තව අවුරුඳු 20 කින් අපේ ඡවිතේ අද දවස 2035/03/09 කියලා හිතලා ඒ දවස වෙද්දී ඔයාලගේ life එක ගැන මතක් කරලා comment කරමු. මට 2035දී 50 years old වෙනවා,මගේ ළමයිත් මේ thread එකට reply කරයිද දන්නේ නෑ:dull: