තව අවුරුදු 5 ක් කොරෝනා

malakadss

Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,592
    113
    xxx
    ඊයේ රෑ දෑනගත්තෙ කඩවත දන්න අන්කල් කෙනෙක් මෑරිලා .. ඈන්ටි තාම ඉස්පිරිතාලේ.. දෙන්න විතරයි ලන්කාවේ හිටියේ ළමයි දෙන්නා රට.. ලගදී රාගම ලීසන්ස් එකට ගිහින් තියෙනවා බෙහෙත් ගන්න.. එහෙදී තෑග්ග හම්බුනා කියලා සෑක කරන්නේ. ෂුවර් නෑ ඉතින්.. කොහොම හරි මෑරිලා පිච්චුවාටත් පස්සේ අපි දෑන් ගත්තේ

    එක වෑක්සීන් ඩෝස් එක ගානේ දෙන්නම ගහගෙන ඉදලා තියෙන්නේ.
     
    lilman

    Well-known member
  • May 10, 2009
    40,961
    54,531
    113
    Colombo
    ඔය වැක්සීන් එක ගැහුව කියල හැදෙන්නෙ නැතුව යන්නෙ නෑ.
     
    • Like
    Reactions: NRTG

    tha123

    Well-known member
  • Mar 4, 2015
    6,661
    1
    6,346
    113
    අවුලක් නෑ ඉතිම් අලුත් variants හැදෙන්න කලින් vaccine කරල ඉවර උනානම් එච්චරයි.. ඊට පස්සේ ඕක නිකම් හෙම්බිරිස්සාවක් ටයිප් එකට අවුරුදු 5,6ක් තිබිලා ඉබේම නැතිවෙලා යනවා...
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    ලෝකෙන් කොරෝනා ඉවර වෙන්න තව අවුරුදු 5 ක් වත් යයි.
    එතකන් මොකද කරන්නේ සින්හලු
    Some viruses are here to stay... Take Poliovirus for instance. Jonas Salk developed the first vaccine in 1950 and became an overnight hero. Later, came the Sabin vaccine.
    Despite massive vaccination drives it took nearly 30 years to really control the virus. Even now in countries like India massive campaigns are on. Last January 2021, they vaccinated 110 Million kids on their National Polio vaccine day. Poliovirus didn't mutate every month like the Wuhan virus.
    Still it raises it's ugly head in unvaccinated populations in Africa. :oo:
     
    Sri_Sampath

    Well-known member
  • Jan 26, 2010
    14,737
    12,764

    OMG
    This may not last in 5 yrs 🙄
     
    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,861
    8
    35,448
    113
    OMG
    This may not last in 5 yrs 🙄
    We were lucky with SARS. I did mention this before, the SARS mutated with a 29 nucleotide deletion in the ORF8, which made the virus more virulent, but at the same time it lost the ability to infect the humans like before. This led to the downfall of the virus,
    This time the variants become more transmissible. :(

    PS: Let's hope somone comes with an effective anti-viral drug.
     
    jhnnwp

    Well-known member
  • Jan 6, 2012
    44,222
    31,959
    113
    ලෝකෙන් කොරෝනා ඉවර වෙන්න තව අවුරුදු 5 ක් වත් යයි.
    එතකන් මොකද කරන්නේ සින්හලු
    මේක ඉවර වෙන්නෙ නැහැ. ජීවඅවි යුද්ධය පටන්ගෙන තියෙන්නේ...
    දැන් චීනට රිටන් දෙන්න අනික් රටවල් හදනව බඩු.
     
    erozan

    Well-known member
  • Mar 18, 2011
    75,077
    18,283
    113
    Malabe
    ඊයේ රෑ දෑනගත්තෙ කඩවත දන්න අන්කල් කෙනෙක් මෑරිලා .. ඈන්ටි තාම ඉස්පිරිතාලේ.. දෙන්න විතරයි ලන්කාවේ හිටියේ ළමයි දෙන්නා රට.. ලගදී රාගම ලීසන්ස් එකට ගිහින් තියෙනවා බෙහෙත් ගන්න.. එහෙදී තෑග්ග හම්බුනා කියලා සෑක කරන්නේ. ෂුවර් නෑ ඉතින්.. කොහොම හරි මෑරිලා පිච්චුවාටත් පස්සේ අපි දෑන් ගත්තේ

    එක වෑක්සීන් ඩෝස් එක ගානේ දෙන්නම ගහගෙන ඉදලා තියෙන්නේ.
    මෙහෙම එකක් අපි දන්නෙ නැනෙ, එක වැක්සීන් එකක් ගහපු කෙනෙක් මැරිල නම් ඒක වැදගත් නිවුස් එකක් වෙන්ඩ ඕනනෙ, උබේ ටොන් පචයක් එහෙම නෙමේ නේද කොටියො.. 🤭 🤭 🤭
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    පෙරේ්දා ගමේ ඇන්ටි කෙනෙක් මැරුනා... ගොඩක්කල් අසනීපෙන් හිටියේ..... මළ ගෙදර ගියාම ගෙදර උන් විතරයි....... මාර දුකක් හිතුනා..... ඉස්සරනම් මළගෙදරක දවස් 7 න් පස්සෙත් මිනිස්සු පිරෙනවා......මේවිදියට අවුරුදු 5 ක් ගියොත් මිනිස්සු අතර මාර වෙනසක් ඇතිවෙලා තියෙයි..... අලුත් පරම්පරාව කොයි විදියටවෙනස් වේයිදදන්නෙනෑ......
     
    • Like
    Reactions: Piyathissa