![]()
මූනං රාවනගෙ එකෙක් වගේ
අනෙ මුගෙ අම්මට පොඩි එකා .
යකො මම තාරකා විද්‍යාවට ආස උනෙ මොන්ටිසොරි යන කාලෙමයි.
පස්සෙ 4 වසරෙදි සරත් රණවීර මහතාගෙ පොතක් ගත්තා "සෞරග්‍රහ මණ්ඩලය " කියලා රුපියල් 40 කට. එ පොතෙ තියෙන විස්තර සෙරොම මට ඒ කාලෙ කට පාඩම් .
ග්‍රහලොක ගැන ,විශ්වය හැදුන හැටි.
ඒ වගෙම සෞරග්‍රහ මන්ඩලයෙ යුරෙනස් ගෙ තියෙන්නෙ අපරාවර්තී චලිතයක් .
වගෙ කාරණා ගැණත් අදටත් මතකයි .
පස්සෙ 4 වසරෙම ගත්තා සරත් රණවීර මහතාගෙ " ග්‍රහ තරණය " කියලා පොතක් .
එකෙ තිබ්බා රොකට් ගැන ,ගගණගාමීන් ගැන විස්තර.
මට අදටත් ඒ සමහරක් විස්තර මතකයි.
ඒ කාලෙ ටී වී චැනල්ස් වලින් අපෙ ගෙදරට ආවෙ නැහැ නෙ අම්මපා.
එහෙනම් මමත් තරුවක් වෙනවා.
ප..ලි : දැනුයි මතක් උනෙ මෙ පොඩ් එකා තොපා වැව මහ විද්‍යාලයෙ නෙද පොළොන්නාරුවෙ ? කාව හරි මතක් උනාද එහෙනම් ? ඔව් ඌ තමා.


