
![]()

දැනුත් ඔය ගාණෙන් ජීවත් වෙන්න බෑනෙ.තව අවුරුදු පහකින් පස්සෙ ලංකාවේ ජීවත් වෙන්න මාසෙකට අවම කීයක් ඕන වේවිද?
රුපියල් ලක්ෂ දෙකක් දෙකාමාරක් කියන්නෙ සෑහීමකට පත් වෙන්න පුලුවන් ගාණක් වේව්ද ?