අම්බුලන්ස් එකේ ගෙනිච්ච ලෙඩා බැහැල ඇවිත් උදව් කරනවද කොහෙද බලහං

කොච්චර අමාරු උනත් ඌත් ජීවත් වෙන්ට එපැයි 

පසුගියදා ආරම්භ කෙරුණු ඉන්දීය ගිලන් රථ සේවාවට වැය වන පිරිවැය කිසියම් පාර්ශවයකින් අය කර ගැනීමට ඇති හැකියාව පිළිබද ඉදිරියේදී අවධානය යොමුකරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.
දැන් මම හොයලා බැලුවා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන වෙලා තියෙන්නේ පාරේ ගිය කැන්ටර් කාරයෙක් වද්දගෙන ගිහිල්ලා. එය පරික්ෂා කරනවා. නැතුව ඔතන එන්ජිමක් තියා ටයර් එකක්වත් තියනවද කියල මහින්දගේ බත්බැලයින්ට තේරුම් ගන්න බැහැ. නිකන් බුක් බුක් ගානවා.
දැන් එතකොට මහින්ද කොමිස් ගහල හදපු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ මග හිටලා තියෙන්නේ සදහටම. ඇම්බියුලන්ස් එකක් නම් හදාගෙන හරි යන්න පුළුවන්. ඔන්න දැන් චීනෙන් අපහු සල්ලි ඉල්ලනවා. අපිට අපේ සල්ලි ඕනේ හිස් එය්ර්පොර්ට් එකක් අපිට වැඩක් නැහැ කියල. කාල වරෙන්කො මහින්දය ගසාකාපුවත් එක්කම. මැටි මෝල් බයියනේ කෝ ඔය මග හිටපු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ගැන කතා කරපංකෝ.

ස්ටිකර් එකක් අලවනවා.ඇන්ජින් එක ඔතන නෑ.සීට් එක යට තියෙන්නේ
දැන් මම හොයලා බැලුවා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන වෙලා තියෙන්නේ පාරේ ගිය කැන්ටර් කාරයෙක් වද්දගෙන ගිහිල්ලා. එය පරික්ෂා කරනවා.

මහින්ද හිටියනම් චිනේ ඔහොම ඇරියස් ඉල්ලන්නේ නෑ. චන්දෙට කලින් චීනට බැනපු බැනිල්ලට දැන් චීනා පළිගන්නවා. පොනිල් ගිහින් හිගා කෑවට සිරිසේන ගිහින් හිගා කෑවට වැඩක් වෙලා නෑ.
මහින්දය මේ වෙනකොට හිටියනම් මිට වඩා දහගුනයකින් චිනයට නය වෙලා. නන්නත්තාර වෙලා. ශ්‍රී ලංකාව කියන දිවයින ලෝකෙන්ම කොන් වෙලා. මහින්ද හිටියනම් තව අවුරුදු දෙකක් ඇතුලත චීනය ටෙබෙට් දේශය අල්ලා ගත්තා වගේ ලංකාවත් අල්ලා ගන්නවා.
මෙහෙමයි මහින්දයා හොරා කන්නේ නැතුව කලානම් චීනය කියන්නේ හොඳ රටක්. වර්තමාන රජය නිසා තමයි මෙහෙමවත් රටක් හැටියට කොන්දක් කෙලින් තියන් ඉන්නේ.
මත්තල කියන්නේ තනිකරම හොරා කාලා හදපු එයාර්පෝර්ට් එකක්.