ලෝකෙන් කොරෝනා ඉවර වෙන්න තව අවුරුදු 5 ක් වත් යයි.
එතකන් මොකද කරන්නේ සින්හලු
එතකන් මොකද කරන්නේ සින්හලු
Some viruses are here to stay... Take Poliovirus for instance. Jonas Salk developed the first vaccine in 1950 and became an overnight hero. Later, came the Sabin vaccine.ලෝකෙන් කොරෝනා ඉවර වෙන්න තව අවුරුදු 5 ක් වත් යයි.
එතකන් මොකද කරන්නේ සින්හලු

OMGSome viruses are here to stay... Take Poliovirus for instance. Jonas Salk developed the first vaccine in 1950 and became an overnight hero. Later, came the Sabin vaccine.
Despite massive vaccination drives it took nearly 30 years to really control the virus. Even now in countries like India massive campaigns are on. Last January 2021, they vaccinated 110 Million kids on their National Polio vaccine day. Poliovirus didn't mutate every month like the Wuhan virus.
Still it raises it's ugly head in unvaccinated populations in Africa.![]()
We were lucky with SARS. I did mention this before, the SARS mutated with a 29 nucleotide deletion in the ORF8, which made the virus more virulent, but at the same time it lost the ability to infect the humans like before. This led to the downfall of the virus,OMG
This may not last in 5 yrs![]()

මේක ඉවර වෙන්නෙ නැහැ. ජීවඅවි යුද්ධය පටන්ගෙන තියෙන්නේ...ලෝකෙන් කොරෝනා ඉවර වෙන්න තව අවුරුදු 5 ක් වත් යයි.
එතකන් මොකද කරන්නේ සින්හලු
මෙහෙම එකක් අපි දන්නෙ නැනෙ, එක වැක්සීන් එකක් ගහපු කෙනෙක් මැරිල නම් ඒක වැදගත් නිවුස් එකක් වෙන්ඩ ඕනනෙ, උබේ ටොන් පචයක් එහෙම නෙමේ නේද කොටියො..ඊයේ රෑ දෑනගත්තෙ කඩවත දන්න අන්කල් කෙනෙක් මෑරිලා .. ඈන්ටි තාම ඉස්පිරිතාලේ.. දෙන්න විතරයි ලන්කාවේ හිටියේ ළමයි දෙන්නා රට.. ලගදී රාගම ලීසන්ස් එකට ගිහින් තියෙනවා බෙහෙත් ගන්න.. එහෙදී තෑග්ග හම්බුනා කියලා සෑක කරන්නේ. ෂුවර් නෑ ඉතින්.. කොහොම හරි මෑරිලා පිච්චුවාටත් පස්සේ අපි දෑන් ගත්තේ
එක වෑක්සීන් ඩෝස් එක ගානේ දෙන්නම ගහගෙන ඉදලා තියෙන්නේ.
සර්ගෙ දෑත් ශක්තිමත් කරමුලෝකෙන් කොරෝනා ඉවර වෙන්න තව අවුරුදු 5 ක් වත් යයි.
එතකන් මොකද කරන්නේ සින්හලු