තව ඉන්දියන් බඩකඩිත්තුවක් හිටලා

topkollek

Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,203
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    තව ඉන්දියන් බඩකඩිත්තුවක් හිටලා

    13886978_1227864013898470_7856274186637406138_n.jpg
     
    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    අම්බුලන්ස් එකේ ගෙනිච්ච ලෙඩා බැහැල ඇවිත් උදව් කරනවද කොහෙද බලහං
     
    • Like
    Reactions: LazyLizard

    agrmrs

    Well-known member
  • Feb 1, 2008
    16,026
    795
    113
    අම්බුලන්ස් එකේ ගෙනිච්ච ලෙඩා බැහැල ඇවිත් උදව් කරනවද කොහෙද බලහං

    :lol::lol::lol:කොච්චර අමාරු උනත් ඌත් ජීවත් වෙන්ට එපැයි :lol::lol::lol:
     
    amasin

    Member
    Nov 11, 2012
    11,743
    766
    0
    44
    ස්ටිකර් එකක් අලවනවා.ඇන්ජින් එක ඔතන නෑ.සීට් එක යට තියෙන්නේ
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    10
    කටුකරෝලගම
    ඊළඟට ලංකාවට හම්බෙන්නේ කැඩුණු ගිලන් රථ ඇදගෙන යාමේ සේවයක්, 1990 ගහල ඇම්බියුලන්ස් එකට කතා කරල 1991 ගහල ඇදගෙන යාමේ රථයකටත් කතා කරන ඇඟට ගුණයි.
     
    djnick

    Well-known member
  • Jul 5, 2010
    29,023
    2,383
    113
    අදාල නෑනේ
    පසුගියදා ආරම්භ කෙරුණු ඉන්දීය ගිලන් රථ සේවාවට වැය වන පිරිවැය කිසියම් පාර්ශවයකින් අය කර ගැනීමට ඇති හැකියාව පිළිබද ඉදිරියේදී අවධානය යොමුකරන බව නියෝජ්‍ය අමාත්‍ය ආචාර්ය හර්ෂ ද සිල්වා පවසනවා.

    bump
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    දැන් මම හොයලා බැලුවා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන වෙලා තියෙන්නේ පාරේ ගිය කැන්ටර් කාරයෙක් වද්දගෙන ගිහිල්ලා. එය පරික්ෂා කරනවා. නැතුව ඔතන එන්ජිමක් තියා ටයර් එකක්වත් තියනවද කියල මහින්දගේ බත්බැලයින්ට තේරුම් ගන්න බැහැ. නිකන් බුක් බුක් ගානවා.

    දැන් එතකොට මහින්ද කොමිස් ගහල හදපු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ මග හිටලා තියෙන්නේ සදහටම. ඇම්බියුලන්ස් එකක් නම් හදාගෙන හරි යන්න පුළුවන්. ඔන්න දැන් චීනෙන් අපහු සල්ලි ඉල්ලනවා. අපිට අපේ සල්ලි ඕනේ හිස් එය්ර්පොර්ට් එකක් අපිට වැඩක් නැහැ කියල. කාල වරෙන්කො මහින්දය ගසාකාපුවත් එක්කම. මැටි මෝල් බයියනේ කෝ ඔය මග හිටපු මත්තල රාජපක්ෂ ගුවන්තොටුපොළ ගැන කතා කරපංකෝ.
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    අර ඉන්දියන් බයිසිකල් ඇම්බියුලන්ස් එක දුන්නනම් මීය වඩා හොදයි....
     
    ඔන්න ට්‍රැෆික් රාලහාමි ඇවිල්ල....
     
    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ

    මහින්ද හිටියනම් චිනේ ඔහොම ඇරියස් ඉල්ලන්නේ නෑ. චන්දෙට කලින් චීනට බැනපු බැනිල්ලට දැන් චීනා පළිගන්නවා. පොනිල් ගිහින් හිගා කෑවට සිරිසේන ගිහින් හිගා කෑවට වැඩක් වෙලා නෑ.

    :lol::lol::lol::lol::lol::lol:
     
    topkollek

    Well-known member
  • May 22, 2014
    43,909
    1
    58,203
    113
    ┬┴┬┴┤(·_├┬┴┬┴
    ස්ටිකර් එකක් අලවනවා.ඇන්ජින් එක ඔතන නෑ.සීට් එක යට තියෙන්නේ

    දැන් මම හොයලා බැලුවා ඇත්තටම මොකක්ද වෙලා තියෙන්නේ කියලා. මෙතන වෙලා තියෙන්නේ පාරේ ගිය කැන්ටර් කාරයෙක් වද්දගෙන ගිහිල්ලා. එය පරික්ෂා කරනවා.

    :lol:
     
    50KG

    Member
    Jul 17, 2016
    6,648
    1,373
    0
    මැඩම් ළඟ
    මහින්ද හිටියනම් චිනේ ඔහොම ඇරියස් ඉල්ලන්නේ නෑ. චන්දෙට කලින් චීනට බැනපු බැනිල්ලට දැන් චීනා පළිගන්නවා. පොනිල් ගිහින් හිගා කෑවට සිරිසේන ගිහින් හිගා කෑවට වැඩක් වෙලා නෑ.

    :lol::lol::lol::lol::lol::lol:

    මහින්දය මේ වෙනකොට හිටියනම් මිට වඩා දහගුනයකින් චිනයට නය වෙලා. නන්නත්තාර වෙලා. ශ්‍රී ලංකාව කියන දිවයින ලෝකෙන්ම කොන් වෙලා. මහින්ද හිටියනම් තව අවුරුදු දෙකක් ඇතුලත චීනය ටෙබෙට් දේශය අල්ලා ගත්තා වගේ ලංකාවත් අල්ලා ගන්නවා.

    මෙහෙමයි මහින්දයා හොරා කන්නේ නැතුව කලානම් චීනය කියන්නේ හොඳ රටක්. වර්තමාන රජය නිසා තමයි මෙහෙමවත් රටක් හැටියට කොන්දක් කෙලින් තියන් ඉන්නේ.

    මත්තල කියන්නේ තනිකරම හොරා කාලා හදපු එයාර්පෝර්ට් එකක්.
     
    Last edited:

    KDH

    Well-known member
  • Jul 4, 2014
    18,386
    8,552
    113
    රූකඩ රාජ්ජේ
    මහින්දය මේ වෙනකොට හිටියනම් මිට වඩා දහගුනයකින් චිනයට නය වෙලා. නන්නත්තාර වෙලා. ශ්‍රී ලංකාව කියන දිවයින ලෝකෙන්ම කොන් වෙලා. මහින්ද හිටියනම් තව අවුරුදු දෙකක් ඇතුලත චීනය ටෙබෙට් දේශය අල්ලා ගත්තා වගේ ලංකාවත් අල්ලා ගන්නවා.

    මෙහෙමයි මහින්දයා හොරා කන්නේ නැතුව කලානම් චීනය කියන්නේ හොඳ රටක්. වර්තමාන රජය නිසා තමයි මෙහෙමවත් රටක් හැටියට කොන්දක් කෙලින් තියන් ඉන්නේ.

    මත්තල කියන්නේ තනිකරම හොරා කාලා හදපු එයාර්පෝර්ට් එකක්.

    කොන්ද කෙලින් තියාගෙන් ඉන්න නිසා වෙන්නැති UN එක කියන විදියට වැඩ කරන්නේ?
    හමුදාවේ බලය අඩු කරන්න උතුරේ තිබුන කෑම්ප් අයින් කරන්නේ , සාලාව අවි ගබඩාවට ගිනි තිබ්බේ කොන්ද කෙලින් තියෙන නිසාද?
    ඉන්දියාවේ ලදරන් මෙහෙ පටවන්නේ , මෝදී එපා කිව්වම පකිස්තානෙන් ගන්න හිටපු ප්‍රහාරක යානා ගන්න එක නැවැත්තුවේ , ඉන්දියාවේ උන්ට රැකියා දෙන්න එට්කා සයින් කරන්නේ කොන්ද කෙලින් තියෙන නිසා වෙන්නැති?

    :rofl::rofl::rofl::rofl::rofl::rofl: